MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයක්‍රියාදාමනාට්‍යමයප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂකවාර්තාමයසිංහල උපසිරැසි

Scorpion [S02 : E19] with Sinhala Subtitles | හදගැස්ම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 9 votes.
Please wait...

Scorpion SE2

ඔව් ආපහු මම‘ම තමයි. ගොඩක් වෙලාවට වෙන වැඩ වැටෙන නිසා තමයි උපසිරැසි මග නවතින්නේ. කොහොම වුනත් මේ සමයේවත් අවසානයක් වෙනකං කතා මාලාව ඉදිරියට ගෙනියන්න තමයි, පුළුවන් විදියට මේ සූදානම් වෙන්නේ. ඇත්තටම කිව්වොත් කතාවට ගරු කරන නිසා තමයි වැඩියත් උපසිරැසි දාන්න පෙලඹුනේ. ඒ නිසා දැන් නම් කමෙන් ඇතත් එකක් නැතත් එකයි කියලා හිතෙනවා.

ගොඩක් දවස් වලට වගේ අද දවසේ කණ්ඩායමට මුහුණ දෙන්න වෙන්නේ අනපේක්ශිත ප්‍රශ්ණයක් විසඳීමකට. කතාව ආරම්භයේ කට්ට්ය එකතු වෙලා ස්කෝපිඔලිම්පික් කියලා, තරඟයක් පවත්වනවා එයාලගේ ගැරිජ් කාර්යාලය ඇතුලේ. හැබැයි වෝල්ටර් මේ ක්‍රීඩා වැඩ වලට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් නෙමෙයි. කොහොම වුනත්, වෝල්ටර් කාර් එකේ ගමනක් යන අතරේ වාහනය හැප්පෙනවා. රෝහලට ගිය අතරේ, වෝල්ටර් බලන්න අනිත් අයත් රෝහලට එනවා. මේ අතරේ අපේ ඩොක්ටර් ටොබායස් කර්ටිස්‘ගේ ඇස ගැටෙනවා අසාධ්‍ය තත්වයේ සිටින රෝගියෙක්ව. ඒ ලෙඩා ලඟ ඉන්න ඩොක්ටර්ට බලෙන්ම කියනවා, නබෝරි කියලා වෛරසයක් නිසා තමයි මේ විදියට මේක වෙලා තියෙන්නේ කියලා. ඒ වෛද්‍යවරයා කියන විදියට නම් ඒ රෝගියාට ඒ විදියේ රෝග තත්වයක් ඇත්තේ නෑ. නමුත් අභිරහස් විදියට මේ රෝගියාට වෛරසය වැලඳිලා තියෙනවා. මේ විදියට දැනගන්නවා මේ වෛරසය වැලඳිලා තියෙන්නේ කොහොමද කියලා… ඒ වගේම තමයි වෛරසය පැතිරිලා යන වගකුත් දැනගන්න ලැබෙනවා. මේ අතරේ හදවත් රෝගයෙන් අසාධ්‍ය වුනු ඔලීවියා නම් පුංචි හුරතල් ගෑණු ළමයෙක් හදවත් බද්ධ කිරීමේ සැත්කමකට රෝහලට ඇවිල්ලා තියෙනවා. නමුත් වෛරස් තත්වේ නිසා ඇයගේ සැත්කම කරන්න අවශ්‍ය අතිශය විරල තත්වයේ රුධිර ගණය ලබාගන්න විදියක් ඇත්තේ නෑ. මේ නිසා වෝල්ටර් ඒ ගෑණු ළමයට පොරොන්දු වෙනවා. එයාගේ ජීවිතේ කොහොමහරි බේරගන්නවා කියලා.

අපි බලමු නේද කතාව අවසානය කොහොම වේවිද කියලා. වෝල්ටර් ඇතුලු කණ්ඩායමට වෛරසය පැතිරීම නවත්තන්න පුළුවන් වේවි ද? පුංචි ගෑණු ළමයට දුන්නු පොරොන්දුව වෝල්ටර්ට ඉශ්ඨ කරන්න පුළුවන් වේවි ද? අදට මම සමුගන්නම්.

Scorpion (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/DCicZj” type=”icon” “center” newwindow=”yes”] 200 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

E0A39F8984E76161031886FE68713E4CF38993A5

[button link=”https://goo.gl/3pqtcM” type=”icon” “center” newwindow=”yes”] 280 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

D73C43FE62E813347A7F5587523C3B8252DFFA6A
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7860 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                      Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

50 thoughts on “Scorpion [S02 : E19] with Sinhala Subtitles | හදගැස්ම… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි…………………ජයවේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • සිංහල උපසිරැසියට. ජය

    Reply
  • kawshalya chathuranga

    S02 E20E21E22 sub thawama nedda?

    Reply
  • ayesh amunugama

    please scorpion eke s2 episode 24 sinhala sub dennakoo

    Reply
  • ayyo masayak withara hitiya sub eka dennakoo

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaa

    Reply
  • නලින් පෙරේරා

    ස්තූතියි වේවා පැණියා සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • Lakshitha

    thnx saho sub 1te 😀

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජය!!!

    Reply
  • Ashan Kolambage

    Godaak Sthuthiy………….

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • charith lakshan

    godak sthutie api wenuwen me karana kepawimata.

    Reply
  • Amila Kaushalya

    Bro Pissu kelinnanam epooo aniva meka sub denna godakma asa series 1k bn meka Thanxx

    Reply
  • Nuwan Chanuka

    thanks saho,digatama sub denna

    Reply
  • ප්‍රනීත් තැන්කස් මචන්. දිගටම දෙනන.

    Reply
  • රටාව වෙනස් වෙච්ච විධිය නම් ගොඩාක් අසතුටු දායකයි .
    කොහොමහරි tanx for sub !

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • widuranga

    thanx sahoooooooooooooooooo

    Reply
  • ප්‍රණීත් සහෝලා දැන් දකින්නත් නෑනේ….ඉක්මනින්ම සබ් එක ගෙනාවට බොහොම ස්තුතියි…..

    Reply
  • Sub ekata Thanks 🙂
    Jaya Weva..!!

    Reply
  • shalinda gamage

    thanks bro jaya wewwa 😀

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ…

    ඔබට ජයෙන් ජයම වේවා!!!

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…එනකන් බලන් හිටියේ….

    Reply
  • අම්මෝ ඇති යන්තම් දීලා….. sub එකට tanx

    Reply
  • supun tharuka

    Thanks sahooooo

    Reply
  • Udara Damith B\K

    ……………………
    .
    .
    .
    .
    thankkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkksssssssssssssssssssssssssssssssssssssssss
    …………………………………..

    Reply
  • දිනෙත්

    ඔන්න මන් මුලින්ම බෑවෝ. සබ් එකට ටැන්කූ බොක්ක

    Reply
    • ෂෙරින් සමාධි ගිනිගේ

      ප්‍රනීත් මල්ලී…..
      ඔයාට බොහොම පිං මේක කරන්න උදව් කරනවට……
      ජය!!!

      Reply
      • Sirawatama akke oyat pin

        Reply
      • Scorpion season 2 eke 19 n passe ep. Tika dnna thawa godk dawas yaida

        Reply

Leave a Reply to Naveen Rangana Cancel reply

Your email address will not be published. Required fields are marked *