MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයිආද‍ර කතාක්‍රියාදාමනාට්‍යමයබලන්නරහස් පරීක්ෂකලහිරු ප්‍රසාද්සිංහල උපසිරැසිහොල්මන්ෆැන්ටසි

Shadowhunters [S01 : E09] with Sinhala Subtitles | එරෙහි වීම සහ බේරා ගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 3 votes.
Please wait...

ඕං එහෙනම් Shadowhunters 9 වෙනි කොටසත් අරගෙන ආව ඉතින්. කියන්න ඕන ඇත්තටම මේක දෙන්න හිටියෙ මීට කලින්, ඒත් ඉතින්

විදුලිය ප්‍රශ්නයක් නිසා  ටිකක් පරක්කු වුනා. ඒක ගැන කණගාටුයි.

වැඩිය මොකුත් නොකියම කලින් කොටසෙන් පොඩ්ඩක් විතර කියන්නම්, මතක්නෙ ක්ලැරි කොහොම හරි මරණීය කුසලානය හොයාගන්නව. ඒක තමා එකම විදිහ එයාට එයාගෙ අම්මව හොයා ගන්න. ඒක නිසා කුසලානය ක්ලේව්ට නොදී විද්‍යාස්තානයේම තියාගන්නව. ඔය අතරෙ තමයි රෆායෙල් සයිමන්ගෙ මල මිනියත් අරගෙන මෙහාට එන්නෙ. කොහොම හරි මේ විද්‍යාස්ථානයෙ පාලනයත් ක්ලේව් එවන නියෝජිතය යටතට ගන්නව. ඕව සේරම ඔහොම වෙනකොට රෆායෙල් සයිමන්ව  නැවත ගේන විදිහක් ගැන කියනව. කොහොම හරි අනිතිමට සයිමන්ට නැවත පන දෙන්න ක්ලැරි තීරණය කරනව. අන්තිමට ඉතින් සයිමන්වත් වැම්පයර් කෙනෙක් වෙනව ඒ වගේම සයිමන්ව මරල කැමිල් ගිවිසුම කඩපු නිසා එයාව අයින් කරල රෆායෙල් වැම්පයර්ලගෙ නායකය වෙනව. ඔහොම තමා කලින් කොටස ඉවර වුනේ.

අද කොටස ගැන මම මොකුත් කියන්න යන්නෙ නැ. බලලම ඉන්න. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.

 

                  comment කරපු හෙමෝටම ස්තූතියි. යන ගමන් කොමෙන්ට් එකක් දාං

                 යන්න…………..

                                                                

ඔබට ජය!  

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5998 --

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                     All Episodes                      Next Episode >>

28 thoughts on “Shadowhunters [S01 : E09] with Sinhala Subtitles | එරෙහි වීම සහ බේරා ගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

  • thanks bro . season 3 th one

    Reply
  • ela ela…………..!

    Reply
  • නුවන්

    ගොඩක් ස්තුතියි උපසිරසට. ජය වේවා. දිගටම කරගෙන යමු. 10 වෙනි එකත් ඉක්මනට දෙන්න.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B\K

    …………………
    සිංහල උපසිරැසියට ස්තූතියි
    ………………..

    Reply
  • සිංහල උපසිරැසට ස්තූතියි සහෝ……
    ඊලග උපසිරැසි නිර්මානයෙන් ලගදීම හමු වෙමු…..

    Reply
  • සබ් එකට ස්තූතුයි කොල්ලෝ 10 වෙනි එපියත් ඉක්මනටම දෙමු……..
    #එලස්

    Reply
  • Thanx aiye… all da best

    Reply
  • sub 1thanks.mata podi awlak thiyenawa hash 1 hoyaganna 1.tikak kiyala denawada?

    Reply
  • Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • mahesh priyankara

    thanksssssss

    Reply
  • mamath gatta thanks brother

    Reply
  • Lahiru prasad

    මෙන්න hash එක: 92E1315A35598C1F3D6A2C179739E5E9BD408C50

    Reply
    • hash 1 hoya ganney kohomada? bro…..

      Reply
  • Thank kollo anit tikat takgala diyano

    Reply

Leave a Reply to ඩිලාන් හසිත Cancel reply

Your email address will not be published. Required fields are marked *