Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 03] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]
3 කොටස
ඔන්න කුමරු සහ චේ ග්‍යුන් මිතුරන් වෙනවා. ඔවුන්ට තවත් මිතුරකු හමුවෙනවා. නමුත් ඒ මිතුරාගෙන් ඔවුන්ට යහපතක් වෙන්නේ නම් නැහැ වගෙයි. ඔහුගේ පියා මියගිය රජතුමාගේ ලියන්නා බව දැනගත් රජතුමා ඔහු ලඟ රහස් ලියවිල්ල ඇතියැයි සැක කරමින් ඔහු පිළිබඳව සොයනවා. නමුත් මේ කිසිවක් නොදන්න කුමරුන් එහි යන්නේ තමන්ගේ මිතුරා හමුවෙන්නයි. රජතුමා අසල සිටින අමාත්‍යවරයා රජතුමාට පවසන්නේ කුමරු රහස් ලියවිල්ල ගැනීමට එහි ගිය බවයි. මේ ගැන බොහොම කෝප වෙන රජතුමා ඔහුව මාලිගයට ගෙනවිත් බොහොම වද දෙනවා. පෙර රජතුමාගේ අසලට වී එතුමාගේ හිත දිනා ගැනීමට වෙහෙසී නොහැකි වූ තැන මේ අමාත්‍යවරයාගේ සැලසුම රජතුමා රවටා දෙසොහොයුරන් තරහ කර රජතුමා ලවා කුමරුන්ව මරා දැමීමයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4091 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
Thanks..
Good Luck..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
THANKS AKKI………..
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
thnx sis…
Thank you.anith Episode tikath ikmanata denna
බොහොම ස්තුතියි අක්කේ …ජය වේවා …
Thnxxxxxxxxxxxxxxxxxx
බොහොම ස්තුතියි කනිෂ්කා සොයුරියේ උපසිරැසියට…!
ඉතිරි උපසිරැසි ටිකත් දුන්නම තමා මම නම් බලන්නේ.
දවස් දෙක තුනක් ඇතුළත බලලා ඉවර කරන්න ඕන මට නම්..