Serenity (2005) with Sinhala Subtitles | ශාන්තභාවය. [සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ පලවෙනි sub එක නිසා වැරදි තිබුනට බනින්න එපා. මම බලපු සුපිරිම චිත්‍රපටයක් තමා මම බොහොම අමාරුවෙන් මේ sub කරලා ඔයාලට ගෙනාවේ. 2002-2003 කාලයේ විකාශය උනා කතමලාවක් වන Firefly කතාමාලාව පාදක කොටගෙන 2005 දි නිර්මාණය වෙච්ච Serenity චිත්‍රපටය IMDB එකේ 8.0 ක අගයක් ගන්නවා.
පෘතුවියේ ඉඩ නැති වීම නිසා විශ්වයේ ග්‍රහලෝක ගණනාවක ජනාවාස බිහි කරලයි තියෙන්නේ. (මේ ජනාවාස සඳහා ග්‍රහලෝකයක් සහස්කරන ආකාරය ගැන ඊළඟ කොටසේ සඳහන් වෙනවා.) විශ්වය පුරා යමින් නිතිය කඩ කරලා මුදල් හොයන එක තමා කපිතාන් මෙල් (Nathan Fillion) තමා මේකේ ප්‍රදාන චරිතේ රස්සාව. ඔහුට හමු වෙනවා පිස්සු වැටිච්ච පොඩි කෙල්ලෙක් රිවර් (River) සහ ඇයගේ සහෝදරයා සයිමන් (Sean Maher) ඇත්තටම කිව්වොත් රිවර් තමා කතාවේ මග පෙන්වන්නේ ඇයත් නොදන්නා ස්ථානයකට. එය මරණයද නැතිනම් හැමෝගෙම නිදහසද චිත්‍රපටය බලලම තීරණය කරන්න.
SInhala Subtitles
-- Count 3745 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිනේෂ් එදිරිසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. [/author]
Godak parana film wala sub weda karanne na ne.
මේක හැදුවා සහෝ
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thank you very much
උපසිරිසියට බොහොම ස්තුති
Thanks…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!
පළමු උපසිරසට සුභ පැතුම්…
Thanks…. saho පලමු උපසිරසට සුබපැතුම්
Thans…. saho පලමු උපසිරසට සුබපැතුම්
thanks sahoo!!
නියම ෆිලුමක් එල
තෑන්ක්ස් සහෝ!
පලමු උපසිරැසියට සුභ පැතුම්!
ජය!!!!!!
පළමු උපසිරසට සුභ පැතුම්…
අඩවියට සාධරයෙන් පිළිගන්නවා…
ජය…
thanks
ස්තුතියි, දිනේෂ් සහෝ.. අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
ජය වේවා!
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks DINESH saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa…..
ස්තූති සහෝ…
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්…
ජය වේවා!!!
ගොඩක් කල් ඉදන් මේක බලන්න හිටියේ.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
ptta wge.. thnx broo
ෆයර් ෆ්ලයි එකට සබ් කරලා ඉවර උන ගමන්මයි මම මේකටත් සබ් දෙන්න හිටියේ..
ඒත් ඉතින් වැඩ එක්ක අතපසු උනා….
ආපහු සැරයක් බලනවා එහෙනම් සබ් එක්කම….
බොහොම ස්තූතියි සහෝ මේකට සබ් දුන්නට…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
මෙච්චර රෙටින්ග්ස් තියෙන එකක් අතරින්නෙම නැ තැන්ක්ස් මචන්