Sense8 [EP03] |හැකියාවෙන් සටන් කිරීම. [සිංහල උපසිරසි සමඟ]
පසුගිය කතාවේදී තරමක ප්‍රධාන විදියේ සිද්ධි දෙකක් දෙකක් වුනා. පලමු සිදුවීම තමයි, නෝමිව රෝහලක හිර කරගන ඉන්න එක. නෝමිට ලොකු මාරාන්තික රෝගයක් තියෙනවා කියලා මෙට්ස්ගර් කියලා වෛද්‍යවරයෙක් ඇයගේ මොලය බලහත්කාරයෙන් සැත්කමකට භාජනය කරන්න යනවා. ඒ වගේම දෙවනි කාරණාව තමයි, විල්ව හමුවෙන්න ආපු ජෝනාස් අල්ලන්න පොලිසියට වරෙන්තු නිකුත් කරලා තිබුණා. නමුත් ජෝනාස් කෙලින්ම විල්ගේ ලඟට ඇවිල්ලා කතා කරනවා. ඊට පස්සේ ජෝනාස් ආපහු කාර් එකේ නැගලා යද්දී විල් එයාගේ කාර් එක පස්සේ එලවගෙන යනවා. ඒ විදියට තමයි කතාව ඉවර වුනේ.
දෙන්නගේම කාර් එකට හැප්පුනාට පස්සේ මොනාද වුනේ කියලා අද කතාව බලලා දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අද කතාවේදී තමයි නෝමිව සැත්කමට භාජනය කරන්නයි යන්නේ. ඒ වගේම නයිරෝබි වල ඉන්න කැෆියස් වගේම කොරියාවේ ඉන්න සන් කියන දෙන්නා සම්බන්ධව අද ලොකු සිද්ධියක් වෙනවා. ඇත්තටම කිව්වොත් ඒක තමයි හොඳම කොටස.
අද කතාවත් බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා.
☀ ආයු – බෝ – වේවා !!! ☀
[button link=”http://goo.gl/tvLGoh” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1424 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
උපසිරැසියට තුති..
tnq mcn
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
තෑන්ක්ස් සහෝ!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
නියමයි.sub එකට තැන්ක්ස්…..ඔයා දෙනවනම් අයේ දන්නවා නවත්තන් නැතිව දෙනවා කියලා………..
niyamai bro…….. eelaga tikath ikmanin demu
බොහොම ස්තුතියි සබට .
දිගටම දෙමු.
කතාව නම් මැක්සා හොදේ ප්‍රණීත්…
මේ දැන් 2 වෙනි එපිය බැලුවා විතරයි…
කෝ, මොකෝ කලින් කොටහේ නොකිව්වේ සිංදුවක් එහෙමත් යනවා කියලා..
රබ්නේ බනාදී ජෝඩි එකේ…
අයි සී ගෝඩ් ඉන් යු…(තුජ්මේ රබ දික්තා හේ)..
ඒ වගේම ඇයි අප්පා නොකිව්වේ අනුපම් කෙර් එහෙමත් ඉන්නවා කියලා..
හින්දි වලට ඒ තරම් ආස නැතිව ඇති නේ..
කලා වගේ කෑල්ලක් ලංකාවෙත් ඉන්නවා වගේ මතකයි අප්පා…
එකනේවි,ඊයේ බෙයර්ලි ලීතල් බැලුවා..
පට්ට දෙබස් හොදේ..හිනා වෙලා එපා වුනා…
“ඇයි බං මේකි අඩන්නේ?”
පට්ට…..
ජය වේවා!!
मैं हिंदी फिल्मों की तरह नहीं है।
Maiṁ hindī philmōṁ kī taraha nahīṁ hai…
දැන් දන්නවා නේ… ? 😉
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
niayamai…meka digatama demu…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි ප්‍රණිත් සහෝ 🙂 ජයම වේවා !!
thnx saho sub 1te 😀
thanx for the sub 🙂
උදවුවුවූ……
මේ සබ් එක මගේ මැෂින් එකේ ඔපෙන් වෙන්නේ නෑ. zipped file එකක් විදියට නෙවෙයි ඩෝවුන් ලෝර්ඩ් වෙන්නේ කොහොමද මේක හදාගන්නේ
win rar install karanna http://www.win-rar.com/fileadmin/winrar-versions/winrar/wrar521.exe
win rar danna
තැන්ක්ස් සහෝ පට්ට සබ් එක එල
බොහොම ස්තුතියි සහෝ sub එකට.. ජය වේවා…!
thanx bro!!!
Thanks Bro………..