Shadowhunters (2016) [S01 : E04] with Sinhala Subtitles |මැග්නස් බේන්. [සිංහල උපසිරැසි සමඟ]
දවස් කිහියක් ප්‍රමාද වුනත් පුළුවන් වුනු ගමන්ම මෙන්න මම කතාව ගෙනාවා. පසුගිය කතාවේ සිදුවුනු දේවල් ගැන අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑනේ. ඒත් කතාවේ වැදගත් සිදුවීමකට වගේ සිදුවුනේ වැම්පයර්ලාගේ හිරකායෙක් වෙලා හිටපු සයිමන්ව බේරගත්තු එක. ඊට අමතරව අන්තිමේදී සයිමන්ගේ අමුතු හැසිරීමකුත් දකින්න ලැබුණා කියලා ඔයාලට මතක ඇති.
අද කතාවේදී සයිමන් ක්ලැරීව දාලා ශැඩෝහන්ටර්ලාගේ මූලස්ථානයෙන් පිටවෙලා ගෙදර යනවා. ඒ යන්නට කලින් සයිමන් කියපු දේකින් දැනගන්න ලැබෙනවා. එයාගේ මතකයන් මකලා දාපු ඉන්ද්‍රජාලිකයාගේ නම. මේක නිසා මෙයාලා මැග්නස් බේන්ව හොයාගෙන යනවා ක්ලැරීගේ මතකයන් හොයාගන්න. මොන වගේ අභියෝගයන්ට එයාලට අද මුහුණ පාන්නට වේවි. මොන මොන වගේ දේවල් වේවි ද?
කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
[button link=”http://tinyw.in/Gs7a” type=”icon” “center” newwindow=”yes”] 1.15 GB (720p HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/05ny” type=”icon” “center” newwindow=”yes”] 302 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2582 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ithuru sub tikath ikmanatama dapanko saho
සහෝ seeson එකත් දැන් complete උනා
ඉතුරු ටිකටත් සබ් දෙමු
Me ithuru tikata sub dennakooo
sub dannaddo 5,6,7,8,9 th avith.please bro sub dapan!
ane bn,
ithuru tikatath sub diyanko machan,
kathawa bawa, bub nathuwa inne,
sahodaraya elanga epsode tikata subtitles denne nadda
සහෝදරයා ඉතුරු කොටස් ටික අවිල්ලා තියෙන්නේ සබ් තමයි නැත්තේ මොකද සබ් දන්නේ නැත්තේ
sub denne nedda dan episode 5,6,7,8 awith
ප්ලීස් සබ් කරන එක නවත්තන්න එපා
පරක්කු උනාට කමක් නැ සබ් එක දේන්න
thanks
බොක්ක ප්ලීස් සබ් කරන එක නවත්තන්න එපා
පරක්කු උනාට කමක් නැ සබ් එක දේන්න
෴කොහොමහරි ඇදගෙන යමු෴
කොල්ලෝ සබ් දාන එක නවත්තන්න එපා….
වෙන කාට හරි සෙට් කරපන් බන් ඔයාට සබ් දාන්න වෙලාව නැතිනම්….
අනේ බන් වැඩේ මග නවත්තන්නේ නැතුව දිගටම දෙමු එපි 5,6,7 ත් ඇවිත්….
5,6,7 thunakma awa yalu sub dennako…
sub denne nedda
5.6 avit macan sub aka ekmanin dannako
machan 5, 6i awa sub dennako…
5 6 avit tiyenne ikmnta dapankooooo.dekama download karala sub eka enakam inne
hamme ithuru tikath dahan episode 5 6 dala ewageth sub dipan .. ekenma hada piri mewwa eka ahh
uba meka karanne nadda saho
………..
…………………..
…………………..
ගොඩක් ස්තුතියි
……………………………..
………………..
………………………………………
………….
බොහොම ස්තූතියි ප්‍රණිත් මචෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
ප්‍රණිත් මචන් The Adventures of Sherlock Holmes එකේ ඉතිරි සබ් ටිකට කාවහරි දාන්නකෝ. බාගෙට නැවතිලා දැන් ගොඩක් කල්
tnx
උපසිරසියට ස්තුතියි සහෝ..
ස්තුතියි සහෝ සබ් එකට
තව තවත් සබ් කරන්න කාලය හා ශක්තිය ලැබෙවායි පතමී
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
maxxaa bn
sub ekata tnxx bro
සබ් එකට තුති බන්
අපි වෙනුවෙන් මේ කරන දෙය ගොඩාක් වටිනවා බ්‍රෝ
තව තවත් සබ් කරන්න කාලය හා ශක්තිය ලැබෙවායි පතමී
෴ජය වෙවා෴
Denakan Balan Hitiye Bro
elzz
pattaaa Bnn sab ekata tnxx
Tnx Bro sub ekata
සබ් එකට තුති
ඊලග එපියෙන් හමු වෙමු
෴ජය වෙවා෴
ස්තුතියි සහෝ සබ් එකට…
ජය වෙවා…
x files ඒකට sub දෙන්නකො
Thanks
grrim tv sries eke sinhala sub ekath dennako
දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
Thank You
බොහොම ස්තුතියි මචන්….