MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිදිනෙත් එරන්දසිංහල උපසිරැසි

Seven Psychopaths (2012) Sinhala Subtitles | මනෝ ව්‍යාධි හත්දෙනා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 21 votes.
Please wait...

මේ සබ පරිවර්තනය කරන්න මට ගොඩක් සහය දක්වපු කසුන් ඉසුරන්ද(කස්සා) සහෝට මන් මුලින්ම ස්තූති කරනවා. කස්සා නොහිටින්න මට මේක කවදාවත් තනියම කරන්න පුලුවන්වේවි කියල මන් හිතන්නෑ. මේක මගෙයි කස්සාගෙයි පලවෙනි sub එක. ඒ නිස අඩුපාඩු නම් ගොඩක් ඇති, ගනන් ගන්න එපා ඉතින්.

කියෙව්වා ඇතිනේ, දැන් අපි හැරෙමු film එක පැත්තට.මේක ඉතින් ටිකක් පරණ film එකක්, 2012 වසරේ තමයි මේක නිකුත් උනේ.ටිකක් පරණ උනාට මේක සුපිරියක් තමයි ඉතින්. imdb ගැන කියනවනම් 2,18,000+ ප්‍රේක්ෂක මනාපයෙන් 7.2ක් වගේ විශාල මනාපයක් දිනාගෙන තියෙනවා. Action/comedy/crime කියන කැටගරියට තමයි මේක අයිති වෙන්නෙ. මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නේ The Second Death(2000), Six Shooter(2004), In Bruges (2008), The Guard (2011), Three Billboards Outside Ebbing, Missouri (2017) වගේ සුපිරිම ෆිල්ම් අප අතරට ගෙනා, Martin McDonagh විසිනි. මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Colin Farrell, Sam Rockwell, Abbie Cornish විසිනි.

මිනිත්තු 110ක ධාවන කාලයක් ඇති මේ ෆිලුම තබපු Box office වාර්තා ගැන කිව්වොත්,2012 ඔක්තෝබර් 12 වන දින උතුරු ඇමරිකාවේ උතුරු පෙදෙස තුළ මුදා හැරුණු මෙය ඇමෙරිකාවේ film hall 1,480ක තිරගත විය.එහි ආරම්භක දිනයේ ඩොලර් 1,360,000 ක් සහ එහි ආරම්භක සති අන්තයේ ඩොලර් 4,275,000 ක ආදායම් වාර්තා තබමින් සාර්ථකව තිරගත විය. එය එක්සත් රාජධානියේ දී 2012 දෙසැම්බර් 5 නිකුත් කරන ලදී.

මේකේ තියෙන්නේ පොඩි crime සීන් එකක් තමයි, ඒ වගේම පට්ටම ආතලුත් මෙකේ තියෙනව අඩු නැතුවම. ඉතිං comedy බලන අයටත්, crime බලන අයටත් දෙගොල්ලටම මන් ආරාධනා කර සිටිනවා. මේක අනිවා බලන්න කියලා.

එහෙනන් හැමෝටම ජය වේවා!.ආයේ sub එකකින් හමුවෙමු. අමතක නොකර කමෙන්ටුවක් දාන්න හරිද?

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3574 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනෙත් එරන්ද” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-01-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

31 thoughts on “Seven Psychopaths (2012) Sinhala Subtitles | මනෝ ව්‍යාධි හත්දෙනා [සිංහල උපසිරැසි සමඟ]

  • නිරොෂාන්

    Comedi විතතරක් බලන්නෙ Horror වලට ආස නැද්ද bala muruga ?

    Reply
  • Lakshansilva18

    In bruges ekata sub denna puluwanda

    Reply
  • Kaveen Gayath

    Ela bro sub eka

    Reply
  • උපසිරැසියට තුති දිනෙත් සහ කසුන් සහෝලා,ජය!

    Reply
  • bohoma sthuthi sahoo

    Reply
  • Eranda Malith 2.0

    Thanks mcn jayawewa

    Reply
  • ගොඩක් ස්තුතියි උපසිරැසියට..
    දිගටම උපසිරැසි දෙන්න..
    බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට, උපසිරැසි මඩුල්ලට
    නිදුක් නිරෝගී බව ලැබේවා…!
    තෙරුවන් සරණයි…!

    Reply
  • anushka5800

    pattata thuyei wage… thnkzz

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..පලමු උපසිරසට හදවතින්ම සුභ පැතුම්..දිගටම උපසිරසිකරණයේ යෙදෙන්න ලැබේවා..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • Sub එකට thanx සහෝ

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු…
    හොද කතාවක් වගේ…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..
    ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
    දිගටම සබ් කරමු…

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thanks dennatama.:)
    digatama sub karamu mchn.

    Reply
  • Pathmila_kushantha94

    නියමයි සහෝ!

    Reply
  • සුබ අලුත් අවුරුද්දක් වේවා …..!

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Sanda kozi 2 sub eka ada denavada

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you broo sub ekata..
    Jaya wewa!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *