Scorpion [S01 : E13] | සෙල්ලම … [සිංහල උපසිරසි සමඟ]
යාළුවනේ… ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා! අද තමයි මං අළුත් අවුරුද්දෙ ඔයාලව මුණ ගැහෙන පළවෙනි දවස. ඉතින්
ඔන්න ටික දවසක නිවාඩුකට පස්සෙ ජනවාරි 5 වෙනිදා රෑ නැවත මේ කතා මාලාව විකාශය වෙන්න පටන් ගත්තා. IMDB එකේ සඳහන් වන හැටියට ලබන සතියෙන් මේ කතා මාලාව අවසාන වෙනවලු. මමත් හරියටම දන්නෙ නැහැ. ඒක ලබන සතියෙ බලමුකො නේද?
මේ සතියේ කතාව ගැන බැලුවොත් අද මෙයාලාට සිද්ධ වෙනවා පරිගණක ක්‍රීඩාවක් ඇසුරින් සිද්ධ උණ අපරාධයකට වරදකරු වෙන රැල්ෆ්ව ඒකෙන් බේර ගන්න. රැල්ෆ් කියන්නෙ ඉතින් පොඩි මොලකාරයෙක්නේ. එයා සෙල්ලම් කරපු පරිගණක ක්‍රීඩාවක් නිසා මිනීමැරුමක් සිද්ධ වෙනවා. ඒකට අහු වෙන්නෙ රැල්ෆ්ව. එහෙනම් අද කතාව රස විඳින්නකෝ… ඉංග්‍රිසි සබ් එක ලබා දුන් හසන්ත සහෝටත් ස්තූති කරන ගමන් මං යනවා. ලබන සතියේ හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!!!
[button link=”http://tinyw.in/SS6X” type=”icon” “center” newwindow=”yes”] 270 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/p5zG” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 14949 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx sub ekta ….
උපසිරැසියට බොහෝම ස්තූතියි……………………………….
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
ගොඩක් ස්තුතියි……………….
පස්වාන් දහසකට සමා වෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුනා.
ඔන්න කතාව ගත්තා ඈ.
බොහෝම පිං….. 🙂
Anik deket sub 2ka dannako akke
නංගා මේකෙ ඉතුරු කොටස් 2ක් ඇවිල්ලා තියෙන්නෙ..අනේ එකටත් ඉක්මනින්ම සබ් ටික දෙන්නකෝ ඔයාට ගොඩක් පිං…
මේ යටින් තියෙන්නෙ එ කොටස් 2කෙ ටොරන්ට් ලින්ක් එක…
https://kickass.so/scorpion-s01e14-720p-hdtv-2ch-x265-hevc-psa-t10097773.html
https://kickass.so/scorpion-s01e15-forget-me-nots-720p-web-dl-2ch-x265-hevc-psa-t10105653.html
tanks akki…………………………………..!
අනේ ෂෙරීන් අක්කේ, අපේ වෝල්ටර් අයියා පැහැරගෙන යනවා… ඉක්මනට එයාව බේරගන්නකෝ….
thanx bt ai mecchara kal ynne thama14 eka awe na eke thibbe nadda natham tory eke iwarada
sub 1ට ස්තුතියි……
දිගටම කරගෙන යමු…
සුපිරියි. සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…
Episode 01 eke link eka wada naaaaa……
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks sis
සබ් එකට බොහොම ස්තුතියි සමාධි 😛 ජය
ela…. thanks dr….. elaga ekat ikmanata demukooo…………..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
හම්මේ මම බලාගෙන හිටියෙ මේක එනකන්..
උපසිරැසි ලබා දුන්නාට ස්තූතියි..
!!..ජය වේවා..!!
thanks
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ආයේ පටන් ගත්තා එහෙනම්. දැන් ඉතින් බැලිල්ලක් තමා. ජය෴෴ 😛 😛
sub ekata thanx aaaaaaaa
niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai niyami etha dukai me kathwa aswen balan kathwak aparade ewara
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරසියට තුති සහෝදරී…!!!
සබට බොහොම තුති සමාධි අක්කේ, ජය!!
ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනෙ
බොහොම ස්තූතියි.
බොහොම ස්තූතියි.
THANKS………………………………
බොහොම ස්තූතියි.
thanks sister ikmanata dunnata.. ilagaekath ikmanin demu me wagema..
නියමයි අක්කේ .
දැන් සබත් එක්කම බලනවා .
බොහොම තුති සබට !
අම්මො දෙනකම් උන්නෙ,, මෙකෙන් 1 වෙනි සීසන් එක ඉවර වෙනවා තමා මෙකෙ දෙවෙනි සීසන් එකක් එන්නෙ නැද්ද?????????????????????
අම්මො දෙනකම් උන්නෙ,, මෙකෙන් 1 වෙනි සීසන් එක ඉවර වෙනවා තමා මෙකෙ දෙවෙනි සීසන් එකක් එන්නෙ නැද්ද?
ela ela thnx
mamda first cmt ela ela meka enakan maga balagena hitiye