Scorpion [S03 : E17] with Sinhala Subtitles | බීජ සුරක්ෂිතාගාරය බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම සුභ දවසක්!මේ සැරේ ස්ක්‍රෝපියන් කතාමාලාව අරගෙන ආවේ වෙනද ගේන කෙනනම් නෙමෙයි.ඒවගේම සමාවෙන්න ඕනේ පරක්කු වුණාට.මේකේ ඇත්තම දේවක අයියටත් ස්තූතියි පිරිනමන්න වෙනවා.මොකද එයත් මේකේ ටිකක් ටයිප් කරලා තිබුණු නිසා.මගේ සබ් කට්ටියට අල්ලයිද දන්නේ නැහැ? එහෙනම් වැඩි කතා නැතිව කතාව පැත්තට හැරෙමු,
අද කතාවේදී කණ්ඩායමට විසදන්න වෙන්නේ බීජ සුරක්ෂිතගාරයක ප්‍රශ්ණයක්.බීජ සුරක්ෂිතාගාරයේ වැඩසටහන්ශිල්පීන්ට වෙලාව හරිගස්සවගන්න බැරි වුණු නිසා තමයි මේ හැමදේටම හේතු වෙලා තියෙන්නේ.ඉතින් මෙයාල සුරක්ෂිතාගාරයේ මුළු පද්ධතියම නැවත සකස් කරනවා.එතකොට සෑම දොරක්ම වැහිලා මෙයාලා හිර වෙනවා. ඒ විතරක් නෙමෙයි දිලීරයක් තිබෙනවා රම් කියලා එකෙන් මනුෂ්‍ය ශරීරයට අහිතකරයි.ඒවගේම මේක බලපාන්නේ මොළයේ ස්නායු වලට.එතකොට මෙයාලට යථාර්තයනෙන් භේදනය වෙලා තම තමන්ගේ භීතිය(එහෙමත් නැත්තම් එයාලා භයවෙන දේවල්) හිතේ මවෙන්න අරගන්නවා.එහෙම තමයි ඉතින් දේවල් සිද්දවෙන්නේ වැඩි විස්තර කිරීමක්නම් කරන්න යන්නේ නැහැ.ඔයාලම බලලා දැනගන්න.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
Scorpion.S03E17.HDTV.x264-SVAPRiME
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12360 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/RavinduRukshan2-e1472368479265.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
torrent link ekak ndda me tv series eke?
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!
Niyamai…Thanks…Jaya wewa !!!
Thank you saho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි….එනකන් හිටියේ….සබ් එකට තැන්ක්ස්…
Sub ekata Thankz bro
thanks
බොහොම ස්තුතියි සහෝ..
thankz sub walata bro….
Ela ela thanks bro sub ekata
Ela ela thanks bro sub ekata mekata mama dawas 3k balan idiya
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thanx
bohoma sthuthi sahooo
thanke you bn umbata pin sidda venava digatama demu obata jaya bro
thanx bro…. pattama.
tnx bro!!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ
…………..බොහොම ස්තුතියි
අපිට එහෙම බය හිතෙන ඒවා මැවෙන එකක් නෑ නෙ
thx bro…
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
බුදුසරණයි..ජය වේවා..!
දේවක සහෝටයි ඔයාටයි බොහොම ස්තුතියි..
බොහොම ස්තූතියි සහෝ……
Ammo පරක්කු une si kiyala baluwa
sub ekata thank’s shola dennatama.Jayawewaa!
Thank You Very much
thnk aiya, ankan balan hitya ma sub 1k ela ela…
ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි සහෝ සබ් එකට.