MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිසුධාරා විද්‍යාරත්න

Secret Door [E02] |මිනීමරුවාගේ කතා වස්තුව [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Secret Door

පළවෙනි කොටස බැළුවනම් ඔයාල දැකින්ඩ ඇතිනෙ ඇමතිවරුන්ගෙයි නිලධාරීන්ගෙයි වැඩ. ඒ ගොල්ලො ඕනෙම ගැටලුවක් මහලොකු දෙයක් බවට පත් කරන විදිහ වගේම දෙන්නෙක් අතර වැරදි වැටහීම් හදන්ඩ මුල්වෙන විදිහ.

දෙවෙනි කොටස හොඳට බැලුවොත් ඔයාලට දකින්ඩ පුලුවන් වෙයි රජතුමා අමු පිස්සෙක් වගේ පෙනුනට තමන්ගෙ ඉලක්කය පිලිබඳව කොච්චර හොඳ දැනුවත් වීමකින්ඩ ඉන්නෙ කියලා. සාඩෝ කුමාරයා ඒ අතින් නං හරිම දුර්වලයි. එයාගෙ අදහස හොඳ වුනාට අවසාන ඉලක්කය ගැනතියුණු බලාපොරොත්තුවක් නෑ.කොටින්ම කියනවනං රජතුමා තමන්ගෙ පුතා වුනත් තමන්ගෙ බලය ස්ථාවර කරගන්ඩ බිල්ලට දෙන්ඩ ලෑස්ති කෙනෙක්.

Scorpion (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/TWxn” type=”icon” “center” newwindow=”yes”] 695 MB කොපිය මෙතනින් බාගන්න[/button]

C83713E622B78A6356AC91300DF6C5595DA0EBF4

[button link=”hhttp://tinyw.in/d2Rj” type=”icon” “center” newwindow=”yes”] 987 MB කොපිය මෙතනින් බාගන්න[/button]

15F382B60E7E6AAB4B1FCD883DDDD827E8ACBEFE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Link (238MB)

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1953 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/සුධාරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

16 thoughts on “Secret Door [E02] |මිනීමරුවාගේ කතා වස්තුව [සිංහල උපසිරසි සමඟ]

  • meke direct link wada nane…….

    Reply
  • chaminda wickramanayake

    Katawa harima lassanai. oyata godak istuti……

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි 😛 ජය

    Reply
  • chaminda wickramanayake

    Thank you very much…………..

    Reply
  • බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • නියමයි සුධාරා සහෝදරී..
    ඩිරෙක්ට් ලින්ක් මේ වගෙම අදාළ හැම පේජ් එකකම දුන්නනම් වටිනවා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • අම්මෝ මට නම් තියෙන සතුට කියා ගන්න බැහැ. නියමයි. හැකි ඉක්මනින් ඊලග කොටසත් දෙන්න. කලින් සබ් එකත් නියමයි. හුගක් පැහැදිලියි. මේකත් එහෙම ඇති නේ. හැබැයි අමතිලගේ නම් නම් පැටලෙනවා

    Reply
    • තව දෙයක් උපසිරසියේ ඇමතිලා රජාටත් කතා කරන්නේ “ඔහේ” කියලනේ. පුදුමයි බෙල්ල කැපුවේ නැති එක

      Reply
    • Anonymous

      ඔයා මේ drama eke videos gathhe khonada

      Reply
  • ඉක්මනටම දෙවනි කොටසට දුන්නට Thanks!!!!!!.
    Direct links දුන්න එකටත් Thanks!!!!!!!!!!
    ඊළඟ එකත් ඉක්මනට දෙන්න.
    ජය වේවා!!!!!!!!!!

    Reply

Leave a Reply to ඉසු ඩිපි (Isu DP) Cancel reply

Your email address will not be published. Required fields are marked *