Scorpion [S02 : E14] with Sinhala Subtitles | සූර්ය තුවක්කුව. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අරං ආවෙ 14 වෙනි එපිය. ගොඩක් පරක්කුයි. ඒ නිසා වැඩි විස්තරයක් කියන්නෙ නෑ. ඊළඟ කොටසත් පුළුවන් ඉක්මනට දෙන්නම්. IMDB එකේ මේ එපියට 7.6ක් අරං තියනව. මේ සැරේ සිල්වෙස්ටර්ගෙ තාත්ත එක්ක තමයි මෙහෙයුමට යන්නෙ. සන් ගන් එකක් දෙවන ලෝක යුද්ධ කාලෙදි නිපදවල තියනව. ඉතිං මේක බාහරි රටේ ජනාධිපති රහාල් අතට පත් වෙනව. ඇත්තටම ඒක ගොඩක් අනතුරු දායක අවදානම් දෙයක්. මොකද ඒකෙන් සෑහෙන ලොකු විනාශයක් කරන්න පුළුවන්. කොටින්ම නගර පිටිං එක පාර පුච්චල අළු කරන්න පුළුවන්. ඉතිං මෙන්න මේ ගන් එක හොයාගෙන තමයි කට්ටිය බහාරි යන්නෙ. මේ ගමනට සිල්වෙස්ටර්ගේ තාත්ත සම්බන්ධ වෙනව කියල කිව්වනෙ. ඒ දෙන්නගේ පරණ ගැටළු ගැනත් ගලාගෙන යන අතරෙ වෝල්ටර් සහ පේජ් දෙන්න අතර ඇත්ත කීම සහ ඇත්ත වසං කරීම අතර විවාදයකුත් යනව. ඒ වගේම ටෝබි ගැන හිතේ තියන ආදරේ හැපී නොපෙන්නුවට. එහෙනම් ඔයාලම ඒ ගැන බලන්න. ඊළඟ එපියෙන් හම්බෙමු. ජය!!!
[button link=”https://goo.gl/65HV3q” type=”icon” “center” newwindow=”yes”] 193 MB (HDTV.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/bQUgy6″ type=”icon” “center” newwindow=”yes”] 287 MB (HDTV.x264.AVC) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 15864 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
සිංහල උපසිරැසියට ස්තූතියි…………………ජයවේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Niyamai…Thanks…Jaya wewa !!!
Thnkzzz for sub gd luck
උපසිරැසියට ස්තූතියි.
ජය වේවා..!!
🙂
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
tnx
THANKS BRO..
Thanks machan… Sahenna balan hitiye mn kawadada danne keyala…. Jaya wewa …
thankoo machoo sub ekata..digatama denna
thanks bro.patta.saba dunnata pin! 15th denna. jayawewa! budusaranai!
amme ubata pin bro..
mechchra parakku wela hari dunnata digatama ubama karagena yamn…ela
නියමයි…එනකන් හිටියේ….සබ් එකට තැන්ක්ස්…
thanks bro…. 😀
Thanks madu malliyo
niyamai macho
15 ohommA DEMU
ස්තුතියි, අචින්ත මලේ. මේක ගොඩ දැම්මට..
ජය වේවා!
සබට තුති…..
thanks……denakan hitiyeeeee.
…………
…………….
……………
Thanks machan…..!
thank you machan 15 tath ohommama damu neda ela ela
ela thans bro
thanks bro…….14i 15i 2ma beluwa….. sub thiyana eke ayeth balanawa…15th ikmantama denna…..mko sub denna late une?
thanks bn sub ekata elaga ekath ikmanata dapan
thanks bro
thnxxxxxx
thanq bro…. ammo bohoma amaruwen hitye…. epi 15 puluwan ikmanta dapan sahoo..
thanks bro..
ammo athi ynatham epi 14ta suba dela….macho 15epiyatath ikmanata suba denn. thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මේක එනකන් මග බලන් හිටියේ තෑන්ස් බන් උබට ;0
බොහෝම ස්තුතියි සහෝ!!!!
ඊලග එකත් ඉක්මනට දීපං මචෝ tnxx
Balan indala berimathena beluwa….. sub thiyana eke ayeth balanawa…. thanks sahooo….
ambo… thanks bn.. ubta wadi wadiyen hariyanna oni… ada witharak baiscope ekata 3 parak awa ep14 dalada balanna.. elama bn.. E15 ikmanata deepan mchn.. gd luck
Sub ekata thanx aaaaaaaaaaaa
උඹට පිං බ්‍රෝ….!!!!!
ThnQ කොල්ලෝ.. ඊලග එකත් ඉක්මනට දීපං මචෝ… දහස් වාරයක් ThnZ මේ කරන සේවාවට…
Thank you saho…. maara amaruwen hitiye…………..
Thanks
බොහොමත්ම ස්තුතියි සහෝ උපසිරසියට..
15 ඉක්මනට දෙමු.ඔබට ජය.
thx sahoo
thanks Mtc anakan balan hitiye anith akak bana gaman inne aketh sub ikmanata denna…………….
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
15 th ekamanatama dipan machooooooo……….
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks saho….sub danakan balan nathuwa hitiye bohoma amaruwen.15th sub ikmanatama dapan.ayeth thaks
thaks saho….dan thamai hithata sahanayak danune.ithuru 1kath ikmanatama dapan.ubata saba biscope 1kata jaya.