Scorpion [S04 : E11] Sinhala Subtitles | බල්ලෙක් සහ මහල්ලෙක්… [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටස ගේන්න ගොඩක් පරක්කු උනා. 12වෙනි එපියත් රොයිලි අයියා ඉවර කරලා සතියකටත් වැඩිද කොහේදෝ. අදාළ පාර්ශව සියල්ලන්ගෙන් සමාව ඉල්ලන ගමන් කතාව එක්ක එක්කහු වෙන්න ඉල්ලා සිටිනවා. ආ ඒවගේම වැරදි ඇති, ඒවා පොඩ්ඩක් නොසලකා අරින්න.
මාක් කොලින්ස් පැනලා ගියා මතක ඇතිනේ කේබ්ගේ භාරයේ ඉද්දි. කේබ්ට ඒ වෙනුවෙන් නඩුවක් වැටිලා. අද මිනිහගේ උසාවි දිනය. කේබ් වෙනුවෙන් නඩුව කතා කරන්න යන්නේ සිල්වෙස්ටර්. අපේ ස්කෝපියන් සෙට් එකම ලොකුම ආතතියකින් ඉන්නේ මෙන්න මේ නඩුව හින්දා. මේ කේබ්ගේ සමුගැනීමේ කාලයද? බලලම දැනගන්න. ඔය අතරෙදි සෙට් එකට අනපේක්ෂිතව වැඩක් සෙට් වෙනවා. ඒ මොකක්ද කියලත් නම දැක්කම තේරෙනවා ඇතිනේ. සියලු දේ නිරාකරණය කරගන්න බලන්න. ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8546 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
Scorpian season 5 ekath ewillada.
අනේ ඇවිල්ලනම්.. ඒකෙත් sub ටික දෙන්නකෝ..
Sub ටික සුපිරි… ජයෙන් ජය..
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Niyamai….Thanks….Jaya wewa !!!
Scorpion s4 e11 sub aka ne
ගොඩක් හොදයි…. ඊළඟ කොටස් ටිකේ SUB දාන්න ……. ජය ….
THanks sinhala sub ekata. Thawath ewa hodata ka. Jayawewa okkotoma
Account eka haduwath download karanna ba mokada ekata kkaranne
Thanks Bro……………………….
බොහොම ස්තූති උපසිරසියට !!!
thanks bro..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Niyami bro thanks.
tanks bro
bohoma sthuthi sahooo.
ela machan thanx
thankyou broooooo
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……..
fatttai bro baye idiye aye sub nathiwedo kiyala
nyami sahooo niyamai thanks
Elz
Elama.sub eka enakal api wimasillen inne bro tnx
denakam balan hitiya godak dawas ela elaaa
thank you bro.. <3
elama bro degatama karagena yamu
thnx
Sub ekata thanks Mayura sahoo
Elama…
ah thnq brother!!!!!! godaak kal balagen hitiya sub enkum
awilla awillaaaaaaaaaaaa thank you wewaaaaaaaaaaaaaaaaaa
thank you wea sub ekata set ekatama jaya wewa
ප්‍රස්න
01 .වෝල්ටර් සිමෙන්ති දාලා daල් ටික වහනවනේ එක පොට් එකක ..ඉතින් එහෙම වහන්නේ නැතුව ඒ කම්බි ටික කපලා බල්ලා ගන්ඩ බැරිද ?
02.බල්ලන්ටත් දියවැඩියාව තියෙනවද ?
මේවා ඔයාලටත් ආවද
ඕකනේ මම මේ.ඉටිගෙඩියට සබ් කරන්නත් අකමැති. මෙහෙන් අල්ලන්න පුලුහන් කන වටෙන් අල්ලනවා. ඒකත් කමක් නෑ කට පියන් ඒවා කරනවා නම්
එහෙමද
බොහොම ස්තූතියි සහෝ……
Ammo hithuwe scorpion eka amathaka welawathda kiyala…
Kamak ne kohoma hari sub eka dunnata thanks…
ස්තුතියි
මොන වෙනවද ඉතින් ඕක පරක්කු උනා කියලා නෙ
මොනරෝ
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..සබ් එක නැතුව ඉන්නවට වඩා පරක්කු වෙලා හරි සබ් එක එක්ක බලන්න එක දාහෙන් සම්පතයි. ස්කෝපියන් සබ් එකක් නැතුව බලනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්!
එල
නියමයි….සබ් එකට් තැන්ක්ස්….
දිගටම සබ් එක දෙමු…
Ela kiri…
ela!1 kohoma hari sub 1 denna e athi bro
Thxa bn anakan hitiye
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
appoo late na..late na.. hodtama parakkuyi ykoo…kmk na me wge ekkta sub krala wardune nttm tmyi puduma…ikmnta sub කඩයිමක් pahu krnna mayura
එල එල මයුරයියා. ඔය වේගෙන්ම සබ් දෙමු.
100ට තව ටිකයි.
නෙදකින්
Ha Ha….
Lol
හි
Thx