Scream [S01 : E08] |හොල්මන්… [සිංහල උපසිරසි සමඟ]
scream කතාමාලාවේ අටවෙනි කොටසයි මේ! කලින් කොටස වුනු දේවල් මතක් කරගමු! වෙන මොනා වෙන්නද ඉතින්, කතාවේ තවත් ප්‍රධාන චරිතයකට ජීවිතයෙන් සමුගන්න උනා. ඒ තමයි විල්. කට්ටිය අර ගොඩනැගිල්ලෙන් ඔහුව බේරගත්තත්, මිනීමරුවා විසින් එමා ඉස්සරහම විල්ව මරලා දානවා. එතනින් තමයි පසුගිය කොටස අවසාන උනේ! අද කොටස ගැන, දැන් විල්ගේ මරනය නිසා එමා ගොඩක් අවුලෙන් ඉන්නේ ඒවගේම එක එක විකාර එහෙමත් පේනවා. ඒවගේම පයිපර් ශෙරිෆ්ට කියනවා නගරාධිපතිගේ සිද්ධිය ගැන. ඉතින් ඔහුවත් සැකපිට අත් අඩංගුවට ගන්නවා. ඒ අතර නෝවායි ඕඩ්‍රීයි සැකකරන්නේ ඔවුන්ගේ ගුරුවරයා වෙන බ්‍රැන්සන්වනේ. ඔවුන් ඒකට කරන දේවල් ගැන මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒවගේම මේ පටලැවිල්ල ගැන ගොඩක් රහස් මේ කොටසින් හෙලිවෙනවා. එමාගේ මවගේ පියාගේ රහස් එහෙමත් හෙලිවෙනවා. එහෙනම් කට්ටියම මේ කොටස එක්කත් එකතු වෙමු! ඊලග කොටසින් හමුවෙමු! ජයවේවා!
[button link=”http://goo.gl/peKASw” type=”icon” “center” newwindow=”yes”] 222 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 734 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
Niyami….Thanks…Jaya wewa !!!
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
MATA NAM HITENNE EMA GE ALUTH KOLLA TAMAI MASK KARAYA KIYALAA
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි ඉසුරු සහෝ!
ජය වේවා!
කලින් එපියනම් පට්ට..ඔලුවේ අත ගැහුනා යකෝ අරුට කරපු දේ දැක්කාම..
මේකේ ප්‍රධාන චරිත කියලා හිතන් ඉන්න ඔක්කොම මරයි වගේ..
දැන් දෙන්නෙක් ඉවරයි..
සහෝ මේ කතාවටනම් ප්‍රශ්ණයක් දෙකක් ඇහුවට කමක් නෑ..
අපේ බලන ඇයොත් තාව හිතනවා ඇතිනේ කවුද මේ ඩයල් එක කියලා..(වෙස්මුනු කාරයා)
එහෙනම් ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
ජය වේවා !!!