See (2019-2022) [S03 : E02] Sinhala Subtitles | බෝ ලයන්ගේ අවසානය [සිංහල උපසිරැසි] [18+]
ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න See කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද.
පසුගිය කතාංගයෙන් . . ..
පලවෙනි කොටසින් අපි දැක්කා සිබෙත් තමන්ගේ දරුවා බිහි කරනවා ඒ වගේම කෝෆූන් තාත්තා කෙනෙක් උනා. ට්‍රිවන්ටියානුවන්ගේ කොන්දේසියකට අනුව සිබෙත්ව එයාලට භාර දෙන්න තිබුනත් දරුවට මව් කිරි ඕන නිසා මාග්රා මේ කාරණය පස්සට දානවා. ඒ වගේම ට්රිවාන්ටියානු හමුදා කණ්ඩායමක් අළුත් ආයුධයක් අත් හදා බලනවත් දකින්න ලැබුනා. මේ අතර හැමෝගෙන්ම ඈත් උන බාබා වාස් තමන්ගේ පරණ යාළුවෙක් එක්ක කැලේට වෙලා ජීවත් වෙද්දි ඔහුව හොයාගෙන බෝ ලයන් එතනට ආවා. විච්ෆයින්ඩර් නායකයෙක් උන ලුසියන් පායාන්යි නගරයෙ එළිපිට පෙනීම තියෙන අයට දොස් කියලා අහිංසක මිනිහෙක්ව පණ පිටින් පුළුස්සනවා. ඒකට විරුද්ධ උන හනීවත් බොහෝම අමාරුවෙන් තමයි පණ බේරගන්නේ. අන්තිමට අපි දැක්කා බාබා ඉන්න තැනට එන ටෝර්මාඩා බෝම්බයක් ගහලා එතන විනාශ කරලා දානවා.
අද කතාංගයෙන් . . . . .
හමුදාවෙන් අයින් උන විච්ෆයිඩර්ලගේ ක්රියාකලාපය ගැන කතා කරන්න යන ටමක්ටි ජූන්ට එතනදි ද්වන්ධ සටනක පැටලෙන්න වෙනවා. ඒ වගේම හාලන් සහ ට්රෝවියර් අතරත් දුර දිගයන සම්බන්ධ කමකුත් ඇති වෙනවා. ට්රිවාන්ටියානු හමුදාව එක්ක ඉන්න රෙන්ට හමුදාවෙ වැඩ එපා වෙලා එතනින් පැනගන්න උත්සහ කරනවා. ඒ වගේම ටොර්මාඩාගේ බෝම්බෙට අහුවුන බාබාවාස් සහ බෝ ලයන්ට මොකද උනේ කියලත් අද බලාගන්න පුළුවන්. එහෙනම් අපි මීලග කතාවෙන් හම්බෙමු.
කතාංගයේ නම : “Watch out for Wolves”
කතා රචනය : Jennifer Yale and Kate Erickson
අධ්‍යක්ෂණය : Anders Engström
IMDb අගය : 7.5
විකාශය වු දිනය : 2022 සැප්තැම්බර් 02
මීළඟ කතාංගය : “This Land is Your Land”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7676 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for Sub!
තෑන්ක්ස් සබ් එකට
ගොඩක් ස්තූතියි…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Thanks bro Sub eka ta
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thank bro
ස්තූතිය
ඉක්මනට සබ් එක දුන්නට .ඉස්සරහටත් ඉක්මනට සබ් එක දෙන්න හැකිවේවා
Sub akta thanks
ස්තූතියි..
සබ් එක ඉල්ලලා හැම තැනම කමෙන්ට් දාන්නයි බනින්නයි නම් කට්ටිය ඉන්නවා
හැබැයි සබ් එක දෙනකොට ස්තුතියි කියල කමෙන්ට් දාන්න එකෙක්වත් නැහැ, යසයි. 🙂