Seema Raja (2018) Sinhala Subtitles | දිරාපත් වූ රාජධානිය යලි පිබිදවූ නුපුරුදු රජෙක් [සිංහල උපසිරැසි සමග]
ආයුබෝවන් සියලුම දෙනාට. සුපිරි දමිල ෆිලුමකට සබ් කරන්න ලැබුන. දමිල සිනමාවෙ අවුරුදු හතක් වැනි කෙටි කාලයකින් ඉතාමත් ජනප්‍රිය වුනු Sivakarthikeyan ගෙ අලුත් ෆිල්ම් එක. මේකට IMDb දර්ශකයෙ ලැබිල තියෙන්නෙ අගය 5ක් විතරයි. මම හිතනව ඉදිරියෙදි මේ අගය වෙනස් වෙයි කියල. මොකද ෆිලුම නම් සුපිරියි.
පුරාණ දමිලයන් විසින්,
දඩයමට භාවිත කෙරූ ‘වලරිය’…
ප්‍රථම වතාවට යුධ පිටියේදි ‘වලරිය’,
භාවිත කරේ අපේ කඩම්බවේල් රජතුමා…
එවකට භෞතික ශක්තීන්ට වඩා හතුරාගේ,
මානසික ශක්තිය කපා බිදහෙලීම…
වඩා උපායශීලී ක්‍රියා පිලිවෙතක් වුනා…
ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය අපි කවුරුත් දන්න Samantha Akkineni. මීට අමතරව Soori, Napoleon, Simran Bagga, Lal වගේ ප්‍රසිද්ද නළු නිලියන් කිහිප දෙනෙක් රඟපානව. ෆිලුම අධ්‍යක්ෂනය කරන්නෙ Ponram කියන අධ්‍යක්ෂක වරය විසින්. අවුරුදු 800කට පෙර ඇති වෙච්ච දමිල රාජාධානියක රාජකීය පවුලක කතාවක් තමයි චිත්‍රපටයෙ අන්තර්ගතවෙලා තියෙන්නෙ. කොමඩි සීනුත් ගොඩක් තියෙනව, නොසෑහෙන්න හිනාවෙන්න පුලුවන්, Soori ඉන්නව කිව්වම ඔයාලම දන්නවනෙ.
සීමරාජා රාජකීය පවුලක තරුණයෙක්. මෙයා ගමන් කරන්නෙ අශ්වයො දෙන්නෙක් ඇදගෙන යන අශ්ව කරත්තෙක. අශ්වයො දෙන්නගෙ නම් ඇලෙක්ස් සහ ටෙලෙක්ස්. ඒ වගේම මෙයා දඩයම් බල්ලෙකුත් එක්ක යනව. එයාගෙ නම ටයිගර්. මෙයත් එක්ක කොහේ ගියත් යන කෙනෙක් තමයි මෙයාගෙ මුදල් අයකැමිය ආන්ඩිසාමි නොහොත් කනක. මෙයා හරිල සරල විදිහට ජීවත් වෙන්නෙ. ඒත් මෙයාට සෙල්වි කියන සිලම්බම් උගන්වන උගන්වන ටීචර් එක්ක ආදරයක් ඇති වෙනව, ඔතනින් පස්සෙ තමයි මෙයාට වගකීමක් කියල දෙයක් තේරෙන්න ගන්නෙ. එයාගෙ ආදර කතාවෙත් බාධක තියෙනව, සීමරාජ ඒවට මුහුන දෙන්නෙ කොහොමද කියල බලාගන්න ඔයාලටම ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනව, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
සියලු දෙනාටම සුබ පැතුම්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14048 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks you so much for sub
,good luck…
සිංහල උපසිරැසියට ස්තූතියි!!!!!
Thank You!
thanks
Thank you bro
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thanks bro…
supiri filuma….sab ekata bohoma sthuthi saho
Thnk u very much for sub.and I wish u for your future
Thank you broo sub ekata..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Tamilrokcers eken download karapu film ekata sub eka hariyan nane
Thnq saho
thanks bro sub ekata
elama
සබට බොහොම තුති කිව්වා…
සමන්තා අක්කගේ එකක් නම් ඉතින් අතාරින්නේ නෑ නෙව. 😛
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
tnx bro…jaya !
boom sthuthi sahoo
සිංහල උපසිරැසියට ජය!!!
බොහොම ස්තුතියි සහෝ…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you so much
ස්තුතියි සහෝදරයා…
THANKYOU
Thank You.
sub ekata thanks saho
tz sub ekata…
ස්තුතියි…ඔබේ කැපවීමට….මලයාලම් චිත්‍රපට බලන අය ගොඩාක් ඉන්නවා…ඒවට උපසිරසි දෙන්න…ඊලගට උපසිරසි දෙන film list එකක් දානව නම් සුපිරි….
ජයවෙිවා….උපසිරසියට
ජය වේවා
thanks
thanka alot malli….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චානක සහෝ.
ජයෙන් ජය…
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි…ජය වේවා!!!
subata thanks…
geetha govindam ekatath sub denna puluwnnm…thanks…!!
Dhadak eketh sub
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Sub එක දෙනකන් බලන් හිටියෙ ……
ජයවේවා ……
Ela..ela..bro..
suba denkan balan hitiye…
thanks…!!!
TNq bro…all the bst…
Sub eka vitharane mcn film eka thawama dala nadda ?