MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)ෂෙරින් සමාධිසිංහල උපසිරැසි

Scorpion [S01 : E19] | විවාහ යෝජනාව [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 5 votes.
Please wait...

Scorpion TV NEW

යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 19 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය කොටස ගැන මතක් කළොත්, ස්කෝපියන් කණ්ඩායමට සිද්ධ උනා තෙවෙනි ලෝක යුද්ධයක් ඇති වීම වලක්වන්න. ඒක කරන්න ගිහින් වෝල්ටර්ට සර්පයෙක් දෂ්ට කළා මතක ඇතිනෙ. මේ කට්ටිය දන්න වැඩ කෑලි ඔක්කොම දාලා කොහොම හරි සාම ගිවිසුමක් ගැහුවනේ. ගිය සතියෙ පොඩ්ඩක් පෙන්වපු වෝල්ටර් සහ පේජ් ගේ ආදර කතාව ගැන අදත් එහෙන් මෙහෙන් පොඩි පොඩි දේවල් පෙන්වනවා. බලමු අදවත් ඒකෙ ප්‍රගතියක් තියේවිද කියලා.අද කතාව බැලුවොත්, ලොස් ඇන්ජලිස් වල වනාන්තරයක කඳු නගින්න ගියපු තරුණ කණ්ඩායමක් කැලේ අතරමං වෙනවා. පැය 36ක් ගත වෙලත් හොයා ගන්න බැරි වෙලා. ස්කෝපියන් කණ්ඩායමේ උදව් ඉල්ලනවා. අපේ කට්ටියත් වැඩේට සෙට් වෙනවා. ඒත් නොසිතූ විරූ විදියට එයාලා ගියපු හෙලිකොප්ටරය අනතුරකට ලක්වෙලා ලැව් ගින්නකුත් ඇති වෙනවා. ආදරයක් නිසා සිද්ධ වෙන නස්පැත්තියක තරම අද බලා ගන්න පුළුවන්. ඉතින් කොහොමද මෙයාලා මේ අතරමං උන අයව හොයා ගන්නෙ? ලැව් ගින්නක් අස්සෙ මෙයාලා මෙතනින් බේරෙන්නෙ කොහොමද ? මොකක්ද මේ විවාහ යෝජනාව? මේවට උත්තර කතාව බැලුවම දැන ගන්න පුළුවන්.

අද දවසේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මට නම් නෙමෙයි. ඒ අපේ පේජ්ට. එහෙම නැත්නම් Katharine Hope McPhee ට. මොකද කිව්වොත් අද වගේ දවසක තමයි ඇය ඉපදිලා තියෙන්නෙ. අද ඇය 31 වන උපන්දිනය සමරනවා. අපි ගොඩක් අය නොදන්නවා උනාට ඇය ඇමෙරිකාවේ ප්‍රසිද්ධ පොප් ගායිකාවක්. American Idol තරඟයේ 5 වන අදියරයේ 2 වන ස්ථානය දිනාගෙන තියෙන්නෙත් ඇය තමයි. එහෙනම් ඒකත් පොඩ්ඩක් හිතේ තියාගෙන අද කතාව බලන්නකෝ. එහෙනම් මං යනවා.. 20 වෙනි කොටසේ උපසිරැසි සමඟින් ඉක්මනින්ම හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය !!!

 

Scorpion (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/e01N” type=”icon” “center” newwindow=”yes”] 233 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]

6337FEE1212E34F024314A55A2C87D5C4FB19C47

[button link=”http://tinyw.in/Alux” type=”icon” “center” newwindow=”yes”] 371 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2F8E51BF384DED5292D80C6BB86B03DC1EA125AB
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7079 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

44 thoughts on “Scorpion [S01 : E19] | විවාහ යෝජනාව [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි…ජයවේවා…………!!!!!!!!!!!!

    Reply
  • ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

    Reply
  • Sajith Uditha

    ශෙරින් අක්කා.. එලකිරි ඇ…. My Love From Another Star එකටත් සබ් එක දෙමුද???

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • sameerasujith

    බොහොම ස්තූතියි ෂෙරින් සහෝදරී සිංහල උපසිරැසියට………… 😀

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි ෂෙරින් 😛 ජය

    Reply
  • mage file eka play wenne nahene
    sup eka witara pennanne

    Reply
  • Boma stuti oyata akke.. (Y)

    Reply
  • පොඩ්ඩක් පරක්කු උනා අද බාගන්න.එලකිරි සහෝදරී වැඩේ……. 😛 දිගටම කරන් යන්න පට්ට කතාව.

    Reply
  • Antony Rodrigo

    thnx a lot……

    Reply
  • 233 mb eke video eka wada nane

    Reply
  • sub 1ට ස්තුතියි……

    Reply
  • සබ් එකට තැන්කූ

    Reply
  • Ashan Gamage

    tnks wewa.. balagena hitiye danakanma..

    Reply
  • එල ඈ..
    ආවසානයටත් ළගා වෙනවා ඉක්මනින්ම.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • ජයවේවා නගෝ සබ් එක ගත්තා ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • 233 mb torrent eka wada naha. audio file eka witharai …… ai a ??????????

    Reply
  • hamme me thiyanna kathawane niyamai niyamai thanks….

    Reply
  • තැන්ක්ස් සුදු ඉක්මනට දුන්නට 😀

    Reply
  • ඔබට ජය වේවා, උපසිරැසි ලබා දුන්නාට බොහොම ස්තූතියි .. . . . .

    Reply
  • මරු මරු. එනකං බලන් හිටියේ..sub එකට thanx………..

    Reply
  • Thank you so much ah….!

    Reply
  • Dhanushka

    Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply
  • ela,thanks sis!!!!!!!!!!

    Reply
  • Thank You Very Much !!!!!

    Reply
  • ආ ඉක්මනට සබ ලබාදීම ගැන බොහොම සතුටුයි…
    ඔහොම යමු
    ජයෙන් ජය

    Reply
  • නලින්

    ස්තුතියි නැවතත් ‍ෂෙරින්.. දවසින් දෙකක්ම දුන්නා එහෙනම් ඇ..

    ජය වේවා!

    Reply
    • haritha prabuddha

      එනකම්මයි හිටියේ තැන්ක්ස් ඉක්මනට දුන්නට.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *