Scream [S01 : E04] |විපාකය! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න හතරවෙනි කොටහ! කලින් කොටස මතක් කරගමු! කලින් කොටසේදී වෙච්ච දේ මතක ඇතිනේ! තවත් කෙනෙකුට ජීවිතයෙන් සමුගන්න වෙනවා.ඒ තමයි රයිලි. එමාට තේරීමක් කරන්නත් වෙනවානේ.ඒ තමයි රයිලිවද? බෘක්වද?බේරගන්නේ කියන එක. එමා බෘක්ට කරදර කරන්න එපා කියන්නේ රයිලි පොලිස් ස්ථානයේ බව දැනගත්ත නිසා. නමුත් මිනීමරුවා ටයිලර් වගේ පනිවිඩ එවලා රයිලිව ගෙන්නගෙන පොලිස් ස්ථානය ලගදීම මරලා දානවා. ඒවගේම ටයිලර් පැනලා ගියා කියන කාර් එකත් හැප්පිලා තියෙද්දී හොයාගන්නවා.නමුත් ඉතින් ඒ ටයිලර් නෙමේ කියලා අපි හැමෝම දන්නවනේ.
අද කතාවෙන්,දැන් එමා ගොඩක් අවුලෙන් ඉන්නේ.මොකද එයානේ තෝරගැනීම කලේ. ඒ වගේම ටයිලර්ගේ කාර් එකේ තිබිලා බ්‍රැන්ඩන් ජේම්ස්ගේ වෙස්මුහුන හම්බවෙනවා. ඒ නිසා දැන් පොලිසියෙන් හිතන්නේ ටයිලර් තමයි මිනීමැරුවේ කියලා.ඉතින් ඔවුන් හිතන්නේ දැන් ඔක්කොම ඉවරයි කියලා. ඒ වගේම තමයි එමාට තැපෑලෙන් පොතක් හම්බවෙනවා.මොකක්ද මේ පොත?ඒකේ මොනාද තියෙන්නේ?ඉස්සරහට මොනවා වෙයිද? කියලා මේ කොටහ බලලා දැනගමු! පස්වෙනි කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
[button link=”https://goo.gl/qo5Z0g” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1134 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Niyami….Thanks…Jaya wewa !!!
thanks saho sub ekata..
There is no other better way to channel your pent-up emotions, desires, and feelings through the world of film, fantasy and fiction. So what are you waiting for? Log in to check your internet connection and visit the film Scream Queens Season 1 Episode 4 in we site.
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
සුපිරි බන් තැන්ක්ස්
thanks you superb tv seiries anith ewath ikmanatama denna good luck jaya wewa.
එළස්ස් ඉසුරු සහෝ!
ජය වෙවා!
thanks bro!!
ඔබට සදා ජය!!!