MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයක්‍රියාදාමනාට්‍යමයරහස් පරීක්ෂකවාර්තාමයෂෙරින් සමාධිසිංහල උපසිරැසි

Scorpion [S02 : E05] with Sinhala Subtitles | සුපිරි වීරයන්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 11 votes.
Please wait...

Scorpion SE2

යාළුවනේ ඔන්න අද මේ කතා මාලාවෙ 5 වන කොටසේ උපසිරැසි අරන් ආවා. ගියවර කොටසෙදි වෙච්ච දේවල් මතක් කළොත්, අළුත් නිළධාරිනියක් ආවා හෝම්ලෑන්ඩ් සහ ස්කෝපියන් අතර සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යන්න. කොහොමහරි ගිය සතියේ සබ්මැරිනයක් නිසා අපේ කට්ටිය යන්තම් ජීවිතේ බේර ගත්තෙ. අද කතාවත් ඊට දෙවැනි නෑ. අද මෙයාලට හැප්පෙන්න වෙන්නෙ රුසියානු න්‍යෂ්ටික මිසයිලයක් එක්ක.

අද කතාවෙදි අපේ කට්ටියට සිද්ධ වෙනවා චිත්‍රපට රූගත කරන කණ්ඩායමක් විදියට වෙස්වලාගෙන මෙහෙයුමකට යන්න. මිසයිලයක් නීතිවිරෝධී විදියට වෙන්දේසි කරන එකක් නවත්වන්න තමයි තියෙන්නෙ. ඒත ඉතින් ඒක හිතන තරම් ලේසි නෑ. ලොකු ගේමක් දෙන්න වෙනවා. අද සිල්වෙස්ටර් බොහොම ආසාවෙන් ඉන්න චිත්‍රපටයක කණ්ඩායමක් විදියට තමයි මෙයාලා ඒ වැඩේට යන්නෙ. ඒත් සිල්වෙස්ටර් යන්නෙ නෑ. ඒ ඇයි කියලා කතාවෙන්ම බලා ගන්නකෝ.. ඔය අතරේ අන්තිමේදි ටෝබි සහ හැපී ගේ ආදර කතාව වෙනම පැත්තකට ගලාගෙන යනවා. අද මාතෘකාවේ දුන්නෙ සුපිරි හැකියාවන් තියෙන සුපිරි වීරයන් ගැන. බලන්නකෝ සුපිරි වීරයන් කවුද කියලා. අද මෙයාලගේ මෙහෙයුමට වෝල්ටර්ගෙ යාළුවා රේත් උදව් කරනවා. එයා දැන් ඉතින් ඉන්නෙ ස්කෝපියන් කණ්ඩායමට අයත් ගරාජයේනේ. එහෙනම් මම යනවා. ලබන සතියේ ඊළඟ කොටසේ උපසිරැසි සමඟින් මුණ ගැහෙමු.

බයිස්කෝප් අඩවියට ජය !!!

Scorpion (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/uCqlGP” type=”icon” “center” newwindow=”yes”] 196 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

BA60355705EE62C299F47D1F2189298621C6A77C

[button link=”https://goo.gl/8xxfNA” type=”icon” “center” newwindow=”yes”] 301 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

9AF10C5212A78954E315CD349A42CF75AD16740F
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8904 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                      Next Episode >>

36 thoughts on “Scorpion [S02 : E05] with Sinhala Subtitles | සුපිරි වීරයන්. [සිංහල උපසිරැසි සමඟ]

  • menik madushan

    Mata 2ni seson ekata set wena torrent file eka dennako thiyanakenek hoyaganna be

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • කොහොමද දැන ගන්නෙ..ඒක හැදුව කියලා

    Reply
  • Scorpion s2 e5කොටසෙ subtitle එක බගයයි ..තියෙන්නෙ ..ඒක මට ඕනෙ හරි ගස්සන්නකො..ඉක්මනින්

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • podi aulak, sub eka sinhalen neme english walin tiyenne machanlaaaa. mat wtrad ehema aula awe

    Reply
  • ane samadi akke scorpion 14 & 15 sub ikmanatama dannako.ai me tharam parakku

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • අාාා තැන්කු……. මං බාන්න දැම්මා.. ජය වේවා

    Reply
  • niyamai kella niyamai thankss degatama karagena yamoo jayaaa

    Reply
  • අම්මෝ දවස් ගානක් එපිය බාගෙන බලන් හිටියේ සබ් එක දෙනකන්…
    නියමයි….සබ් එකට තැන්ක්ස්…

    Reply
  • thnx sis sub 1te 😀

    Reply
  • ammo suba denakm balan unne…elazzzz…thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • රේ කොටා අමුතු හාදයෙක්ද කොහෙද…
    බලමුකො මොනාද වෙන්නෙ කියලා…

    Reply
  • Udamith Damith (b\k )

    jayawewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ප්‍රණීත් චින්තක

    කලබලේට සබ දෙන්නම කලින් බැලුවා.
    කොහොම උනත් උපසිරැසියට ස්තුතියි.
    මීලඟ උපසිරැසියෙන් ඉක්මනින්ම හමුවෙමු. 🙂

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!

    Reply
  • Sisila Prasad

    බොහොම ස්තුතියි.
    සබ් එක දෙනකන් බලාගෙන හිටියෙ.
    දිගටම වැඩේ කරගෙන යමු.
    ජය වේවා…!

    Reply
    • sorry ane.. mata amathaka unaa.. thankz sis..

      Reply
  • දෙනකම් හිටියේ ස්තුතියි!!!!!!!!!!!!!

    Reply
  • hureeeeeeeeeeeee mama tamai 1111111111111111111111

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *