MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඉසුරු දිල්ශාන්එළත්‍රාසජනක (TV)තීරණය ඔබේබලන්නහොල්මන් (TV)

Scream [S02 : E10] with Sinhala Subtitles | අතුරුදහන් වීම! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Scream The TV Series (2015)-2

එකපාරටම පැවත්වුණු අභිරහස් සාදයේදී හෙයිලි මයර්ස්වත් මිනීමරුවට ගොදුරුවෙනවා. හැබැයි එතන මොකක්හරි තවත් හැංගුන කතාවක් තිබුනා වගේ. කොහොමවුනත්, අන්තිමේදී එමායි ඕඩ්‍රියි පයිපර්ගේ මිනිය එහේ තිබිලා හොයාගන්නවා. මේ කොටස ගැන කිව්වොත්, මේ කතාව බලන අය දන්නවනේ මේකේ හැම කොටසකම වගේ මිනීමරුවා කෙනෙක්ව ඝාතනය කරනවා කියලා.ඉතින් අද කොටසෙත් සුපුරුදු විදියට කතාවේ හිටපු තවත් චරිතයක් මිනීමරුවාට ගොදුරුවෙනවා. ඉතින් කුතුහලය ගොඩක් පිරුණු කොටසක් නිසා වැඩි විස්තර කියන්නේ නෑ.කට්ටිය එහෙනම් බලලම දැනගන්නකෝ.

ඒවගේම කියන්න ඕනේ මෙවර කතාමාලාවේ දැනට තියෙන විදියට කොටස් 12ක් නිකුත්වීමට නියමිතයි. ඒ කියන්නේ තවත් කොටස් 2ක් එන්න තියෙනවා. එහෙනම් සුපුරුදු විදියට ඒ කොටස් 2ත් අරගෙන එන්නම්!

 

හැමෝටම ජයවේවා!!

 

Scream (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Scream.The.TV.Series.S02E10.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1096 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Season                          All Episodes                         Next Episode>>

9 thoughts on “Scream [S02 : E10] with Sinhala Subtitles | අතුරුදහන් වීම! [සිංහල උපසිරසි සමඟ]

  • Dushan Tharuka

    niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • මිලාන් රනිෂ්ක

    සබට තෑන්ක්ස් බෙුා්…….
    දිගටම දෙමු……..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanKZZZZZZZZZZ bro!!!!!!

    Reply
  • thanx mcn ikmanatama sub 1 genawata. dan hodama kotas tika yana hinda sub 1 enakam iwasillak nathuwa inne.

    Reply
    • ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *