Secret Superstar (2017) Sinhala Subtitles | සැඟවුන තාරකාව.. [සිංහල උපසිරසි සමඟ]
සිංහල, දමිළ, ඉංග්‍රීසි, හින්දි, මලයාලම්, කොරියානු, ප්‍රශ්න, ජර්මන්, ඉතාලි දැන් තුර්කි තව කොහෙන් අපේ සහෝදා සහෝදරියන් නතර වේවි ද? නමුත් මේ හැම භාෂාවකටම පොඩි සිනමා සිත්තම් ටෙලි කතා මාලා ඇතුලාන්තයේ එක සාධකයක් හැමෝටම පොදු වෙනවා, ඒ තමයි සංගීතය…. සංගීතය විශ්ව භාෂාවක් හැටියට නම් කරන්නෙත්, පෘථිවියෙන් ගුවන් ගත කරනා අභ්‍යවකාශ යානා පවා ලොවක් නියෝජනය කරන්නට රැගෙන යන්නේ අහම්බයක් නිසා වෙන්න බැහැ නෙව. මේ සංගීතයට ආදරය කරන, සංගීතය යොදාගෙන ලොවක් නලවන්නට සැරසෙන කුඩා ඇයගේ කතාවයි.
නමින් ඉන්සියා නම් වූ ඇය සංගීතය දෝතින් අරන් උපන් දැරියක්. නමුත් තමුන් යමක් දෝතින් බදන් මේ ලොවට ආවත් ඒ ත්‍යාගය උදුරා ගන්නට, අගුලා තියන්නට වෙර දරන්නවුන් මේ ලෝකයේ එමටයි නොව, අවාසනාවට ඇය උපන්නේ තමුන්ගේ දක්ෂතාව වන ගායනයට ඉඩක් ලබා දෙන වහලක් යට නෙමෙයි. ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ වඩොරා නගරයේ උපන් මේ කුඩා දැරිවිගේ පවුල බොහොම සම්ප්‍රදායික එකක්. නමුත් හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙන්නට වගේ ඇගේ අම්මා තමුන්ගේ දියණිය දිරි ගන්වන්නියක්, නමුත් ඒ ඇයගේ එකම රිදී රේඛාව නෙමෙයි ඇයගේ පිහිටට අන්තර්ජාලය නම් වූ ඉෂ්ඨ දෙවතාවක් ඉන්නවා. මොකද ඉතින් මේක 21 වැනි ශත වර්ෂය නෙව, ඉන්සියාගේ අරමුණ ගායන තරගයක් ජය ගන්නට මොකද ඇය දින්නොත් අලුත්ම ලැප්ටොප් පරිගණකයක් හා වසරක් පුරාවට අන්තර්ජාලයේ සැරිසරන්නට දත්තත් ඇයට දිනාගනට පුළුවන් නමුත් මේ සියල්ලටම තමුන්ගේ පියාගෙන් අවසර ගන්නට අවශ්‍යයි… සතියකට වරක් ගෙදර එන පියා ලේසි පහසු කෙනෙක් නෙමෙයි… ඉතින් මව ඇයගේ දොලදුක සපුරාලන්නට දුවනියට පරිගණකයක් තෑගී කරනවා…
ඒ තමයි සුපිරි තරුවකගේ ආරම්භය, බොහොම දෙනෙක් නරක වෙනුවෙන් භාවිතා කරන අන්තර්ජාලය ඇය තමුන්ගේ දක්ෂතා ඔප්නංවන ගුරුතුමිය කරගන්නවා වගේම, දමුන්ගේ හැකියාව ලොවට කියා පනා මාධ්‍ය ජාලය පවට පත් කරගන්නවා. ඒ Youtube නම් වෙබ් අඩවියට පින්සිදු වෙන්නට… ඉතින් පැය දෙකක් පුරා ඔබට බලන්න හැකිවෙන්නේ සිමාමායිම් බිදගෙන සංගීත ලොවක තමුන්ගේ සලකුණ තියන්නට රහසේ පොර කන මේ පුංචි දැරිවියගේ සිහිනයේ ආලින්ගනයයි….
ආමිර් ඛාන්ගේ රංගන දායකත්වයෙන් රස ගැන්වෙන ඔබ සැම නැරඹීමට නොඉවසිල්ලෙන් මග බලා සිටි Secret Superstar (නොහඳුනන සුපිරි තරුව) හින්දි චිත්‍රපටය මේ අයුරින් ගෙන එන්නටයි සූදානම. Aamir Khan ගේ හා Kiran Rao ගේ නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වන මේ සුන්දර චිත්‍රපටය තිර රචනයෙන් හා අධ්‍යක්ෂනයෙන් හැඩ ගන්වන්නේ Advait Chandan. ප්‍රධාන චරිතය වන අවුරුදු 15 ක් වයසැති ඉන්සියාගේ චරිතයට පණ පොවන්නේ.. ආමීර් ඛාන්ගේම Dangal චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි Zaira Wasim. සෙසු ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Meher Vij, Raj Arjun සහ Aamir Khan. Zee Studio බෙදාහැරීමක් ලෙස ලෝ පුරා තිරගත වූ Secret Superstar, ඉන්දියාවේ තිරගත වීම ආරම්භ කළේ 2017 ඔක්තෝම්බර් 19 වනදා. ඉන්දියානු රුපියල් කෝටි 900 ක බොක්ස් ඔෆිස් ආදායමකට හිමි කම් කී මේ චිත්‍රපටය, IMDb දර්ශකයේ 8.2 ක ඉහළ අගයකට හිමිකම් කීමටද සමත්ව තිබෙනවා. Filmfare සම්මාන උළෙලේ සම්මාන 10 කට පමණ නිර්දේශ වුනු අතර එහිදී. හොඳම නිළිය (විචාරක), හොඳම සහය නිළිය, ඒ වගේම හොඳම පසුබිම් ගායිකාව සඳහා වන සම්මාන හිමි කර ගැනීමට මෙම චිත්‍රපටය සමත් වුනා.
අද මේ උපසිරැසි ලබා දෙන්නේ දිගු කාලීන විරාමයකින් අනතුරුව අසා ලිවීමක් හැටියට. මොකද තවමත් හොඳ උපසිරසක් අන්තර්ජාලයේ හොයාගන්න නැති නිසාත් ඉක්මනින් මේ චිත්‍රපටය ඔබ වෙත ගෙන එන්න තිබුණු ඕනේකමත් නිසා. උපසිරසි නිර්මාණය සඳහා අවශ්‍ය කාල රාමු සකස් කර දුන් අපේ හසාට (හසන්ත වික්‍රමරත්න) චිත්‍රපටයේ ගීත සඳහා සිංහල උපසිරසි සකස් කර දුන් හේවාට (හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත) ඒ වගේම කාලෙකට පස්සේ ලිපියක් ලියා දියන් කිව්ව ගමන් අගනා ප්‍රවේශයක් මේ ලිපියට ලබා දුන් කරුණා වත් (සමීර කරුණාරත්න) මේ අවස්ථාවේ මතක් කරන ගමන්.. මේ අගනා නිර්මාණය නරඹන්න.. ඔබේ අදහස් ප්‍රකාශ කරන්න ඔබට ආරාධනා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 22767 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/07/Yashoda-e1499756189160.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-12-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
1080p ekasta wada naane
Thanks brother
Thanks for subtitles…උඩ තියන විස්තරයටත් ස්තූතිය..
thnx bro
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
thanks bro
Thanks ……………….good luck ………………………
Thnx you bro
ලස්සන කතාවකට ලස්සන සබ් එකක් .තෑන්ක් යූ.බයිස්කෝප් එකට ජයෙන් ජය
Thanks for the Subtitles
Thank you..lassana film ekak
thank you….br ekata godak kal balan hitiya
Thank you bro
Thanks Aiya Sub ekata. Eth man Download karala thiyenne 720p bluray eka ekata sub eka hariyata sync wenne naa. Bluray ekatath sub eka dannako!!!
bohoma sthuthi saho
Thank u so much….
Thanks…
thank you..
ස්තුතියි
Thank you very much…..Congratulations “Yashodha”
BR ekata update karannako…
Thanks bro…!!!
thanks saho
Thanks bro !
Thanks
Thanks
Thanks Yashoda…
Gindara
tnx
Thanks aaaa
ela kiri thanks
thanks
thanks
Australia 2008 awa movie eke sub nedda
thanks bro..
Thank you Yashoda Brother & Baiscope team for the sub, all the best to baiscope team………….
ස්තූතියි!
බොහොම ස්තූතියි!
thank s for sub bro…………..
සබ සුපිරි, ෆිල්ම් එක බලලා ඇහැට කදුලක් එන්න සබත් හේතු වුනා. බොහොම ස්තූතියි!
අපිව මෙහෙන අසරණ කරන්න එපා කොල්ලො
All webrip srt කියල තිබුනට Secret Superstar 2017 Hindi 720p HC WEBRip x264 AC3 – LOKI – M2Tv.mkv එවට වැඩ නැ , වැඩිපුර seed තියෙන රිප් ඔව.. අපරාදෙ කොපි එක
Tnx for update .. meeka hdrip ekatath hariyanawada??
Thanks
ස්තූතියි
Good
බොහොම ස්තූතියී…
ela ela ohoma yamu
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnx bro… ikmanata hd rip ekatath sub eka update karala denna puluwannam hodai
Thank You
Secret Superstar 2017 Hindi 650MB HDRip 720p HEVC මේකට සබ් එක අප්ඩේට් කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි මල්ලි..ජය වේවා!
Thnx machan…godak asawen idapu film ekak…..kapaweema gana godak pin
Thank you so much sub ekata
Hdrip ekata update karannako please
Thank you so much
Hdrip ekata update karannako please
sub ekata thanks saho.. jaya wewa!!
thanks bro sub ekata ood luck hemotama jaya
Please update to hdrip
වාව්.සුපිරියි…..ලස්සන ෆිල්ම් එකක්….ආදරෙයි අම්මේ….සැගවුනු තාඅරකාව…අම්මාඅ
එල නියමයි
thanks bro
thanks…
මෙච්චර කාලෙකට මම බලපු හොඳම සහ බොක්කටම වැදුනු ෆිල්ම් එකක් මේක.. තෑන්ක්ස් සහෝදරය…
thanks
Thanks for the subtitle
සෙට් එකටම නොසෑහෙන්න ස්තුතියි…
අම්මේ. මරු ෆිල්ම් එක.
ඔන්න මමත් එහෙනම් බාගත්තා උපරැසිය, තැන්කු වේවා “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” මල්ලියෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
bohoma sttuie sub ekata
bluray awama balamu
elama saho thanks
thanks bro
Thanks For The Subtitle. Please Update This Sub To HDRip HDRIP Has Been Released
[movcr.com] Secret Superstar (2017) Hindi 720p HDRip x264 AAC – 1.2GB With Sample – MovCr
thanks broo sub akata…………….
hoda koppy awith thiyenne
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….!
thanx machan
Thanks bro
bohoma sthuthi saho..
well done bro thanks for sub good luck
හම්මේ යසෝ සෑහෙන කාලෙකින්නෙ.. 😀
ඒක නෙමෙයි මේ copy (HDTV) එක සම්පූර්ණ film එකම තියෙයි නේද??
මොකද සාමාන්‍යයෙන් මේවගේ copy වල කොටස් අඩුයි.
එහෙනම් පොඩ්ඩක් ඒ ගැනත් කියන්න.
සබට තුති!
ජයවේවා!
ඔක්කොම තියෙනවා මචන් …
එළ මචන්. 😉
reply එකට බොහොම ස්තුතියි!
ජය!
Thanks machan…~
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
denakam balan hitiye thanks
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ . ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .
thank you very much!!!!
Niyamai machan…maka danakan hitiya…thanks….digatama sub danne…jaya wava..god bless you…
Aiyaary 2018 movie ekatath ikmanata sub denna ko බයිස්කෝප්
tnx sub ekata.
ස්තුතියි යශෝධ සහෝ.ජයවේවා!
Thanks bro……
සාමාන්යෙන් බලපු ෆිල්ම් එකක් ආපහු බලන්නේ ගොඩාක් කලාතුරකින්. චිත්‍රපටියේ වගේම පිරිසක් මැද ඉදගෙන බලපු හින්දා එක සිරාවටම ගොඩක් තදට දැනුනා. 2017 බලපු සුපිරියක් නිසාත් සිරාවටම ලිපියේ කරුණු වලින් ආයෙත් ෆිල්ම් එක මැවුන හින්දාත් ආයේ බලන්න හිතුවා..
ජය සහෝ..
ස්තුතියි යසෝ උපසිරසියට…
කාලෙකින්…
හේවගේ සින්දු ටිකත් සුපිරියටම ඇති…
එල
ස්තුතියි නැවතත්…
ජයෙන් ජය…!!!
thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යශෝධ සහෝ.
ජයෙන් ජය.
Ela bro
bohoma sthuthi me agana nirmanaya apita balanna upasirasi ganvuvata.
යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ ස්තූති
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela ela.tnx sub ekata..
Sub ekata thanx
Thanks ban!
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!
ආදරෙයි යකෝ උබලට ❤️
ස්තුතිය උපසිරසට
Thanz brother sub akta
සබට තුති ආ
පස්ස දොරෙන් සබ ලැබුනත් අනිවා කමෙන්ට් එකක් දාන්නම ඕන කියල හිතුව මොකද සබ තිබ්බ ගිණි ගින්දරට..
ආයේ ඉතිං අමීර් + යසෝ + හින්දි කියන්නේ පට්ට මිශ්‍රණයක්, පිකේ එකෙන් ඒක දැක්කා.
ඒ වගේම ඒකට හේවා + සමීර එකතු උනා කියන්නේ ෆලුඩා එකට දාන කස කසා ඇට වගේ තමා, 😀
හැබැයි හසා කියන්නේ නම් ෆලුඩා එකට වැටුන මැස්සෙක් වගේ. ඒකයි අවුල. කමක් නැහැ,
හැම රිදී රෙඛාවකම අඳුරු වලාවක් තියෙනවනේ. ජය වේවා…
ස්තුතිය උපසිරසට, wait for a hd or web rip
බොහොම ස්තුතිය සහෝ උපසිරසට. ගොඩ කාලෙකින් නොවැ දැක්කේ.ඒකත් නියම ෆිලුමකින්. ඔන්න ඒනම් අපිත් ගත්තා. ජය වේවා!
යසෝ අවුරුද්දකින් විතර නෙහ්. නියමයි ආහ්!
මේ වගේ එකක් ඉතින් අනිවා බැලිල්ලක් තමයි. 😛
හේවාගේ සින්දු ටිකත් ඉතින් සුපිරියට ඇතිනේ.
සමීරගේ ලිපියත් මරු.(තෙළිගු අමතක කරලා ☹ )
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
me film eka nane baiscopedownloads eke
Jaya Janaki Nayaka 2017 meka fatta film akak mekata sub dennakooo thanks sub akata
Tnx for the sub
Thnxxxxxxxxxxxxxx
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Supiri…thanks
thanxxxxxx bro
api wenuwn sub hadanawata
sub ekata thanks