Scream [S01 : E07] |මිනීමරු සෙල්ලම! [සිංහල උපසිරසි සමඟ]
scream කතාමාලාවේ හත්වෙනි කොටහ අරන් ආවා ඔන්න! කලින් වෙච්ච දේවල් මතක් කරගමු! කලින් කොටසේදී ඕඩ්‍රීව සැකපිට අත් අඩංගුවට ගන්නවා. මොකද අර වෙස්මුහුනේ ඕඩ්‍රීගේ DNA තිබුනනිසා. ඒවගේම අර වීඩියෝ එකෙන් ඕඩ්‍රී ගැන තවත් සැක හිතෙනවා. ඒත් එමා ඕඩ්‍රීව විශ්වාස කරලා බොරු කතාවක් ගොතලා ඕඩ්‍රීව බේරගන්නවා. මෙතෙක් කතාවේ හැටියටනම් ඕඩ්‍රී මේවා කරා වෙන්නත් බෑනේ. කතාව අවසාන උනේ මිනීමරුවා ඇවිත් පයිපර්ට සහ විල්ට පහරදීලා විල්ව ඇදගෙන යනවා.
අද එතැන් සිට. අද කතාව පටන්ගන්නේ කලින් සිද්ධිය වුන තැනම පයිපර්ට සිහිය එන තැනින්.හැබැයි විල්නම් නෑ. විල්ව වෙස්මුහුනු කාරයා ඇදන් ගියානේ. ඉතින් එමායි කට්ටියයි විල්ව හොයාගෙන යම් ගොඩනැගිල්ලකට යනවා. එතනින් එහාට මුකුත් කියන්න යන්නේ නෑ. අද කොටස ගොඩක් උද්වේගකර කොටසක්.ඉතින් කට්ටියට මොනා වෙයිද? විල්වහොයාගන්න ලැබෙයිද? කියලා මේ කොටස බලලාම දැනගමු! එහෙනම් අටවෙනි කොටසින් මුනගැහෙමු! හැමෝටම ජයවේවා!
[button link=”http://goo.gl/qTY9ov” type=”icon” “center” newwindow=”yes”] 267 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 742 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
Niyami….Thanks…Jaya wewa !!!
thnx saho sub 1te 😀
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතී මචන්… සුපිරි… (Y)
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ටැංකො බ්රෝ ටැංකො 🙂
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
සහෝ පුලුවන්නම් Netflix එකේ ගියපු Narcos Series එකට උපසිරැසි කරන්නකෝ..
සුපිරි කතාවක්. IMDb 9.1 Ratings අරන් තියෙනවා..
ජය වේවා !!!
elazzzz
සබට තුති සහෝ !!!!!!