Sexual Tension: Violetas (2013) | ආදරය අභිබවන අනුරාගය (18+) [සිංහල උපසිරැසි සමඟ]
අදත් මම ඔයාලට සබ් දාලා අරගෙන ආවේ විකියා සහෝ තෝරලා දුන්නු ආජන්ටිනා film එකක්. සමලිංගික කාන්තා චරිත කිහිපයක්වටා ගෙතුණු මෙය කුඩා film හයක එකතුවක්.
මෙහි පළමු කොටස තුළ තමාගේ කාමරයට ගෙන්වගන්නා මිතුරියට ආකර්ෂණය වන කාන්තාවකුත්, දෙවන කොටසෙහි තම වෙළදසලට පැමිණෙන කාන්තාවක් කෙරෙහි ආකර්ෂණය වන එහි හිමිකාරියගේ ක්‍රියාවනුත්, එළිමහනේ විනෝද වන තම සොයුරාගේ පෙම්වතියට ආකර්ෂණය වන කාන්තාවක් පිළිබදවත්, අවන්හලක සිටින පෙම්වතුන් යුවලකගේ පෙම්වතිය එහිදී ඇයට හමුවන තවත් කාන්තාවකට ආකර්ෂණය වන අන්දමත්, පුද්ගලයෙකු එකවර තම ස්ථානයට ගෙන්වාගන්නා ගණිකාවන් දෙදෙනෙකු එකිනෙකා හා ආකර්ෂණය වීමත් හා අවසන් වශයෙන් කලක් පටන් සම්බන්ධතාවක් පවතින කාන්තාවන් දෙදෙනෙකුගේ කතාවකුත් ලෙස එය පෙළගැසෙනවා.
මෙහි අවසන් කොටසේ ඇරෙන්න අනෙක් අවස්ථාවන්හිදී ඒ ඒ අවස්ථාවට හමුවන චරිත ඔවු නොවුන්හා ආදරයෙන් බැදෙන අයුරු විදහා පනවා. මේ සලරුව ගැන අදහස් දක්වන Torino LGBT Film Bord එක කියන්නෙ “සමහරවිට අපි ආදරය කරන අය සමග ලිංගිකව එක් නොවීම වඩා හොදයි, ලිංගිකත්වය හැමදේම අවුල් කරනවා. අනුරාගය තමයි අපි පොළඹ වන්නේ.” කියලා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12920 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාලික නාගොඩවිතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේක video file එක ටොරන්ට් සයිට්වල නෑනෙ. කවුරුහරි මේ film එක ගන්න පුළුවන් site එකක් දන්නවද ?
Ela
මොකෙන්ද බං film එක ගත්තෙ
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
අනේ මේකනම් මෙලෝ රහක් නෑ ෆිල්ම් 6 න් එකක්වත් ලස්සන නෑ කිසිම තේරුමක් නෑ මීට වඩා ලස්සන ලෙස්බියන් ෆිල්ම්ස් තියනවනම් දාන්නකෝ පුලුවන්නම්
Thanks, නියමයි නියමයි
thanks saho!!!!!!!!!!!!!!!!!!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
මෙන්න පොඩි අපිව නරක් කරනෝ…… 😛
Thanks…………………….
yeudu film eka oylage wev site ekata upload karanna … thelingu film ekak.. patta ..arllu arjun,ram,kajal act karanawa ..
විකියත් බාරදෙන ඒවා කිව්වලු. බොහොම ස්තූතියි ශාලික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ජයවේවා……..
උපසිරැසියට තුති……….
අම්මෝ මාරයිනේ.
මාර ඒවා තමයි විකියත් හොයලා දෙන්නේ.
ඊයේ බාන්න හිටියේ,ඒත් බැරිවුනා.
ඔන්න අද බාන්න දැන්මා.
අපරාදේ 930Gb බැපු අයට මිට වඩ පලදායි එවාට සබ් දමන්න.
thanks machan…shagyyy
Patta Saho,… Thankzzz
sub eka down wenne natho…………………!
Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118
දැන් බලන්න…
මේක video file එක ටොරන්ට් සයිට්වල නෑනෙ
machan mita wediya podi kopiyak nedda?
බාන්න බෑ.. සයිට් එකේ අවුලක් තමයි..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!
Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118
Browser 03 kin try kala uda thiyena prathi pale thamai 3 enne meka hadanna wei thanks
බොහොම ස්තුතියි,ජයවේවා.
Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118
error ekak enawa
සබ කිසි අවුලක් නැතුව බාන්න පුළුවන් සහෝ. වෙන Browser එකකින් Try කරල බලන්න.
හික්.. හික්.. ඉක්කත් ගහනවා මේගොල්ලො සබ් දෙන ෆිල්ම් දැක්කම 😀 😀
බොහොම ස්තුතියි සහො 😛 ජය
patta
wenasma film 1k.ela ela.subta thanks saho.digatama sub demu.jayen jaya….
Thanks
sub download karanna bahanay.. ikmanata fix karannakooooo
“අදත් මම ඔයාලට සබ් දාලා අරගෙන ආවේ විකියා සහෝ තෝරලා දුන්නු ආජන්ටිනා film එකක්. සමලිංගික කාන්තා චරිත කිහිපයක්වටා ගෙතුණු…”
අඩෝ විකියෝ!!! 3:)
aniwa baamaki 😀 සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!
එල එල ඔහොම යන්
ඔහොම යන්
මේ වගෙ එව්වත් බලන්න එපැයි
සබට තුති
ඔබට ජය……………..
sub dawnload karranna baa ne saho!
subtitle downlode wen nahane ane
awula site eke wenna baha. mama download kala. poddakin balanna. thnkx
thanks machan….
wow mama nam asa mewata thama eithn ela
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
sub eka DOWN wenne natho
apita banna puluwan awulak nathuwa, awula mokakda danne na saho.
අම්මගහායි කව්වලු! මෙවා නම් බැවෙන්නෙත් නැහැ!@
අනේ මන්දා ඉතිං මේ ….
ංය වේවා සහෝ
lajjawea santhosea bea machooo
niyamai …..
ela wage balamu
thanx
ela ela
niyamai thaz… suba patum…
math beluwa subtitle natuwa mage copyyata meke suba hariyaida danna
ela mcn………..
ela ela saho..wenasma..film ekak..thank u