Secret Door [E06] | නෘත්‍යශාලාවේ අලුත් මුහුණ… [සිංහල උපසිරසි සමඟ]
ඉක්මනට සබ් එවන්ඩ බැරි වෙන එක ගැන මට කණගාටුයි. ඒත් ඒ ගැන මොකක් කරන්ඩද මන්දා. ඒත් කොහොමහරි එවනව ඒක අනිවාර්‍යයි.
හොඳයි මම අද කතාව ගැන කියන්නම්කො. සාඩෝ කුමාරය නාඳුනන ප්‍රහාරකයව හොයාගත්තත් ඒක තහවුරු කරන්ඩ හේතුවක් නැති නිසා ඒ අවස්ථාව මගහැරෙනව. ඒ අතරෙ ජි ඩැම් ශින් හියුම් බොක් ගෙ සිතුවම් පොත හොයා ගන්නව. ජී ඩැම්ගෙ ආරක්ශාවිමේ නව ක්‍රමවේදය තව ඩින්ගෙන් එයාව අමාරුවෙ දානව. ඒත් කුමාරයගෙ මැදිහත්වීමෙන් ඒකෙන් යන්තං බේරෙනව. හ්වබූටඩෝ රහසත් විසඳගන්ඩ කුමාරයට පුලුවන් වෙනව. ඒ වගේම කුමාරයට එයාගෙ දේවියගෙන් නං ගැලවීමක් නෑ වගේ. (එහෙම දේවියක් හිටියොත් ඉතිං ඕනෙම කෙනෙක්ට මොළේ අමාරුව හැදෙනව + බැරි වෙලා හරි මම සාඩෝ කුමාරය වුණානං මේන්ගෙව හෙවිල්ල කෙසේ වෙතත් මෙයාව නං පන්නල දානව). හොඳයි බලලම ඉන්ඩකො.
තව දෙයක් මේ පාර නැගෙනහිර පාර්ශවේට පැරණි අධ්‍යන පාර්ශවේ කියලය කියන්නෙ. අනෙක් අය නව අධ්‍යන පාර්ශවේ.
[button link=”http://tinyw.in/4SNE” type=”icon” “center” newwindow=”yes”] 694 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/5Jxn” type=”icon” “center” newwindow=”yes”] 986 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1483 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/සුධාරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
the moon embracing the sun korean drama Direct Link dannako
සබ් එකට බොහොම ස්තුතියි සුධාරා 😛 ජය
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලස්
සබට තුති
ඔබට ජය………….
නියමයි සුධාරා සහෝදරී..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
ෆට්ට,, හැකි ඉක්මනින් ඊලග කොටසත් දෙන්න
නියමයි සුධාරා නියමයි
තාබ බෑවේ නෑ..
මේකත් බාන ලිස්ට් එකේ තමයි
දැනට සබ් ගනිමි
ඔබට ජය
Thanks SUDAARA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
සබට තුති
ජය වේවා
thanks
thanks………………………………………godaaaaaaaaaaaaaaaak.