Scorpion [S03 : E21] with Sinhala Subtitles | වෙඩින් අස්සේ ජරමර [සිංහල උපසිරැසි සමඟ]
දේවක සහෝදරයා හදිසියේ කාර්යබහුල වෙච්ච හින්දා මේ කොටස මට කරන්න වුණා. පොඩ්ඩක් නෙමේ ගොඩක්ම පරක්කු වෙලා කියලා දන්නවා. ඊළඟ එපිය ගැන අහලා තියෙන කට්ටියගේ නොඉවසුම් කමෙන්ට්ස් එහෙමත් දැක්කා. ඉතින් සමාව ඉල්ලනවා මගේ තමා පරක්කුව තිබ්බේ. මේ වෙද්දී 22වෙනි කොටසත් ඇවිල්ලා තියෙන්නේ. රවිඳු මලයා ඒකට සබ් එක කරලත් අහවරයි. එක පෙළට එපි දෙකක්ම දැන් බලාගන්න පුළුවන්. හිතට විදිහට අවසන් කොටස සමගාමිව උපසිරැසිය දාගන්න පුළුවන් වෙයි. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
හැමෝට හුස්මක් ගන්න බැරි තරමට වැඩ. තවත් මෙහෙයුමක් නම් නෙමේ. දන්නවා ඇතිනේ ටෝබිගෙයි හැපීගෙයි කසාදේ ළඟ ළඟම එනවා කියලා. සමහරු පොඩි අයිස් පාරවල් ගහන අතරේ සමහරු නම් කැපවෙලාම වැඩ. ඒ අතරේ වෝල්ටර්ගේ අමුතු “වෙඩින් ප්ලෑන්” ගැන අහද්දී හැමෝටම හීන් දාඩිය දානවා. ඉතින් මෙහෙම දේවල් සිද්ධ වේගන යද්දී මෙයාලට මෙහෙයුමක් භාරගන්න වෙනවා. හෙච්නියානු ජනරජයේ අභ්‍යවකාශයේ වගා කරන්න යන ව්‍යාපෘතියක් සම්බන්ධව වැඩක්. එයාලා ගුවන්ගත කරපු ග්‍රාහකයක් ගොඩබස්වන එක තමා මෙයාලට කරන්න තියෙන්නේ. වැඩේ පොඩියි වගේ පෙනුනට එහෙම ලේසියට මේක කරන්න වෙන්නෙත් නැහැ, කරාට මෙයාලට එහෙම ලේසියට ආයේ ගෙදර එන්නත් වෙන්න පුළුවන් වෙයිද කියලා සැකයි වගේ. බලලම ඉන්න.
ඊළඟ කොටසින් හමුවෙමු, ජයවේවා
Due to copyright issues, we do not provide any torrent links.
Scorpion.S03E21.720p.HDTV.x265.ShAaNiG
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11734 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Niyamai…Thanks…Jaya wewa !!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
me sub 1 band bane bn… meka wenama page 1kata yanawane. e page eke not found kiyala watenawoooo……
Gautamiputra Satakarni (2017) tamil movie ekei, Scorpion season 3-25 ekmanata danawada.
අම්මෝ ……යන්තම් එකත් හරි නොබලාම හිටිය සබ එනවා කියල දන්නා හින්ද ,,,,……… බොහෝම ඉස්දුදී………..
Thanks man
Thanks
niayamai…thanks saho..sub ekata……digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
🙂 🙂 🙂 🙂
සබට ස්තූති!
ජයින් ජෙයම වීවා
🙂 🙂 🙂 🙂
තැන්ක්ස් බොක්ක…අද නිවාඩු නිසා ෆිල්ම් 5 ක් බැලුවා..මේක එනකල් දවස් ගානක් රීලෝඩ් කර කර හිටියේ… මේකත් බලනවා ඉට්න්…
Sub ekata thank’s saho. Jayawewaa!
Thank you saho..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ඉස්තුති මචෝ
download karapu kauru hari innawa nam link ekak dennako……
magnet:?xt=urn:btih:J7MKXLQI6HIZUL4LYPK6O5QYWZYEM4JB
Magnet link
Thank’s sahodaraya
Thakz saho….!!! Mko me para late une?? Kochchara dawasaknan blagena hitiyda.
බොහෝම ස්තුතියි මයුර උපසිරසට
දේවක අයියත් මතක් කරා කියන්ඩ
thx
Thanks bn thanks a lot….
thanks….
Thanks for the Sub…..Good Luck………….!!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේක එනකන් බලන් හිටියේ…
Aphhhhhhh,,,,,,,,,ati yntm thanks bro
Godak kal yanwa neda dan subtitles danna scorpion eka
බොහොම ස්තූතියි සහෝ……
thada bro
thanks
thankz bro
Thanks……
Thanks bro……….
Patttaa
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
ස්තුතියි කියනවට වඩා පිං සිද්ද වෙනවා කියන එක ගැලපෙනවා සහෝ… දවස් කියක්නම් මේක ඉල්ලා msg,comment දැන්මද!!!
බුදුසරණයි..ජය වේවා..
thanks 4 sub.
Hamme sub ekata nm bohoma sthuthii macho
thanks bro!! kohoma hari dunnane e hodatama athi
Patta bro ohoma yamu digatama denna labeva keya hadavatinma partana karanava bro
හම්මට.. එලම..
දවස් කියක් එපිය අල්ල අල්ල හිටියද
සබ එක්ක බලනවද, නැතුව බලනවද කියලා..
යන්තම් දීලා..
එලම මචං…
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා..