Scream [S02 : E04] with Sinhala Subtitles | මට සුභ උපන්දිනයක් වේවා! [සිංහල උපසිරසි සමඟ]
නෝවා ඕඩ්‍රීත් එක්ක අර ගබඩාවට ගිහින් බැලුවත් එවෙලේ එතන කිසිමදෙයක් තිබුනේ නෑ. එමායි එයාගේ තාත්තා අතරයි වුන දේවල් දකින්න ඇතිනේ. ඒවගේම ඕඩ්‍රීට තාමත් එක එක තර්ජන එල්ලවෙනවා දකින්න ඇති. ඒවගේම වෙස්මූණුකාරයා තවත් ඝාතනයක් සිදුකරනවා දකින්න ඇති. අළුතෙන් කතාවට එකතුවුනු ස්ටාවෝ හාදයයි, කිරන්ගේ මස්සිනා ඊලායි කියන දෙන්නා ටිකක් අමුතු පොරවල් බව පැහැදිලියි. බලමුකෝ ඉස්සරහට.
මෙවර කොටසින්, අද කොටසින් ඊලයි කියන්නේ මොනවගේ කෙනෙක්ද කියන එක ගොඩක් දුරට පැහැදිලි වෙනවා. ඒවගේම තමයි කට්ටිය එකතුවෙලා සාදයක් පවත්වනවා. උඩ මාතෘකාව දැක්කම පැහැදිලියිනේ කෙනෙක්ගේ උපන්දින සාදයක් කියන එක. ඒ සාදයේදී කට්ටියට පොඩි අකරතැබ්බයකට මුහුණදෙන්නත් වෙනවා. ඒ මොකක්ද? උපන්දිනේ කාගෙද? ඒ විතරක් නෙමේ මේ කොටස අවසානයේදී දෙයක් ගැන හැමෝටම දැනගන්න ලැබෙනවා. ඒ මොකක්ද? කියන ඒවා හැම එකක්ම බලන්න මේ කොටහ බලන්න වෙනවා. මෙවර කොටස සුපිරියටම යන නිසා තමයි මේ විදියට කියන්නේ විස්තර කරන්නේ නැතුව. තව දෙයක් කියන්න තියනවා..දැන් මේ කතාව එක්ක එකතුවෙලා ඉන්නේ ගොඩක් සුළු පිරිසක් නිසා ඒ අය හරි කමෙන්ටුවක් දාගෙන යනවනම් තමා හොද. මොකද ඒක විතරයි නොවැ අපිට ලැබෙන්නේ. එහෙනම් මං ගියාවේ.
හැමෝටම ජයවේවා!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1226 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
supiri sahooooo
niyamai…Thanks…Jaya wewa !!!
elamai saho supiri
e5 daamuda ikmanata
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx bro
thanks bro
http://www.todaytvseries.com/ eken tv series direct download karaganna puluvan
thanks sub ekata
ගොඩක් ස්තුතියි… මේ හරි video එක download කරන්නේ කොහොමද ? මං කලින් බලපු ep 3 ම හරියට තිබ්බේ නෑ.. කවුරුහරි කියන්නකෝ…
HD කොපියක් බාගන්න…
thanx mcn digatama sub demu.
me tv seris 1 patta.
me tv seris 1ta digatama sub denna.
එල සහෝ. දිගටම sub දෙමු.
Thnks Buddy
Thanks for sub niyama kathawa degatama sub demu
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thankZZ bro!!!!!!!!!!! digatama karasmu