Scenic Route (2013) | කාර්ටර් සහ මිචෙල්ගේ චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]
‘කාර්ටර්’ සහ ‘මිචෙල්’ කියන්නෙ ගොඩ කාලෙකින් මුන ගැසුනු පාසල් කාලෙ හොඳ මිත්‍රයො දෙන්නෙක්. ඉතින් මේ දෙන්න කාලෙකින් මුන ගැසුනු හින්ද රට හරහා චාරිකාවක් යන්න තීරණය කරනව. ඔවුන් මේ චාරිකාව යන්න තෝරා ගන්නෙ ‘Scenic Route’ කියන නමින් හඳුන්වන මාර්ගයක්. මේ මාර්ගය වැටිල තියෙන්නෙ කාන්තාරයක් හරහ. ඉතින් ඔවුන් මේ ගමන ‘කාර්ටර්ගෙ’ පරණ ට්‍රක් රථයෙන් යන අතරතුරදි හදිසියෙම වගේ මේක කාන්තාරෙ මැදදි කැඩෙනව. කැඩෙනව කීවට ඇත්තටම මේක ‘කාර්ටර්ගෙ’ මිත්‍රයා වන ‘මිචෙල්’ ව රැවටීමට ඔහු විසින් කරන දෙයක්. ඒත් මේක දුර දිග යනව. නොහිතපු දේවල් සිද්ද වෙනව. ඔවුන්ට ආපසු කාන්තාරෙන් එලියට එන්න පුළුවන් වෙයිද? ඔවුන්ට මේ කාන්තාරෙදි කුමන සිදුවීම්වලට මුහුන පාන්නට සිදු වෙයිද? ‘කාර්ටර්’ ට්‍රක් රථය කැඩුනු බව ‘මිචෙල්’ ට අඟවන්නෙ මොකද? එහෙනම් මේක බලලම ඉන්නකො…
මේ ෆිල්ම් එකේ සමාරම්භක දර්ශනය තිබ්බෙ මාර්තු මාසයෙදි උනත් මේ අගෝස්තු 23 වෙනිද තමයි නිල වශයෙන් ප්‍රදර්ශනය කරන්න නියමිත වෙලා තියෙන්නෙ. Drama, Thriller යන ගනයට අයත් වෙන මේ ෆිල්ම් එක IMDb දර්ශකයෙ 6.4 වගේ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනව.
මේ ෆිල්ම් එකට මට උපසිරැසි යොදන්න කියල කිව්වෙ විකිය සහෝ. මේක මීට දවස් කීපයකට කලින් තමයි දෙන්න තිබ්බෙ. ඒත් කාලයේ ප්‍රශ්ණත් එක්ක බැරි උනා. ඔන්න කෝම හරි දුන්න විකි සහෝ ඈ… කොහොම උනත් මිනිත්තු 87ක් පමනක් මේ ෆිල්ම් එකේ ධාවන කාලය සඳහන් උනාට මේකෙ ලයින් 1400ක් විතර තියෙනව. ඉතින් හිතුව තරම් ලේසි උනේ නෑ වැඩේ. සිංහල උපසිරැසි යෙදීමේදී මට සහයක් ලබා දුන්නු මාගෙ සහෝදරියටත්, මාගෙ මිත්‍රයකු වන සමිත් චන්ද්‍රසූරිය සොයුරාටත් මම මේ අවස්ථාවෙ ස්තූතිවන්ත වෙනව 🙂
හොඳයි ඉතින් එහෙනම් ෆිල්ම් එක බාගෙන බලල මට ගුන දොස් කියන්නකො. ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා !!!
[button link=”http://goo.gl/4yS8SO” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/iJYKj6″ type=”icon” “center” newwindow=”yes”] 600 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/jCxFPz” type=”icon” “center” newwindow=”yes”] 720 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2312 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/Chanaka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
maxxa film akak.thanks
එල එල
සබට තුති බන්
ඔබට ජය……………..
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Thank u Chanaka
අදහස් දැක්වූ සැමට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. මෙන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ 😛 😛
supiri film 1
kiyanna wachana ne yalu maxxama maxxa film ekak.. kammalikamak nethuwa ekadigata beluwa .. sinhala sub walata tx saho… (y)
බොහොම ස්තුතියි සහෝ සබ්වලට
ජය වේවා !
good
චානක ලක්ෂාන thanks macho
තැන්ක්ස් වේවා!…………………….
maru maru
thanks for sub & movei
ediri
නියමයි චානකයා මැක්සා කථාවක් ගෙනැල්ලා තියෙන්නේ
ජය වේවා!
එළ එළ මචන් නලියා
තැන්ක්ස් වේවා!!
Thanks !!!!!!!!
thanx machan
Thanks
thnx…….
baiscope is best 🙂
ජය!
මේක දෙවි කියලා හිතුවේ නැහැ මචෝ…
ඇත්තම කියනවා නම් මේ ටිකේ ආව මොකක් හරි දෙයක්
නිසා මගේ ඇස නොගටුන Drama කාණ්ඩයේ චිත්‍ර පටයක්
බොහොම පිං විශේෂෙන්ම ඔයාට හා ඔයාට සහය වුන
හැමෝටම මේ වගේ සලරුවක් ඉක්මනට උපසිරැස එක්ක ගෙනාවට.
එළ එළ මචෝ.
මට මේක ගැන කීවෙත් විකී සහෝ
maxxama
singam 2 eke sub oneeeeeeeeeeeeeeeeeeee
patta wage, balamu
එල එල නියම ස්ටෝරියක්. බොහෝම ස්තුතියි සබ් එකට
බොහොම පින්
tx lot
එල එල……..
ඉඳලා හිටලවත් මේ වගේ දෙන්න ඕනේ………..
නියමයි සහෝ තවත් සබ් දෙමු ජය!
නියමයි මචෝ…ඔන්න මගේ ටයිප් එකේ බාන්ඩයක්..
එහෙනම් බැලුවා හොදේ….
ජය වේවා..
එළ එළ මචෝ…
elazz thnxzzz
patta patta bro
elakiri
niyamai saho sub denakma unne
බොහොම පින්
machan supiri digatama demu
තැන්ක්ස් වේවා!!
wow,, maru 😀
The Lone Ranger me film eke sub denne kawadda
ඕකෙ තවම හොඳ කොපි එකක් ඇවිල්ල නෑ සහෝ.
ආව ගමන් අපේ සහෝදරයො දේවි.
මේකත් පට්ට එකක් වගෙයි
අනිවා මේකත් බලන්ඩ ඔනි කලින්
එකත් පහරක්නෙ
එල එල මචා…………න්
තව දෙමු සබ් හිටු කියලා
ඔබට ජය….
loweth na 🙂
jayen jaya!!!!!
thanks
ජය වේවා!!! බොහොම පින්
thanks mcn
patta machan digatama demu
ela ela niyamai thawa13 ekak demu kollo
thnxxxxxxxxxxxx