Scream [S01 : E05] |එලිදරව්ව! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න scream කතාමාලාවේ පස්වන කොටස අරන් ආවා! පසුගිය කොටස මතක් කරගමු! කතාවේ වැදගත්ම සිදුවීම් වූයේ එමායි,ඕඩ්‍රීයි,නෝවායි යනවා බ්‍රැන්ඩන් ජේම්ස්ගේ ශල්‍යකර්ම සිදු කරන ලද රෝහලකට. එතන සිදුවීම මතක ඇතිනේ.ටයිලර්ගේ ඔළුව එතන තිබිලා හම්බෙනවා. ඒවගේම තමයි අර එමාගේ අම්මට එවලා තිබුනේ ඌරෙක්ගේ හදවතක් බව හොයාගන්නවා.ඒ ඌරාවත් එතනදී හොයාගන්නවා. ඒවගේම තමයි නීනාගේ ලැප්ටොප් එක හොයාගන්නවා.නීනාගේ ලැප් එක නෝවා විසින් පරීක්ෂා කරද්දී විල්ගේ හා එමාගේ වීඩියෝවක් හම්බෙනවා. වීඩියෝව මොකක්ද කියලා දකින්න ඇතිනේ.අන්තිමේදී තමා හරිම ජංජාලයක් වෙන්නේ.ඒ වීඩියෝ එක ඉබේම හැම කෙනෙක්ගේම දුරකතනවලට යනවා. ඔන්න ඕක තමයි ගිය සතියේ කතාව.
මෙවර කොටසින්,දැන් එමා එහෙම ගොඩක් අපහසුතාවයට පත්වෙලා තියෙන්නේ අර වීඩියෝ එක නිසා,ඒ වීඩියෝ එක හැදුනේ කොහොමද කියන එක ඇතුළු ලොකු රහසක් අද කොටසේදී එලිවෙනවා. මේ නිසා වෙන දේවල් මොනාද?මොකක්ද මේ රහස?යන ඒවා දැනගන්න නම් මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් මේ කොටසත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා! ඊලඟ කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
[button link=”https://goo.gl/03NzHA” type=”icon” “center” newwindow=”yes”] 267 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 728 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Niyami….Thanks…Jaya wewa !!!
thnx saho sub 1te 😀
Thanks, I’ve just been looking for information about
this topic for a while and yours is the best I’ve discovered till now.
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔබට ජය!!!!!
ටැංකො යාලො 🙂
අඩේ!!! සිංහල sub දාන යන්තරයක්වත් තියෙනවද මෙච්චර ඉක්මනට sub දෙන්න.
සුපිරි කථාවක්… ස්තූතී යාලුවා… (Y)
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro….!!
asawen beluwe zoo tv sirias eka. ai appa ekata sub dena eka atharamaga naththuwe
zoo සීරියස් එකට සබ් කලේ මං නෙමෙයි.දිලා සහෝගෙන් අහලා බලන්න.
zoo එකේ සබ් දුන්නේ මං නෙමෙයි.
ඒ සහෝගෙන් තමා අහන්න ඕනේ!
Thanks
ස්තුතියි සහෝ…..