Scooby-Doo and the Reluctant Werewolf (1988) with Sinhala Subtitles | වෙයාවුල්ෆ් ෂැගී [සිංහල උපසිරැසි සමඟ]
ආයෙත් ආවා ස්කුබී ඩූ එකකින්. මේකෙත් ඇතිතරම් හිනාවෙන්න පුළුවන්.IMDB අගය 6.9ක් විතර ලැබිලා තියෙනවා. මේකෙ යාළුවො සෙට් එකම නම් නෑ හැබැයි. ඉන්නෙ ෂැගී, ස්කුබී,ස්ක්‍රැපී විතරයි. තව ඉන්නවා ෂැගීගෙ පෙම්වතිය ගූගල්.
කතාව ගැන ටිකක් කියනව නම් ෂැගී කාර් රේස් ශූරයෙක්. කවුන්ට් ඩ්‍රැකියුලත් ට්‍රාන්සිල්වේනියාවේ වාර්ෂිකව පවත්වනවා යක්කුන්ගේ කාර් රේස් එකක්. ඒකට වෙනද එන වෙයාවුල්ෆ් ඩ්‍රැකියුලටත් කියන්නෙ නැතුව නිවාඩුවක් ගත කරන්න ගිහින්. ඉතින් රේස් එක තියන්න බෑ වෙයාවුල්ෆ් කෙනෙක් නැතුව. ඔයාලා අහලා ඇතිනේ වෙයාවුල්ෆ්ලා ගැන. සුපර්නැචුරල් බලන අය නම් අනිවා දන්නවනේ. ඉතින් ඩ්‍රැකියුලා එයාග දෙන්නෙක්ව යවලා ෂැගීව වෙයාවුල්ෆ් කෙනෙක් බවට හරවනවා. ඊටපස්සෙ ෂැගීවයි, යාළුවන්වයි අල්ලගෙන එනවා ඩ්‍රැකියුලගෙ රාජධානියට.
ඉතින් තවත් එහාට කිව්වොත් කතාවෙන් වැඩක් නැතිවෙනවනේ.මොකද වෙන්නෙ කියලා ඔයාලටම බලන්න ඉඩ දීලා මම ගිහින් ඉක්මනට ආයෙත් එන්නම්. එතකන් ඔයාලා හැමෝටමත් බයිස්කෝප් අඩවියටත් ජය!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය DVDRip Jucified පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2134 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/-ජයසූරිය-e1409515100721.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
8F5437ADFAD8A4C0BC19A2A358AB6E1FAE044E9A
600 MB
Me file dekatama sub eka matchda? Thnx bro digatama scooby-doo denna.
1978CBCA2FFB4E94D4FA59F6BA0D719F3C0964DB
400 MB
බොහෝම ස්තුතියි
වෙල්මයි DEFNI නෑ කියන්නේ ටිකක් අව්ල් වගේ
කමක් නෑ ස්කුබි ඉන්න නිසා ඔන්න ඔහේ බලනවා
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀
niayamai…thanks SOHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි.බොහෝම ස්තුතියි සබ් එකට
Redline (2009 film) මේ anime එකටත් සබ් දෙන්න
ජය වේවා!
Meka goda kaleka idala langa tibba.sub 1ka dunnata thanks
ආවා ඔන්න ස්කුබී ඩූ
ස්කුබී ඩූ
ස්කුබී බී ඩූ..
ජය වේවා!!!