Scream (1996) | පොඩ්ඩක් කෑගහමුද? [සිංහල උපසිරැසි සමඟ]
සුභ අළුත් අවුරුද්දක් යාලුවනේ. මගෙ පළවෙනි උපසිරසිය තමයි මං අද අරගෙන ආවෙ. මුලින්ම මං ස්තූති කරන්න ඕන මට මේ අවස්තාව ලබාදුන්නු හසන්ත වික්‍රමරත්න අයියට (අයියා කිවුවට මාමා කෙනෙක් මං හිතන්නෙ :P). මම ඔයාලට ගෙනාවෙ ටිකක් විතර පිස්සු හැදෙන එකක්. Scream විදියට නම් කරපු මේ ච්ත්‍රපටිය 1996 තමයි මුලින්ම තිරගත කරල තියෙන්නෙ. මේකෙ ඔක්කොම කොටස් 4ක් තියෙනවා. (පලවෙනි එක බලලනෙ අනිත් ඒව බලන්න ඕන.) මේක IMDb 7.2 ක අගයක් අරගෙන තියෙනව. තව කියනවනම් මේ චිත්‍රපටිය සම්මාන 7ක් අරගෙන තියෙනවා. තව 4කටත් නම යෝජනා වෙලා තියෙනව. මේකෙ ප්‍රධාන චරිත රගපාන්නෙ Drew barrymore එක්ක Neve Campbell.
ඔයාල මොකද හිතන්නෙ ඔයාලටත් film එකක වගේ මැරෙන්න සිද්ද උනොත්. මේකත් ඒ වගේ එකක්. කතාව ගැන කිව්වොතින් මුලින්ම පටන් ගන්නෙ කේසි කියල girl කෙනෙක්ට එන කෝල් එකකින්. එයා කියන පොඩි බොරුවක් නිසා එයාගෙ boyfriendටත් මැරෙන්න වෙනව.(මරු නේද?). ඊලඟට තමා සිඩ්නිගෙ කතාව පටන් ගන්නෙ. සිඩ්නි ඉන්නෙ තාත්තත් එක්ක. එයාගෙ අම්මව මරල දාල අවුරුද්දක් ලංවෙද්දි තමා මේ ඔක්කොම පටන් ගන්නෙ. සිඩ්නිට මූන දෙන්න වෙන්නෙ ප්‍රශ්න ගොඩකට. මම කතාව කිව්වොත් හරි නෑ වගේනෙ. ඔයාලම බලාගන්නකො. හොදද නරකද කියලත් කියල යන්න හොදේ. ලගදිම ආයෙ හමුවෙමු යාලුවනේ.
[button link=”http://goo.gl/7vOlWd” type=”icon” “center” newwindow=”yes”] 650 MB කොපිය (BR) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7051 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හංසනී-සෙව්වන්දි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හංසනී සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Meke 2weni kotasa dannkoo
thanks sis
thanks so much sis
Thanks bro sub ekata..
Jaya wewa!
බොහෝම ස්තූතියි උපසිරැසියට මේ දැන් බලන ගමන්
thanks hasiii…oyata jayen jaya
නියමයි
පලමු වැඩේට උණුසුම් සුබ පැතුම්.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
සබ් එකට බොහොම තුති වේවා අක්කා/නංගී හෝ සහෝදරී… 😉
thank you nangi….
Thank You Hansini.
thanks sister
පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම්.ගොඩක් ස්තුතියි උපසිරසියට
පළමු උපසිරසි නිර්මාණයට මගෙන් උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
Kathava nammmm niyamaiii nagaa……
mata nam allalama giyaaa…..thava meke 3 k thiyenava nee??
thava aluth ekakuth ennath thiyenavaa…..
anith tikath ikmanatamaa denna dearr….
බොහොම ස්තූතියි හංසනී සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
ජයවේවා…………..
වැඩේ නම් හොඳයි.ජයවේවා
ස්තුතියි හංසනි
පළමු සබට සුභ පැතුම්
ජය වේවා!
kathawanam pattayi wage balanna one
බොහොම ස්තුතියි හංසනී 😀 😀 ජය
පුලුවන්නම් ඉතුරු ඒවාටත් සබ් දෙන්න බලන්න 😛
Thankzzz Sub ekata…
Palaweni nirnamaye sarthakabawaya movie eka blalma kiynnm….
Digatma baicope eken Sub denna…
Jaya wewa….
elaz..thanks
නියමයි
පලමු වැඩේට උණුසුම් සුබ පැතුම්.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
සාදරයෙන් පිලිගන්නවා නගෝ
ම්ම්ම්… මේකෙ මූවි සෙට් 1ක්ම තියෙ නෙ
ඔක්කොටම දෙමු
හන්සනි අක්කා/ නoගි ( පෙනුමෙන් නම් නoගියෙක් වගෙ 😀 )
දිගටම සබ් දෙන්න ලැබේවා කියලා පතනවා
සබට තුති
ඔබට ජය..
Hei Sis. Great Work. Thanks For The Sub & Happy New Year..!
1st sub1ka kiwwa neda HANSANI sister….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks again HANSANI sister.Good work.jaya wewa…………………….
thnq 🙂
Fatta film ekakk vageee…..
meva kohoma athaharinnadaa??
danma banava dear…..
palamu vadeta suba pathanavaa…
thanks dear sub ekatahh….
meke anith tikath demu nee???
aniwaryenma denawa,, 😀
මේක මම කලින් බලල තියෙනවා , වැඩිය මතක නෑ හැබැයි මුලින් කේසිට කෝල් කරලා අහන විකාර ප්‍රශ්න ටිකනම් හොදට මතකයි. කුතුහලය ත්‍රාසය කැටි වෙච්ච හොද movie එකක්. සෙට් එකම ආයෙත් බලන්න ඕන.
උපසිරැසියට බොහොම ස්තූතියි දිගටම උපසිරැසි ලබාදෙන්න ජයවේවා!!!!!! 😀
thank u!
Thanks.
welcome
පළවෙණිඑකම හොදඑකක් වගේ දීලා තියෙන්නෙ…….ඉදිරියට තවත් ෆිල්ම්වල සබ්දාන්න ශක්තිය ලැබේවා…….දිගටම අපේ බයිස්කෝප් කණ්ඩායම සමඟ රැදීසිටින්…………
thanks aiye