Seondal: The Man Who Sells the River AKA Bongyi Kimseondal (2016) with Sinhala Subtitles | ගඟක් විකිණු මිනිසා – කිම් සොන්ඩල් [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ, ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේකෙන් කියවෙන්නේ අපුරු සොරෙකු ගැනයි. ඒ වගේම තණ්හාවේ ආදීනව ගැනයි. මේ චිත්‍රපටිය 2016 ජුනි වල තමයි තිරගත වෙලා තියෙන්නේ.
17 වන සියවසේ ජෝසන් රාජ්‍යයේ සිටින සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකු එකතු වෙලා ඔවුන්ගේ දිවි ගැටගහගන්න සොරකමේ යෙදෙනවා. ඒත් ඔවුන් ඒ කරන සොරකම් බොහොම සැලසුම්සහගත පුදුමය උපදවන සොරකම්. මේ කණ්ඩායමේ එක් සමානකමක් තිබෙනවා. ඒ තමයි ඔවුන් සියලු දෙනාම කුයින් දේශයට විකිණූ වහලුන් වීම. ඉතින් මේ සොරකම් කරමින් සිටින අතර මොවුන් තරමක් විශාල සොරකමක් සිදුකරනවා. නමුත් එහිදී වන සුලු වැරදීමකින් ඔවුන්ගේ ලාබාලතම සගයා මිය යනවා. ඉන් බොහොම දුකට පත් වන මොවුන් ඔහුව මරා දැමූ පුද්ගලයගෙන් පලිගැනීමට සූදානම් වෙනවා. බොහොම කපටි වගේම තණ්හාධික මේ පුද්ගලයගෙන් පලිගැනීම ලෙහෙසි පහසු දෙයක් වන්නේ නම් නැහැ. මෙවර මොවුන් ඔහුට විකුණන්න හදන්නේ ගංගාවක්.
ඉතින් බලන්නකෝ ඔවුන්ගේ සැලසුම කෙතරම් ඉස්තරම්ද, ඒ වගේම ඔවුන්ට එය ජය ගන්න පුලුවන් වෙයිද කියලා. කතාව බලලා අදහස් කියන්න වෙනද වගේම. මම ආයෙමත් ඉක්මනින්ම එන්නම් ඔයාලට ලස්සනම ලස්සන කතාවක් අරගෙන…
Due to copyright issues, we do not provide any torrent links.
Seondal: The Man Who Sells the River 2016 720p HDRip Unknown
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3940 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්…☺☺♥♥
බොහෝම ස්තුතියි
download keganna puluwan link ekak dendakooo
Mn asama actors la tikk inne. Thnkzz sub ekata
thanks bro…
film eka lassanai wage…
tv ekakat sab dennako akke. mekath supiri.thans.
ඔයාලා torrent ලින්ක් දුන්නැති උනාට කමක් නෑ
අඩුම තරමින් ගන්න පුළුවන් site එක හරි කියන්න
Nama gahala Google eke search karanna ethakota pennanawa
thxxx sub ekata digatama koreanma denna
Thanks…
Meke sub eka nane ddownload karata
Thanks Sub ekata
බොහෝම ස්තුතියි කනිශ්කා නංගි සිංහල උපසිරැසියට….
හැමදාම වගේ ඔයා දෙන කොරියානු උපසිරැස ඔයා හොඳින්ම කරලා තියෙනවා.
තවත් කතා මාලාවක් අරන් එන්න ඉක්මනින්ම…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි සබ් එකට
හොද එකක් වගේ…….එසේනම් භා ගනිමි
නියමයි සහෝ….නියමයි…!!!
බොහොම ස්තුතියි සබ් එකට.
meka download karanne kohenda
ealama saho thanks
thanks sub ekata thawath korean ekakata dennna
niayamai…thanks KANISHKA sis..sub ekata..thawalassana koran drama 1k denn.. .jaya wewa……
THANK U VERY MUCH SIS