Sense8 [EP07] |සත්‍ය සොයා. [සිංහල උපසිරසි සමඟ]
පසුගිය කතාවේදී සන්, මල්ලි කරපු වැරැද්දට හිරේට ගියා. ඒ වගේම තමයි පසුගිය කතාවේ නෝමි නීට්ස් එක්ක කතාබහ කරගත්තා, එයාලට සිද්ධවෙන අසාධාරණ වැඩ ගැන හොයලා බලන්න ඕනේ කියලා. ඒ වගේම තමයි රයිලි මැරෙන්න ඔන්න මෙන්න තිබියදී විල්ගේ හැකියාවෙන් තමුන්ව මරන්න හදපු මිනිස්සු දෙන්නටම ගහලා රයිලිට එතනින් පැනගන්න හැකියාව ලැබුණා.
අද කතාවේදී සන් ලොකු බන්ධනාගාරයකට මාරු කරලා යවනවා. ඒ වගේම තමයි නෝමි නීට්ස් එක්ක එකතු වෙලා ඩොක්ටර් මෙට්ස්ගර්ගේ වාර්ථාවන් හැක් කරලා, එයා මේ විදියේ තවත් කිහිප දෙනෙකුටම ශල්‍යකර්ම කරපු බව දැනගන්නවා. මේ නිසා නෝමි මෙට්ස්ගර් ගැන තවත් වැඩිදුර තොරතුරු හොයන්න කියලා මෙට්ස්ගර්ගේ ගෙදරට කඩා වදිනවා.
ඉස්සරහට මොනවා වේවිද? කතාව බලලාම ඔයාලට දැනගන්න කියලා ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා.
☀ ආයු – බෝ – වේවා !!! ☀
[button link=”http://goo.gl/tvLGoh” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1119 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
thanks
tnq mcn
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ තවම මේ කොටහ බලන්න බැරි උනා 🙂
ඔන්න මේ දැන් 6 බලලා ඉවරුනේ…
මේකත් දැන්ම බලල ඉවරයක් කරනවද කියලා බැලුවේ…
වැඩේ කියන්නේ මම මේ කතාව බලන්න කියලා කිහිපදෙනෙක්ට කිව්වා…
කලිඉන් කොටහේ තියෙන දේවල් එක්ක බැලුවම මමවරද්දක් කලාදෝ හෝයි හිතුනා..
අපොයි දෙයියනේ…
එහෙනම්, ජය වේවා හොදේ ප්‍රනීත් සහෝ…
පට්ටම කතාව…
ela tnx sahoo
ස්තුති සහෝ!!! ජය!!!..
thnx saho sub 1te 😀
තෑන්ක්ස් සහෝ!
ජය!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දැන් තවත් වැඩකට අත ගහලා ඇති කියලත් හිතෙනවා 😀
ජය වේවා !!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ප්‍රණිත් රණසිංහ තැන්ක්ස් මචෝ සබ එකට
ස්තුති සහෝ!!! ජය!!!