MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Sense8 [EP03] |හැකියාවෙන් සටන් කිරීම. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Sense8 TV SE1 -2

පසුගිය කතාවේදී තරමක ප්‍රධාන විදියේ සිද්ධි දෙකක් දෙකක් වුනා. පලමු සිදුවීම තමයි, නෝමිව රෝහලක හිර කරගන ඉන්න එක. නෝමිට ලොකු මාරාන්තික රෝගයක් තියෙනවා කියලා මෙට්ස්ගර් කියලා වෛද්‍යවරයෙක් ඇයගේ මොලය බලහත්කාරයෙන් සැත්කමකට භාජනය කරන්න යනවා. ඒ වගේම දෙවනි කාරණාව තමයි, විල්ව හමුවෙන්න ආපු ජෝනාස් අල්ලන්න පොලිසියට වරෙන්තු නිකුත් කරලා තිබුණා. නමුත් ජෝනාස් කෙලින්ම විල්ගේ ලඟට ඇවිල්ලා කතා කරනවා. ඊට පස්සේ ජෝනාස් ආපහු කාර් එකේ නැගලා යද්දී විල් එයාගේ කාර් එක පස්සේ එලවගෙන යනවා. ඒ විදියට තමයි කතාව ඉවර වුනේ.

දෙන්නගේම කාර් එකට හැප්පුනාට පස්සේ මොනාද වුනේ කියලා අද කතාව බලලා දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අද කතාවේදී තමයි නෝමිව සැත්කමට භාජනය කරන්නයි යන්නේ. ඒ වගේම නයිරෝබි වල ඉන්න කැෆියස් වගේම කොරියාවේ ඉන්න සන් කියන දෙන්නා සම්බන්ධව අද ලොකු සිද්ධියක් වෙනවා. ඇත්තටම කිව්වොත් ඒක තමයි හොඳම කොටස.

අද කතාවත් බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා.

                                          ☀ ආයු – බෝ – වේවා !!! ☀

Sense8 (2015– ) on IMDb

 

 

[button link=”http://goo.gl/tvLGoh” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]

A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1424 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                      Next Episode >>

24 thoughts on “Sense8 [EP03] |හැකියාවෙන් සටන් කිරීම. [සිංහල උපසිරසි සමඟ]

  • chinthaka.max4

    thankx machan

    Reply
  • dragonhero

    උපසිරැසියට තුති..

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

    Reply
  • නියමයි.sub එකට තැන්ක්ස්…..ඔයා දෙනවනම් අයේ දන්නවා නවත්තන් නැතිව දෙනවා කියලා………..

    Reply
  • niyamai bro…….. eelaga tikath ikmanin demu

    Reply
  • බොහොම ස්තුතියි සබට .
    දිගටම දෙමු.

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    කතාව නම් මැක්සා හොදේ ප්‍රණීත්…
    මේ දැන් 2 වෙනි එපිය බැලුවා විතරයි…
    කෝ, මොකෝ කලින් කොටහේ නොකිව්වේ සිංදුවක් එහෙමත් යනවා කියලා..
    රබ්නේ බනාදී ජෝඩි එකේ…
    අයි සී ගෝඩ් ඉන් යු…(තුජ්මේ රබ දික්තා හේ)..
    ඒ වගේම ඇයි අප්පා නොකිව්වේ අනුපම් කෙර් එහෙමත් ඉන්නවා කියලා..
    හින්දි වලට ඒ තරම් ආස නැතිව ඇති නේ..
    කලා වගේ කෑල්ලක් ලංකාවෙත් ඉන්නවා වගේ මතකයි අප්පා…
    එකනේවි,ඊයේ බෙයර්ලි ලීතල් බැලුවා..
    පට්ට දෙබස් හොදේ..හිනා වෙලා එපා වුනා…
    “ඇයි බං මේකි අඩන්නේ?”
    පට්ට…..
    ජය වේවා!!

    Reply
    • ප්‍රණීත් රණසිංහ ♨PCR〽

      मैं हिंदी फिल्मों की तरह नहीं है।

      Maiṁ hindī philmōṁ kī taraha nahīṁ hai…

      දැන් දන්නවා නේ… ? 😉

      Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණිත් සහෝ 🙂 ජයම වේවා !!

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • උදවුවුවූ……
    මේ සබ් එක මගේ මැෂින් එකේ ඔපෙන් වෙන්නේ නෑ. zipped file එකක් විදියට නෙවෙයි ඩෝවුන් ලෝර්ඩ් වෙන්නේ කොහොමද මේක හදාගන්නේ

    Reply
  • බොහොම ස්තුතියි සහෝ sub එකට.. ජය වේවා…!

    Reply

Leave a Reply to Tharaka Lahiru Cancel reply

Your email address will not be published. Required fields are marked *