MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රවිඳු රුක්ෂාන්විද්‍යා ප්‍රබන්ධ (TV)

See (2019-) [S01 : E02] Sinhala Subtitles | ද්‍රෝහියා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 41 votes.
Please wait...

හොඳයි එහෙනම් මේ අරගෙන එන්නෙ ”See” කතාමාලාවේ දෙවන කොටසයි. එක පාර කොටස් තුනක් වගේ නිකුත් උනා. මීළඟ කොටසත් පුළුවන් ඉක්මණින්ම රැගෙන එන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ විච්ෆයින්ඩර්ස්ලා පැමිණෙන්නෙ ජෙරමරෙල් කියන පුද්ගලයාගෙ ළමයිනුත් රැගෙන යන්නයි. මොකද ඔහු හිතන්නෙ දෘෂ්ටිය ඇති පුද්ගලයා මායාකාරීයෙක් බවට. කොහොමහරි ජෙරමරෙල්ගෙ උපදෙස් අනුව ගමේ හිටපු හැමෝම වගේ එතනින් පැනගන්නවා. ඒවගේම තමයි බාබා විච්ෆයින්ඩර්සලාට එන්න තිබ්බ එකම මාර්ගය පවා නැති කරල දානවා. හැමෝම වගේ ආරක්‍ෂිතව ආවාට ඉදිරියෙදි නොයෙකුත් දේවල් වලට මුහුණ දීමට සිදු වෙනවා. මොකද නිම්නයෙ සත්වයින් ඉන්නවද කියල ඔවුන් දන්නෙ නැහැ. අනික විච්ෆයින්ඩර්ස්ලා මෙයාලව හොයන වැඩේ නතර කරන්නෙ නැහැ. කොහොමහරි බැක්ස් තමන්ගෙ ද්‍රෝහී කම එතනින් නතර කරන්නෙ නැහැ ඔහු දිගටම වගේ ගංගාව දිගේ පණිවිඩ යවනවා ඔවුන් සිටින ස්ථානය විච්ෆයින්ඩර්ස්ලාට හොයාගන්න පුළුවන් වෙනකම්. ඒවගේම තමයි ජෙරමරෙල්ව බබාට මුණගැසෙනවා. ඔහු පවසනවා ගිම්හාන සෘතු 12 යනකම් පෙට්ටගමේ තියෙන දේවල් ලබාදෙන්නෙපා කියලා. ගිම්හාන සෘතු කිව්වේ අවුරුදු 12 යනකම්. ඒත් මොනවද මේ පෙට්ටමේ තියෙන්නෙ? ඒ ළමයින්ට ප්‍රයෝජනවත් දෙයක්ද? අලුත් ලෝකයක් ආරම්භ කරන්න පුළුවන් දෙයක්ද? බලමම දැනගන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 26582 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

39 thoughts on “See (2019-) [S01 : E02] Sinhala Subtitles | ද්‍රෝහියා… [සිංහල උපසිරැසි සමඟ]

  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Chamod Devinda

    Thanks for subtitles ❤️

    Reply
  • Chandima Prasad

    Thanks Sub Ekata..

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa..

    Reply
  • බොහොම ස්තූති සහෝ උපසිරසට..වෙනදා වගේම ඉතිං සුපිරියකට අත ගහලා තියෙන්නෙ රවිදු සහෝ. මේක දෙනකම් ඇගිලි ගැන ගැන හිටියේ..දිගටම දෙමු සහෝ…බුදුසරණයි…ජය වේවා!

    Reply
  • ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Pramukmili

    Thanxx bro………….

    Reply
  • madawaththa

    ස්තූතියි සහෝ..

    Reply
  • Sandun fernando

    thnak u machan….

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • D.M.Y.M.A.Dissanayake

    tnx bro
    oya nam marai

    Reply
  • Udeshlasantha

    supiri kathaawak.thank u bro

    Reply
  • chandikaranaweera

    thanks for the sub…
    dekama ekawara dila 🙂

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    Reply
  • Lahiru Kekulandara

    උපැසිරසට බොහොම ස්තුති
    ජය වේවා!

    Reply
  • Hashan M. Priyadarshana

    thanks

    Reply
  • ස්තූතියි සහෝ පුලුවන් ඉක්මනට Sub එක දුන්නට ❤️

    Reply
    • Domload eke video ekdnme nedda bn thwm

      Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply

Leave a Reply to dush135 Cancel reply

Your email address will not be published. Required fields are marked *