MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නයශෝධ ශ්‍රීමාල්සිංහල උපසිරැසිහින්දි

Shaandaar (2015) with Sinhala Subtitle | නින්ද සොයා ආදරයෙන්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.2/10. From 24 votes.
Please wait...

Shaandaar-(2015)-X'MAS

මේ අරගෙන එන්නේ තවත් ආදර බර වගේම නරඹලා විනෝද වෙන්න පුළුවන් විදියේ තවත් ලස්සන චිත්‍රපටයක්. ටික දවසකට පස්සේ ලැබුණු නිවාඩුවත් එක්ක හිතුවා කට්ටියට නත්තල වෙනුවෙන් චිත්‍රපටයක් තිලිණ කරොත් හොඳයි කියලා. ඒ වගේම මේ තමයි මේ වසරේ ඔයාලා වෙනුවෙන් අරගෙන එන අවසාන චිත්‍රපට උපසිරැසිය. ගෙවුනු වසර දිහා හැරිලා බැලුවම උපසිරැසිකරණයෙන් හුඟක් වෙලාවට ඈත් වෙන්න වුනා, අධ්‍යාපන කටයුතු නිසාවෙන්. කාර්ය බහුල වුනු වෙලාවට ඒ වෙනුවෙන් කළ හැකි අයුරින් උදව් කරපු අපේ ඇඩ්මින්වරුන් සියලුම දෙනාටත්, සහෝදර උපසිරැසිකරුවන්ටත් ඒ වෙනුවෙන් ස්තූති කරන්න කැමතියි. තව දින කීපයකින් එළඹෙන 2016 නව වසර බයිස්කෝප් අපේ අඩවියට වගේම සියලුම සහෘදයින්ට ජයෙන් ජයම අත් වෙන වසරක් වේවායි ඉත සිතින් පතන ගමන් හැරෙමු චිත්‍රපටය දිහාවට.

Shaandaar (2015) ලෙස නම් කළ මේ හින්දි චිත්‍රපටය, ප්‍රේමාන්විත සහ හාස්‍යජනක යන කාණ්ඩ යටතේ අධ්‍යක්ෂණයට ලක් වුනේ Vikas Bahl අතින්. ඒ වගේම අධ්‍යක්ෂණය Anurag Kashyap සහ Vikramaditya Motwane ගෙන්. Alia Bhatt සහ Shahid Kapoor ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වූ මේ චිත්‍රපටය තිරගත වූයේ 2015 ඔක්තෝම්බර් 22 දා. කෝටි 51 ක ආදායමකට හිමිකම් කියූ මේ චිත්‍රපටය ලබාගෙන ඇති IMDb අගය නම් 3.5 ක් වගේ ටිකක් අඩු අගයක්. මම උපසිරැසි කරපු IMDb අගය අඩුම චිත්‍රපටයත් මේකම තමයි. 😉 ඒ වුණත් බොහෝ දෙනෙක්ට එක දිගට අඩුවක් නැතිව රස විඳින්න පුළුවන් චිත්‍රපටයක් කියන එක නම් සහතිකයි.

කතාව ආරම්භ වෙන්නේ, ත්‍රිමාන සජවීකරණ රූප පෙළක් එක්ක. බිපින් කියලා කෙනෙක් දැරිවියක්ව වාහනේක දාගෙන රැගෙන යනවා තමන්ගේ ගෙදරට. ගෙදර සිටින ඔහුගේ මව සහ බිරිඳ මේ දැරිවිව තියාගන්න කැමති වෙන්නේ නැහැ. නමුත් මේ දැරිවිය බිපින්ගේ දියණියත් එක්ක සහෝදරියන් වගේ ලොකු මහත් වෙනවා. ආලියා නම් වූ මේ දැරිවිට ටිකක් අමුතු විදියේ ලෙඩක් තිබුණා. මෙයාට රෑටවත් දවල්ටවත් නින්ද යන්නේ නැහැ. බිපින්ට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඔහු මේ දැරිවිට කොයිතරම් ආදරේ කළාද කීවොත් ඇයට සිහින දකින්න නොලැබෙන එක ගැන ඔහු ගොඩක් දුක් වුනා. කාලය ගෙවී යනවාත් එක්කම, බිපින්ගේ දියණියගේ විවාහ මංගල්‍ය පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙනවා. ඒ තවත් ධනවත් පවුලක් එක්ක. මේ විවාහ උත්සව මාලාවට සම්බන්ධ වෙනවා එක තරුණයෙක්. ඔහු නමින් ජග්ජීන්දර් ජෝගින්දර්, නැත්නම් ජේජේ. නින්ද යන්නේ නැති ආලියාත් මේ ජේජේත් ඒ වගේම බිපින්ගේ ධනවත් පවුලත් අතර දිවෙන රසබර ආදර කතාව නරඹන්න ඔයාලට ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. ජයම වේවා..!

Shaandaar (2015) on IMDb

 

 

[button link=”http://tinyw.in/GjYu” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

6F0C7FADF7BC6EBA3C030BEB7EFDF6B71AC419DF
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 29886 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

51 thoughts on “Shaandaar (2015) with Sinhala Subtitle | නින්ද සොයා ආදරයෙන්… [සිංහල උපසිරසි සමඟ]

  • Hash tag eka copy kara ganne kohomada?

    Reply
  • sampathengservices

    Thanks mcn…

    Reply
  • ela.. adai gaththe sub eka. tnz

    Reply
  • C. R. ජයලත්

    Niyamai Yashoda Aiya Jaya Wewa!!!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි යශෝධ සහෝ…
    ලස්සන කතාවක් වගේ
    ඔන්න මාත් බලන ලිස්ට් එකට දා ගත්ත
    ජය 😀

    Reply
  • mc web site eka wd na ne

    Reply
  • Thanks for the Sub
    Keep it up …..(Y)

    Reply
  • avishka lakshan

    prem ratan payo sub

    Reply
  • torent 1 na bro,720p 1 downloa wenta damma ekatapeers na bro

    Reply
  • හසිත කොඩිතුවක්කු

    එල බං යශොධයො.සබට ජය.!

    Reply
  • sub dunnata thanx. Dilwale 2015 ekatath sub eka dannako macho

    Reply
  • GARFIELDSL

    KASTIYA HASHTAG KRAMETA TRY KARANNA EKA WADA MAMA ME DAN BANA GAMAN INNE

    Reply
  • GARFIELDSL

    TORRENT EKA NA NE SAHOLA WENA WIDIYAK NADDA APITA MEKA BALANNA

    Reply
  • torrent eka na saho wena link ekak nadda

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචං!
    ජය!!!!!

    Reply
  • බඩු බනිස් නේ මල්ලි, ටොරන්ට් එක අයින් කොරලා, බැයිද අපිට මේක වෙන විදිහකට දෙන්න 🙁

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Torrent aka nathoooooooooo

    Reply
  • සිඩ්ඩා

    ටොරන්ට් එක අයින් කරල නෙ සහෝ…..

    Reply
  • නලින්

    නියමයි, යශෝධ.. වෙලාවක් ලැබෙන හැටියට නැවත නැවත නිර්මාණ කරමු.

    ජය වේවා!

    Reply
  • නිර්මාණි

    බොහොම ස්තූති උපසිරසියට. බලන්න මඟ බලන් හිටිය ෆිල්ම් එකක්.

    Reply
  • niyamai saho… thankzzzz

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    3.5 මොකද්ද මෙයා, මම කළේ 1 යි දශම ගාණක් තියෙන එකකුත්…
    ෆිල්ම් ඒකනම් බලන්න උන්නු එකක් නොවැ..
    අයිලා බාත් බලන්න එපැයි…
    කතාවෙත් අවුලක් නැති හැඩයි..
    එහෙනම් මෙන්න ගන්නවා හොඳේ..
    ජය වේවා!!

    Reply
  • තැන්ක්ස් සබට

    Reply
  • බොහොම ස්තුතියි… 🙂

    Reply
  • බෝහම ස්තුතියි….දෙනකන් හිටියේ..

    Reply
  • bohoma isthuthi ayye….bala bala hitiapu sub akak meka.. thanks again…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • copy eka hodhayidha..mama wena ewa nam download kara okkoma poor quality ne..meaka hodhayidha..naththam data aparadhene..

    Reply
  • ගොඩක් ස්තූතියි යශෝද අයියෙ උපසිරසියට…
    ජය වේවා…!!!

    Reply
  • කේ.යූ.ජී. උදාර

    උඹේ සබත් එක්ක බලන ගමන් ඉන්නේ……..
    මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • යශෝධ සහෝ සබට තුති….
    සබ දෙනකන් හිටියෙ…..

    Reply
  • මේක දෙනකන් බලන් හිටියෙ…
    ගොඩක් ස්තූතියි යශෝද අයියෙ උපසිරසියට…
    ජය වේවා…!!!

    Reply
  • “චූටී මල්ලි”

    ptta
    tnx

    Reply
  • නියමයි යශෝධ අයියා…
    දෙනකම් බලාන හිටියේ දවස පුරාම..
    ලබන අවුරුද්දෙවත් සබ කරන්න නිස්කලංකයක් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා..
    සුභම සුභ නත්තලක් වගේම සුභම සුභ නව වසරක් වේවා..
    බොහොම ස්තුතියි කිව්වා උපසිරසියට
    ජයෙන් ජය…!!

    Reply
  • Kulanjana Maduranga

    supiri baddak wage ne.. menna banawa….Thank you very much…YASHODA saho….Me wge idiriyatath sub denn…..aya wewa………..

    Reply
  • Sandeep Tharaka

    onna banwoo 😛
    ThanKQuu Saho Sub Akata……….!
    balanna hitya Film akak 🙂

    Reply
    • kavindugayashan

      720p ekak danna tnx

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *