MENU

AllFeatured ArticlesSinhala Subtitleඅචින්ත මදුමාල්අප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Self/less (2015) with Sinhala Subtitle| අමරණීයත්වය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Selfless (2015)

ඔන්න එහෙනම් තවත් ෆිල් එකක් ගෙනාව. මං හිතන්නෙ ගොඩක් අය කැමැත්තෙන් බලං හිටපු විද්‍යා ප්‍රබන්ධ පැත්තට යන ෆිල්ම් එකක්. මේකට එච්චර හොඳ eng සබ් එකක් ඇවිත් තිබ්බෙ නැහැ මම බාරගද්දි. ඒත් ඊට පස්සෙ සමීර අයිය ටිකක් හොඳ සබ් එකක් එවල තිබ්බ. ඉතිං කොහොමහරි වැඩේ කළා. ෆිල්ම් දෙක තුනක්ම සෙට් වුණ නිසා තවත් පස්සට ගියා මේක. මේ ෆිල්ම් එකට IMDB අගය දැනට 6.5ක් ලබාගෙන තියනව. Ryan Reynolds තරුණ ඩේමියන්, මාර්ක් කියන චරිත දෙකම කරනව, Matthew Goode ඕබ්‍රයිට් විදිහටත් රංගනයෙන් දායක වෙනව. හරි එහෙනම් වැඩි කථා නැතුව ෆිල්ම් එකේ කතාවට බහින්නම්.

ඩේමියන් කියන්නෙ දැන් ටිකක් මහළු වෙලා පිළිකා රෝගයෙන් පෙළෙන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ලොකු සල්ලි කාරයෙක්. කොහොමහරි යම් ක්‍රමයකට මෙයාට “සිරුර මාරුව” කියන ක්‍රමය ගැන අහන්න ලැබෙනව. ඒක එයාට දැනගන්න ලැබෙන්නෙ කාර්ඩ් එකකින්. ඒක ලැබුණ විදිහ දැනගන්න වෙන්නෙ ෆිල්ම් එකේ මැදදි. කොහොමහරි සිරුර මාරුවේදී වෙන්නෙ කිසියම් හේතුවකට සිරුරක් මිය යමින් ඒ කියන්නෙ ජීවයකට තව දුරටත් ඉන්න බැරි තත්වෙට පත් වෙනව නම් ඒ ජීවයට වෙනත් සිරුරක් ලබා දීම. ඩේමියන් සිරුර මාරු කරගන්නව. ඒ ක්‍රියාවලිය කරන ඩොක්ටර් කියන්නෙ ඒ සිරුර පරීක්ෂණාගාරය තුලම නිර්මාණය කරපු එකක් කියල. ඒත් ඒක එහෙම නෙවෙයි. ඇත්තටම කලින් ජීවය තිබ්බ සිරුරක් තමයි ලැබෙන්නෙ. කොහොමහරි මෙයා සිරුර මාරු කරගෙන විනෝදෙන් ඉන්නකොට අතුරු ප්‍රතිඵල වලට දීපු බේත් බොන්න බැරි වෙනව. එතනින් තමයි කථාව නියමෙටම පටන් ගන්නෙ. මෙයාට මොන මොන දේවල් වලට මුහුණ දෙන්න වෙයිද? මුලින් ඩේමියන් ටිකක් නරක හාදයෙක් වගේ පෙනුනට මිනිහගෙ හිත හොඳයි. කලින් සිරුර අයිති කෙනා මොන වගේ කෙනෙක්ද? අන්තිම වෙනකං ආසාවෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්. එහෙනම් හැමෝම බාල බලන්න.

1

සයිට් එකත් අළුත් වෙලා. මේ දවස් වල සබ් බාන්න බැහැ කියලත් ගොඩක් අය කියනව. ඒකත් ඉක්මනට හරියන්න කියල හිතමු. තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!

 

Self/less (2015) on IMDb

 

 

 

662 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න

AB4A61EF5E0F05BAF2DF2BCA81DCCE388186085D
1.15 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න
F78B9ED0303AF3144D6AF3EF5BA49A898DDBB91C

 711 MB (HD) කොපිය මෙතනින් බාගන්න

D3CE2CE489A2FF137BF0BE3CEF1D805261D48DED

1.43 GB (HD) කොපිය මෙතනින් බාගන්න

3F63D20ED82DA41DCED7EB9A9E8126AAF0BDC985
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13121 --

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

48 thoughts on “Self/less (2015) with Sinhala Subtitle| අමරණීයත්වය… [සිංහල උපසිරසි සමඟ]

  • Subtitle eka thiyena Zip folder eka open wenne nhane error ekak enawa

    Reply
    • විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.

      Reply
      • sujith lasantha

        Tama hari gehilla na. 0.06kb file eke tiyanne

        Reply
        • Ravindu Heshan - Admin

          දැන් බලන්න සහෝ, සබ් එක වැඩ

          Reply
          • Sujith lasantha

            Thanks sub harigassala dammata

            Reply
  • hithagannawath beri widiye plot ekak. lassanama lassana film ekak. me film ekata subs deema wenuwen special thank ekak Achinthata puda karanna watinawa, onna ehema karanawa! thawa digu kalayak rasika apa wenuwen subs denna diriya,wiriya, asawa ha kalaya obata lebewa!

    Reply
  • bluray subtitle එක හරියට sync වෙන්නෙ නෑ .පොඩ්ඩක් බලන්නකෝ .

    Reply
  • bluray කොපිය ඇවිල්ල ගොඩක්‌ කල් update කරන්න පුලුවන්ද ?

    Reply
  • වරුණ නිරෝෂණ

    විද්‍යා ප්‍රභන්ධයක් නම් බලන්නම ඕනි… ස්තුතියි උපසිරැසියට

    Reply
  • brrip එකට update කරන්න පුලුවන්ද මල්ලි…. බොහොම ස්තුතියි..

    Reply
  • සබ් එකට thanks මචන්!
    bluray කොපිය ඇවිල්ල බන් තියෙන්නේ…
    update පාරක් දැම්මනම් හොඳයි නේද??
    වැඩේ දිගටම කරගෙන යමු..
    ජය වේවා!!!

    Reply
  • අතුල කුමාර

    නියම උපසිරැසිගැන්වීමක් ෆිල්ම් එක පට්ට ලස්සන වගේම හොඳ උපසිරැසියක් නිසා ෆිල්ම් එක උපරිම විදියට විදින්න පුළුවන් වුනා…. බොහොම ස්තූතියි.. Good Luck

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Rajitha Abeysinghe

    thank you!

    Reply
    • download speed wen na nda?

      Reply
  • “චූටී මල්ලි”

    niyamayi
    tnx

    Reply
  • අසිත

    පට්ට.
    බොහෝම පින්.
    ජය වේවා!!

    Reply
  • thanx macho…………

    Reply
  • නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජයෙන් ජය.

    Reply
  • Yashiru Shehan Yazi

    website offline kiyla enne aida bole sub download karanda yaddi…. saho e aulth tikak balandooooooooooooooooooooooooooooo…

    Reply
  • ගොඩක් තෑන්ක්ස් ෆිල්ම් එකට…..

    Reply
  • Aditha Praween

    බොහොම ස්තුතියි උපසිරසියට !

    Reply
  • Thank you Brother……….

    Reply
  • Dana ganna ahanne?
    site ekata”onclickads” kiyala mokak hari jarawak add kalada?

    Reply
    • aththa thamai ehema ekak add wela mama hithanne.. :/

      Reply
      • English category eka ayin karalada. E ai?

        Reply
  • Nilupul Madukapriya Perera

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට!!!
    දැන් අලුත්ම ෆිල්ම් ටිකක් අහුවෙලා වගේ මේ ටිකේ..
    එල එල තවත් නවතම චිත්‍රපටයකින් ඉක්මනට හමුවෙමු.

    Reply
  • ado ara common man eke hitapu dial ekath innawa ne?balamu balamu khmada kiyala

    Reply
  • Sadun Danushka

    පට්ට පට්ට බොහොම ස්තුතියි

    Reply
  • Darshana Sampath

    sub ekta thanks saho.. thawa mewage ewta sub denna..

    Reply
  • Darshana Sampath

    sub ekta thanks saho.. thawa mewage ewta sub denna

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල ෆිලුමක්!
    ජය!

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • එල.. එල.. සයිට් එක අලුත් කරලා වගේ. නියමයි. මුලින්ම ලංකාවේ අංක 1 සිංහල උපසිරැසි වෙබ් අඩවිය වන බයිස්කෝප් වෙබ් අඩවියට දීර්ඝ ගමනක් යාමට හැකි වේවා කියා මම සුබ පතනවා. සබට බෝම ස්තූතියි සහෝ. ඕන් මාත් බා ගත්තා.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි අචි! මාරු කතාවක් වගේ
    ජය වේවා!

    Reply
  • Kasun Malinga

    පට්ට වගේ download කරලම බලමූ. Thanks මචෝ .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *