Scream [S01 : E03] |සෙල්ලමක් කරමුද? [සිංහල උපසිරසි සමඟ]
මේ ගෙන එන්නේ scream කතාමාලාවේ තුන්වෙනි කොටස. වැඩි කතා මොකටද,කලින් කොටස මතක් කරගමු! නීනාගේ මරනයට ප්‍රධානවම සැක කරන්නේ ටයිලර් කියන නීනාගේ හිටපු පෙම්වතාවයි. නමුත් ඔහු දැනටමත් මැරිලා කියලා දන්නවානේ?අර පලවෙනි කොටසේදී පූල් එකෙන් මතුවුනේ ඔහුගේ ඔළුව තමයි. ඒවගේම ගියවර කොටසේදී තවත් මිනීමැරුමක් සිදුවුනා.ඒ තමා රේචල්.මිනීමරුවා ඇයව මරලා ඒක සියදිවිනසාගැනීමක් වගේ තමයි පෙන්නුවේ. එතකොට විල් සහ ජේක් එකතුවෙලා නීනාගේ යම් දර්ශන වීඩියෝ කරලා තියනවා.ඒ සිද්දිය ගැනත් ඉස්සරහට බලාගන්න පුළුවන්. කතාව අවසන් උනේ එමාට ආපු දුරකතන ඇමතුමෙන්. ඒ දේවල් ඉතින් ආයේ කියන්න දෙයක් නෑනේ.
මේ කොටසේදී කතාව ආරම්භ වන්නේ,බ්‍රැන්ඩන් ජේම්ස් අතීතයේ සිදුකල ඝාතනයකින්. ඒ වගේම එමාට භයානක තෝරගැනීමක් කරන්න වෙනවා.එතනින් එහාට මුකුත් කියන්නේ නෑ. මොකද මේ කොටසත් ගොඩක් වැදගත් සිදුවීම් වෙන කොටසක්.කතාව බලලාම දැනගමු! ඊලඟ කොටසින් මුනගැහෙමු! අදහසකුත් දාගෙනම යන්න ආ!! හැමෝටම ජයවේවා!
[button link=”https://goo.gl/pFXoxU” type=”icon” “center” newwindow=”yes”] 269 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 797 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Niyami….Thanks…Jaya wewa !!!
thnx saho sub 1te 😀
ela saho jayen jayama wewa
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ane malliyo ada hetama okkoma deehan ban
ඉවසන් ඉන්න බෑ මචෝ.. ඉක්මනට ඉක්මනට සබ් දියන්… =D =D =D
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
මරු…ඉක්නමට දෙනවනේ…sub එකට තැන්ක්ස්…පට්ට කතාව…
දිගටම කරගෙන යමු…
ඔබට සදා ජය!!
thanks bro..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
thankxx machooo meka s01 balala iwara wenakan iwasillak naa
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි …!!!!