SEAL Patrol (2014) | නිර්භීත සීල් භට කණ්ඩායම… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ? ,මේක තමයි මම සබ් දාන පලවෙනි ෆිල්ම් එක. ෆිල්ම් එකේ නම තමයි SEAL Patrol, 2014 වසරෙම තමයි තිරගත උනේ. මේකට සබ් දාන්න මට ගියේ සතියක විතර කාලයක්. පලවෙනි එක හින්ද බොහොම උනන්දුවෙන් වැඩේ කලා.
ෆිල්ම් එක ගැන කියනවනම් මෙහෙමයි කතාව, බිලියනපතියෙකුගෙ භූගත පර්යේෂණාගාරක් පිටත ලෝකය සමග තියන සබදතා එක සැරේටම අඩාල වෙනවා. ඉතින් ඔහු ඒ ගැන සොයන්න කුලියට සේවා සපයන සීල් භට කණ්ඩායමක් යවනවා.ඔවුන්ට පවරන ප්‍රධානම කාර්යය තමයි මේ බිලියනපතියා පර්යේෂනාගාරයේ බලෙන් රදවගෙන ඉන්න විට්මෝර් කියන අචාර්යතුමා ගැන හොයල බලන එක, සීල් කණ්ඩායම එහෙට ගියාම තමයි ඔක්කොම විස්තරේ දැන ගන්නෙ. අචාර්යතුමාගෙ වැඩක් නිසා අමුතු විදියෙ මිනී කන සතෙක් නිර්මාණය වෙලා ඌ පර්යේෂනාගාරෙ කාර්ය මණ්ඩලය ඔක්කොම කාල දානව. විට්මෝර් විතරයි ඉතුරු වෙන්නෙ..ඒ අතරෙ අර බිලියනපතියා ඔක්කොම අය පර්යේෂනාගාරෙ ඇතුලෙ හිර කරනවා එයාට තවත් පර්යේෂනාගාරෙන් වැඩක් නැති හින්දා..ඉතින් මේ සීල් භට කණ්ඩායම පර්යේෂනාගාරෙන් එලියට ඒවිද..? ඒකට උත්තරේ දැන ගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..මේක ඇක්ෂන් ෆිල්ම් ගනයට තමයි වැටෙන්නෙ.
මම කාටත් ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා. මගේ පලවෙනි උපසිරසි නිර්මානය හින්ද වැරදිත් ඇති,කොහොම උනත් කමෙන්ට් එකක් දාල යන්න. එතකොට මට මගේ ඊලග උපසිරසි නිර්මාණයත් අරගෙන ඉක්මනට එන්න පුලුවන්. ජය වේවා!!!
[button link=”http://j.oc.gs/winee” type=”icon” “center” newwindow=”yes”] 300 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://g.oc.gs/cobix” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11141 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/උදාර-රාජපක්ෂ..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ube sub eka patta machan. palaweni sub eka unath supiriyatama thibba. samahara un innawa un maha kammali widiyata sub eka hadanne. kisi therumak na samahara welawata. ehema nathtan sampurna dialog ekema theruma eka wakyakin dhanawa dialog tika sub karanne nathuwa. ube palaweni eka welath ube sub eka nam patta machan <3
jaya wewa
mchn wde nm pattma thma ikmnta ilaga sub 1 danna. elz……..
සුපිරි කොල්ලා
Elz mco
Good luck
nice work all the best super
Thanks mcn…1st sub 1ta…
Jayawewa mcn..
ela wadak macho.
Palamu Sub akata unusum subapathum
GooD Luck……! Saho…..!
ela ela machan thawath film tikak pattaleta suba dapan machan
Subs hodai malli..
eth film eka hamathanama oyage name eka publish nokara hitiyanam thawath hodai.. mokada film eka balilla epa wena tharamatama screen eka pirenna oyage name eka display wenawa..
ea thanwala dialogues nathi unata film eka yanawane.. enisa aye subs danakota hamathanama name eka daanna yanna epa.. ethakota subs witharak newei film ekath epa wenawa..
any way best of luck malli….
පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම්
good luck my friend again i hope u subtitle…
ela tnx
මල්ලි සබ් එක නම් එල,ඒත් ඔයාගෙ නම සහ අයිතිය ගැන තියෙන සබ ඕනවට වඩා වෙලාවක් ප්ලේ වෙනවා,ෆිල්ම් එකෙන බාගයක් මම බැලුවෙ ඔයාගෙ නම,නම මාකට් කරන එක ටිකක් අඩු කරන්න
soory mchn mge plaweni sub ekne.
Congradzzz malli…onna mamaath download kala
sub ekat thanx aaaa
Thanks kolla…
Thank U
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
thanks welcome
පලමු සබ් එකට සුභ පැතුම්!
දිගට ම බයිස්කෝප් එකත් එක්ක ඉන්න…..
ජය..!
thanks machan..thanks very much….
බොහොම ස්තුතියි…!!! ^_^
පළවෙනි උපසිරැසියට සුභ පැතුම්
මුලින්ම පලවෙනි සබට උණුවට සුභ පතනව !
thank u වේවා 😉
මැක්සා….. එල කිරි .. සුපිරි වැඩක් .. ඊලග sub එකටත් සුබ පතනවා..
thanks saho sub ekata.
I like this film
Thanks
bobby
Thanks macho…..
ela niyamai
tnx mcn
sub yanna ona kisima thenaka nama dala ne bn…his thenaka witharai mage nama dala aththe…mama danne mage palweni ekane bn idea ekata garu kranawa mama (obama) elzzzz
උපසිරැසි ගැන්වීම එකෙන්ම අගේ කරනවා……. මං කියන්න තියන දේ කෙලින්ම කියනවා මචං. මුළු ෆිල්ම් එක පුරා උඹේ නම දාපුවම ෆිල්ම් එකේ බලන්න දෙයක් නෑනේ. ඩිස්ප්ලේ එක පුරෝලා හැම තැනම උඹේ නම. ඔහොම අධිමානෙන් මේ වැඩ කරන්න බෑ බං… අනිත් උන්ගෙ උපසිරැසි ගැන්වීම් පොඩ්ඩක් බලලා ආදර්ශයක් ගත්තොත් හොඳා
තෙරුවන්සරණයි
anith eka nage nama thyana than ochchratama blanna amarunm uba sub eka edit karaganin,nathttham e hariyedi as piyan idpn bn
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්……..!
සබ් එකට තුති……!
Thank You very much saho.. palaweni upasirasata subha pethum apenuth…idiriyedi thawa thawath upasiresi dennata dairyaya lebewa kiyala prarthana karanawa…!!
thanks..
good work…. podi copy yak dunnata bohoma sathutui..
thanx macho digatama sub demu
thnx bro …jaya wewa….
thanks
Thnx saho……Palaweni akama maru akak thama genath tiyane…Digatama yamu saaho…………
ජය~!
එල එල බාගෙනම බලමු නේද ?? දිගටම යමු
niyamai saho…. subapatum… patta film akka na onna bawa…. degatama karagana ymu…
සුපිරි….poster එක දැක්ක ගමන්ම බලන්න හිතුනා.සබ් එකට වෙච්ච මහන්සියට බොහොම ස්තූතියි උදාර සහෝ.දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා.ඔබට ජය…!!!
thanks mac niyama film 1k
Thanks saho…
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
ela
ස්තුතියි 🙂
Niyami sahoo
ela
දිගටම කරගෙන යමු…..සුබ පැතුම් මචො
නියමයි උදාර සහෝ.
පළමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.
දිගටම සබ් දෙමු.
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට.
නියමය ෆිල්ම් එකක්නේ මුල්ම එකෙන්ම ගෙනත් තියෙන්නේ. මුල්ම සබ් එකට සුබ පැතුම් සහෝ… දිගටම මේ විදියටම සබ් දෙමු…
මේ සබ් එකට තුති!
බොහොම තුති
දිගටම සබ් දෙමු
අපි ඉන්නව ඔයා එක්ක
එල මේක ඇවිත් තිබ්බා දැක්කා
හැබැයි ගත්තෙ නෑ
දැන් ගන්න වෙනවා
සබට තුති
ඔබට ජය…………….
thanks for sub & congrats for 1st job…..
පලවෙනි වැඩේට සුබපැතුම්!!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Elazzz ahhh…
patta kathavak vageee….
palamu vadeta jaya machann….
thanks machan sub ekatahh…
නියමයි
පලවෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් සහෝ
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niyamai niyamai palaweniyatama hoda ekaka karala essarahataha digatama sub demu jaya…. 😀
තවත් අලුත් කෙනක් ඔන්න සබ ගත්තා
පලවෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් සහෝ
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට 🙂 🙂 ජය.
බොහොම ස්තුතියි සහො 😛 ජය
පලමු උපසිරැසියට සුභ පතුම්..
ජය වේවා!!..
ගොඩාක් ස්තුතියි..
G’ luck for the 1st attempt Bro.1st 1tama genath thiyenne supirima film 1k ne.subata thanks UDARA saho.Great work & Lot of thanks.jaya wewa………..
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්
ජයවේවා.
Thanx macho sub ekata….
Jaya wewa….
Elazzz udara…
පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
ෆිල්ම් එක නම් පට්ටයි වගේ.
දිගටම වැඩේ කරන්න.
ජයවේවා.
sub ekta thanks saho…
good luck.
නියමයි කොල්ලො .පළමු වැඩේට සුභ පතනවා
Superb machan… Keep it up. Thawa superb action filmz dapan elz
thank u
(y)
bohoma stuti saho…. .
1st sub ekata suba pathanawa…
wedi wediyen sub danna diriya sawiya lebewa…… .
SUB 1KA ANEKAM MAI HITIYA THANK’S BRO….
Sub 1ta thanx mchn… Thawa sub karamu…!
thanks sabata
thanks machan
Wellcome Malli..!
Anagathedi Sinhala Rata Wenuwen Honda Gamak Denna Honde..
ස්තුතියි උදාර සහෝ!
පළවෙනි නිර්මාණයට සුභ පැතුම් දෙවන නිර්මාණය සමගින් ඉක්මනින් මුණ ගැසෙමු!
ජය වේවා!
සබට බොහොම තුති සහෝ…දිගටම සබ්දාන්න…ජය වේව…!
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, පළමු එකටම නියම එකත්නේ ගෙනත් තියෙන්නේ, නියමයි නියමයි, දිගටම සබ් දාන්න, ජයවේවා.