Scorpion [S03 : E01-E02] with Sinhala Subtitles | සිවිල් යුද්ධය 1 හා 2. [සිංහල උපසිරැසි සමඟ]
මම දේවක සදරුවන්. අහ්හ් නැ නැ එහෙම නෙමේ මේක පටන් ගන්නේ “මගේ නම වෝල්ටර් ඔ’බ්රයන් මම මෙහෙයවනවා…” ඔන්න ඔය වගේ කතාවකින් බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා උන්නු අයට මේ කතාව අමතක වෙන්න විදිහක් නැ කියලා හිතනවා. ඇත්තටම මේකේ පලවෙනි සිරිස් දෙක කලේ මම නෙමේ, ශෙරින් අක්කා, ප්රනීත් රණසිංහ. දෙවනි සමයේ අවසානය කලේ නම් කවිඳු ගිම්හාන්. ප්රණීත් නම් මේ දවස් වල විභාග වැඩ ගොඩකට හිර වෙලා කියලා කරගන්න කාලය හොයා ගැනීමේ ප්රශ්නයකට මදි වෙලා කියල තමා ආරංචිය. ඇත්තම මම මේක කරන්න ද කියල නෙමේ හසන්ත අය්යා ගෙන් ඇහුවේ ක්වන්ටිකෝ කරන්නේ නැතිනම් එක කරන්නද කියලා. එතකොට තමා දැන ගන්න ලැබුනේ ඔය කතාව.
ඉතින් මග නවත්වන්නේ නැ නේද කියන පොරොන්දුව පිට කතාව කරන්න කියලා දවස් දෙක තුනකට කලින් කිවා. මොකද තුන්වෙනි කතා මාලාවේ පලවෙනි දෙවෙනි කොටස් දෙකම එක දවසේ විකාශය උන නිසාත් අන්තර්ජාලයේ කතා දෙකම එකට තියන ටොරන්ට් ෆයිල් තිබුන නිසා එකටම කරන්න උනා . ටිකක් හදිසියෙන් කල නිසා පොඩි පොඩි අඩු පාඩු තියනවද මන්දා. ඊලග කොටස් වලදී ඒවා ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් වෙයි. මේක අද දෙන්න ඕනෑම කියලා කලේ මොකද තුන් වෙනි කොටස ආයේ හෙට නිකුත් වෙන්න තියන නිසා.
කතාව ගැන අමුතුවෙන් හදුන්වා දීමක් නම් ඕනි වෙන එකක් නැහැනේ ටීවී සිරිස් පිස්සෝ සෙට් එක්ක මේකට වහ වැටිලා ඉන්නවනේ. හැබැයි අද කතාවේ පේජ් කරන දේවල් වලට නම් මම ගොඩක් පුද්ගලිකව කැමති නැ මොකද මම කැමති ඉතින පේජ් වෝල්ටර් එක්ක සෙට් වෙනවට නිසා වෙන්න ඇති. අද කතාව එහෙම නැතිනම් මේ පලවෙනි දෙවෙනි කොටස් දෙකම සිවිල් යුද්දය. තව දුරටත් සිවිල් යුද්දය කියලා තමා නම් කරලා තියෙන්නේ. දෙවෙනි සිරිස් එකේ කතාව ඉවර වෙනකොට හැපී ටෝබි ව බදින්න බැ , හැපී බැදලා ඉන්න කතාව ( වෝල්ටර්ත් එක දැනගෙන ඉදලා ද කොහෙද ) ඒ වගේම වෝල්ටර් හැපී හොයාගෙන මහා රැ ගිය තැනින්නේ ඉවර උනේ.
එතන ඉදන් මොකද වෙන්නේ? මොකක්ද මේ සිවිල් යුද්දය කියලා බලන්න කියන ගමන් ඊලග Designated Survivor කොටසට කලින් මේකේ තුන් වෙන කොටස එක්ක එකතු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා.
ජය වේවා…!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV සහ HEVC පිටපත් වලට අදාළ වේ.
scorpion.30102.hdtv-lol[ettv]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 23632 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Thanks. Saho. Elama…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………..ජය වේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!
Niyamai…Thanks…Jaya wewa !!!
බොහොම ස්තූතියි සහෝ
Ado meka sinhala nathuwa baluwoth pissu hadila ayeth hadenwa. Ubata pin ban..
අඩෝ මේකේ පලවෙනි සබ් දහ දාහක් ඩවුන්ලෝඩ් කරගෙනනේ
සිය දෙනෙක්ට බැරි උනානේ කමෙන්ට් එකක් දාන්ඩ මෙයා මේ උනා මහන්සියට
thanks…..!
Scorpian is the best tv series
My Best TV Series is Scorpian
thankzz mcn sub ekata
Thank You Bro…!
ජය වේවා…!!!
3 epi eka dandoo
thanks boss
thanks bro
kawru hari mata meka download kara ganna link eka kiyannako
3rd episode eke sub ekath ikmanata dendooi
Mcn mama mekata pissu watila hitiye bro.. thanks aaa..
ggod job ! Thanks Bro…
3rd episode ekath ikmanata hadala dendoo
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks mcn
03 weni ep ekath ikmnata dennako saho…
Hi,Friends.
Can some one send me the link for the video?
මම ඩවුන්ලෝඩ් කරපු විඩියෝ එක .mkv format එකෙ එකක්.KMP Player එකේ play වෙන්නේ නෑ.
සබ් එකට thanks මචන් 3 weni episode එකටත් ඉක්මනට සබ් දෙන්න
Thanks Sub ekata.
thanks bro sub walata
Thanks puthaa..elaaaa
Thanks bro
ela thanks
Elama
☺☺☺☺
Tnx sub ekata
බොහොම ස්තුතියි සහෝ.
Thank you so much
ela supiri wadak…..
thanks sahoo.dawas ganak balan hitiya thanks.3weni kotasa ikmanada danna.baiscope 1kata jaya
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට
මේකට සබ් දෙනකන් බලන් හිටියෙ
~~~ ජය වේවා ~~~
Thank You..Meka Denakan Hitiye
Tnx Bro……..
උපසිරසියට බොහොම ස්තූතියි
අම්මේ ඇති යන්තන් ……..
මේක එනකල් ගොඩාක් කාලයක් බලන් හිටියා .
හම්මෙ බ්රෝ,. හිතපු නැති වෙලාවක බායිස්කෝලප් එකට ඇවිල්ලා අලුත් updates චෙක් කරන කොට මේක දැක්කෙ,. හිතාගන්න බැරි උනා මේක දැක්කම,. හේතුව මේක මේ season එක එන දවසක් දැනගෙන හිටියෙ නෑ,.එල එලම සහෝ,. තෑන්ස්,. එලම
THANKS BN SUB EKATA
හම්මේ බොහෝම ස්තූතියි , මේක දෙනකන් බලන් හිටියා ඉවසිල්ලක් නැතිව, Quantico එක දෙන්නේ නැද්ද? ඇයි ඒ???
හම්මේ … තෑන්ක්ස් bro
sub eka denakan bohoma amruwen episode eka download karagena balan itiye . thanks digatam denna
Ela ela. Thanks bro. Tikak late. Ikmanata demu aa… thanks again
ඔව් සහෝ…. මේක කරන්න කියලා අදහසක් ආව මුල් දවස්වලම තිබුනේ නැහැනේ… ඊලග කොටස් වලදී පුළුවන් ඉක්මනටම දෙන්නම්….
thx sub eakta
උබ ඉතින් සැහෙන වදයක් දුන්නනේ… ඉවරද ඉවරද කියල අහ අහ…..
එල
ahh hari hari ithin ehema thama meka mage kamathima tv series ekak
උපසිරසට තුති සහෝ
ජය වේවා
Thank a lot මචන්..
thank you
Sub ekata thanx aaaaaaaaaaa
Thanks bro…
niyami
හම්මට මෙන්න දීලා
ඔන්න කලින් දෙන්නා වගේ පරක්කු කරන් නැතුව ඉක්මනට දෙන්නෝනා
බයිස්කෝප් එකත් එකට සබ් කරපු කරන අයත් නැතිනම් මට නම් සමහර ටි වී සිරිස් බලන්න තියා දැන ගන්න වෙන්නෙත් නැ බ්රෝ.. ටිකක් පරක්කු උනත් ඒ දේ නම් පට්ට විදිහට වටිනවා….
පුළුවන් ඉක්මනට දෙන්නම් බ්රෝ
ජය
එල එල මං නිකමට කිව්වේ
bohoma sthuthisahooo niyamai degatama karagena yamoo jaya…. 😀
very very thanks bro..මේක දානකල් මග බලාන උන්නේ
Thanks bro…*******
Elamaaa supiri thnkzzz mcn. Digtma denn
Thanks machan….
Enakan iwasillak nathuwa hitiye…
Jaya wewa..
niayamai…denakm unne.thanks DEWAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ado patta aha ela thank you
ස්තුතී…..මචන්…දෙනකම් බලන් හිටියෙ…
Subata thanks machan
Thankz
Season 01-02 beluwa
03 sub thankz ජයවේවා
thanx bro. nxt ep 1 ikmnta demu ne..
thx brooo
අඩෙ කවද්ද දෙන්නෙ කියලා බලන් හිටියෙ,
ස්තුතිය සබට …
Sub ekata thanx …..enakan balan hitiyeeee…..
සිංහල උපසිරැසියට ස්තූතියි දේවක සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
උපසිරසියට බොහොම ස්තූතියි 🙂