MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඉසුරු මධුෂ්කොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසි

Search Party (2014) | මිතුරා සොයා.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.6/10. From 25 votes.
Please wait...

Search Party (2014)

කොහොමද ඉතින් බයිස්කෝප් වාසීන්ට? ටික කාලෙකට පස්සේ ඔන්න පස්වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන ආවා. ඉක්මනට ෆිල්ම් එකකින් සෙට් වෙන්න හිටියට තුන්වෙනි සෙමෙස්ටරේ එක්සෑම් එක තිබුන නිසා පොඩ්ඩක් පරක්කු උනා. මේ ෆිල්ම් එක බලනකොට මට මතක් උනේ The Hangover ෆිල්ම් සෙට් එක. 😛 ඒකයි මේක දෙන්න හිතුවෙත්.. 😉

මේ ෆිල්ම් එක ගැන කියනවනම්.. අධ්‍යක්ෂණය Scot Armstrong ගේ. මේ දවස් වල ගොඩක් සිරා කොමඩි ෆිල්ම්ස් වලින් දකින්න ලැබෙන Thomas Middleditch තමයි මේකේ ප්‍රධාන චරිතෙ කරන්නේ. ෆිල්ම් එකේ රේට් එක 5.5 ක්.

කතාව ගලාගෙන යන්නේ යාලුවෝ දෙන්නෙක් (එවන්, ජේසන්) තමන්ගේ නැති වෙලා ඉන්න යාළුවා (නාඩෝ) හොයා ගන්න යන ෆන් සීන් පිරුන චාරිකාවක් ගැන. නාඩෝ කියන්නේ කසාද බඳින්න හදපු කෙනෙක්. ඒත් එයාට කසාදෙ කරගන්න වෙන්නේ නෑ ජේසන් ඇවිත් වෙඩින් එක නවත්තන නිසා. ඒකට තරහ වෙලා නාඩෝ බඳින්න හිටපු ට්‍රේසි රටින් පිට යනවා. ට්‍රේසි හොයාගෙන නාඩෝ ඒ රටට ගියත් එයාව එහෙදි මංකොල්ල කාලා. කොටින්ම කිව්වොත් ඇඟේ නූල් පොටක්වත් නෑ. 😛 ඇයි ජේසන් වෙඩින් එක නවත්තන්නේ? නාඩෝට ට්‍රේසි හොයාගන්න පුළුවන් වෙයිද? නාඩෝගෙ පස්සෙන් එන කුඩු මුදලාලි කවුද? ජේසන්, එවන් දෙන්නා නාඩෝව හොයාගනීවිද? මේ ප්‍රශ්න සෙට් එකටම උත්තර ලැබෙයි ෆිලුම බෑවොත්..

එහෙනම් බාගෙන කමෙන්ට් එකක් දාල සප් එක දෙන්න. ඉක්මනටම හයවෙනි උපසිරැසි ගැන්වීමත් එක්ක හමුවෙමු. ස්තූතියි..!

 Search Party (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/P7si” type=”icon” “center” newwindow=”yes”] 749 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

B0D928A93FB3E9CFC3B510D044758FEAA82A356B

[button link=”http://tinyw.in/HxQC” type=”icon” “center” newwindow=”yes”] 1.43 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

18BE941F1132CDE3007B1A87FABC76B927EF1AFB
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5136 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/ඉසුරු-මධුෂ්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු මධුෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

33 thoughts on “Search Party (2014) | මිතුරා සොයා.. [සිංහල උපසිරසි සමඟ]

  • nimal dissanayake

    ස්තුතියි ඉසුරු!
    හිනා කන ෆිල්ම් එකකට
    ටක්කෙට මැච් වෙන සබ්ස්!
    හොඳටම හොඳයි!

    Reply
  • machn ……meeke mokakhari aulak thiyanawa bn…download karanna denne na ne……….
    podi ulak bn…..

    Reply
  • meka wada karAn naaaaaaaaaaaaaaaaaa bn
    sub down wen na

    Reply
  • meka wada karAn naaaaaaaaaaaaaaaaaa bn

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ජලාල්

    Elaකිරි මචන් තූන්කූ වේවා සබ් එකට
    යහපාලනයක් වේවා

    Reply
  • බොහොම ස්තූතිය !
    මේ වගේම තව තව හිනා යන ඒවාම කරන්න ශක්තිය ලැබේවා

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • thank u wewaaaaaaaaaaa

    Reply
  • මුදියා

    පට්ට ඈ………………
    එකෙන්ම බානවා.
    නියමයි ඉසුරුවෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • තැන්ක්ස් සහෝ.

    Reply
  • “චූටී මල්ලි”

    tnx mn baluwaa kalin ela

    Reply
  • තැන්ක්ස් සහෝ. ජය වේවා!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

    Reply
  • Madusanka Jayasooriya

    මේක බගෙන හුගක් කල්. සබ් දෙනකම් හිටියේ. තැන්ක්ස් සහෝ. ජය වේවා!

    Reply
  • Madusanka Jayasooriya

    මේක්

    Reply
  • නලින්

    ස්තුතියි මධුර සහෝ!

    ජය වේවා!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

Leave a Reply to nishel Cancel reply

Your email address will not be published. Required fields are marked *