MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසිඉසුරු දිල්ශාන්එළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Sausage Party (2016) with Sinhala Subtitles | කෑම කන්නේ බලාගෙනයි! (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 26 votes.
Please wait...

Sausage Party (2016)

මේ වසරේ නිකුත්වුන සුපිරිම ඇනිමේෂන් කොමඩියක් තමා මෙවර අරගෙන ආවේ! ආ…ඒවගේම කියන්න ඕනේ, මේක කලින් බාර අරගෙන තිබුනේ පූර්ණි අක්කා. කොහොමහරි පූර්ණි අක්කට කරන්න වෙලාවක් ලැබිලා නැති නිසා අන්තිමට මේක මටම ලැබුනා.:-) (මං මේකට කෙල හලපු හැලිල්ලටමද කොහෙද මේක මටම කැරකිලා ආවේ). කොහොමවුනත්, ඇඩ්මින් මඩුල්ලට ස්තූතිවන්ත වෙනවා මේක මට බාරදීම සම්බන්දයෙන්. වැඩි ප්‍රමාදයක් වුනේ නෑ කියලා හිතෙනවා.:-) මොකද ඇඩ්මින් මඩුල්ලේ දැඩි බලපෑම් මැද මේක ඉක්මනටම අරන් ආවා! 🙂 හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.

අගෝස්තු 12වෙනිදා තමා කතාව නිකුත්වුනේ. අයිතිවෙන්නේ Animation, Adventure, Comedy යන කාණ්ඩයන්ට. Imdb අගය 6.7යි. හඩකැවීමෙන්, Seth Rogen, Kristen Wiig, Jonah Hill, James Francoවගේ සුපිරි සෙට් එකක් දායක වෙනවා. කතාව ගැන කෙටියෙන් හදුන්වන්නම්. කතාව මෙහෙමයි, වෙළදසැලක් ඇතුලේ තමයි කතාව පටන්ගන්නේ, කතාවේ විදියට මේ ලෝකයේ තියෙන හැම කෑමකටම වගේම හැම භාණ්ඩයකටම පන තියෙනවා. හැබැයි මිනිස්සුන්ට මේක පේන්නේ නෑ. ඉතින් මං කලින් කියපු වෙලදසැලේ ඉන්න කෑම වල එකම ආසාව තමයි වෙළදසැලෙන් එලියට යන එක. මොකද එයාලා හිතන්නේ වෙලදසැලෙන් එලියේ එයාලට හැමදාටම නිදහසේ ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒ හැමෝගෙම බලාපොරොත්තුව වෙලදසැලෙන් එලියට යන එක. ඒවගේම මෙයාලා මිනිස්සුන්ට කියන්නේ දෙවියන් කියලා. මොකද මිනිස්සුනේ මෙයාලව වෙලදසැලෙන් එලියට අරගෙන යන්නේ. මෙයාලා හිතාගෙන ඉන්නේ මිනිස්සු මෙයාලව අරගෙන ගිහින් රැකබලා ගන්නවා කියලා. හැබැයි ඉතින් ඇත්ත

වැඩේ ඒක නෙමෙයිනේ. මිනිස්සු කෑම අරන් යන්නේ කන්න මිසක් බල බල ඉන්න නෙමෙයිනේ. ඉතින් මෙයාලා මේක දැනගත්තම මොනවා වෙයිද? කියන එක ඇතුළුව තවත් ගොඩක් දේවල් බලාගන්න පුළුවන් චිත්‍රපටිය නරඹලාම. එහෙනම් හැමෝටම චිත්‍රපටිය නරඹන්න ආරාධනා කරනවා! තවත් උපසිරැසියකින් හමුවෙනතුරු දැනට නවතිනවා!
හැමෝටම ජයවේවා!!

 

ආ….ඒවගේම කියන්න ඕනේ මේක ඇනිමේෂන් චිත්‍රපටියක් වුනත් ගොඩක්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු කතා තේමාවකින් තමයි යන්නේ. භාෂාව, රූපරාමු වගේම තේමාව වැඩිහිටියන්ට පමණක් තමා සුදුසුවෙන්නේ. ඒ නිසා මේක ඇනිමේෂන් එකක් වුනාට ලමයින්ට සුදුසු චිත්‍රපටියක් එහෙම නෙමේ. ඒ නිසා මේක 18+ කාණ්ඩයට තමයි අයිතිවෙන්නේ.:-).

Sausage Party (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sausage.Party.2016.BDRip.x264-GECKOS

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15094 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

53 thoughts on “Sausage Party (2016) with Sinhala Subtitles | කෑම කන්නේ බලාගෙනයි! (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you for the subtitle…

    Reply
  • Nimesh Withanage

    Saho Young Sheldon Season tika denna puluwanda loku udawwak!

    Reply
  • Sahan Gayantha

    thanks a lot Dilshan saho sub ekata

    Reply
    • Ravindu Heshan - Admin

      දැන් වැඩ සහෝ

      Reply
  • ❤️❤️❤️❤️❤️

    Reply
  • Dhanuka kalhara

    මේකෙ සබ් බාන්න බෑනෙ ඇඩ් ප්ලේ වෙනවා විතරයි

    Reply
  • kohendA BN FILM eka banne

    Reply
  • Kalana Sankalpa

    Thanks for the subtitle bro
    great work

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ඔබලාට ජය!

    Reply
  • Sub ekata thanks. Eth mokada den site eke sub download karanna giyama error massage 1k enne?

    Reply
  • එන්.විජිත අසංක

    බොහොම ස්තූතියි සබ් එක‍‍ට.

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හම්මේ මන් දැනන් හිටියේ නෑනේ ඕක 18+ කියල. ඔක්කොම වෙන්නේ හොඳටයි වගේ හොඳ වෙලාවට මාත් බිසී වුනේ. හොඳයි මල්ලියෝ ඉක්මනට දීලා. ගුඩ් ලක් 🙂

    Reply
  • පට්ට සහෝ මේක බාලා සබ් ලැබෙනකල් තමයි හිටියේ…
    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට….
    #ජය…

    ඉසුරු සහෝ ඔයා ලබා දීපු xXx (2002) දෙවන චිත්‍රපටය වන,
    xXx: State of the Union (2005) චිත්‍රපටයටත් හැකි ඉක්මනින් සිංහල උපසිරැසි ලබා දෙන ලෙස
    කාරුනිකව ඉල්ලා සිටිමි….

    Reply
  • එල මචං තැන්ක්ස් sub එකට.. මේ වගේ 18+ කොමඩි වල වචන වල සැර බාල කරහම ගතියක් නෑ. . පොඩි එවුන් බලන්නෙත් නැති හින්දා ඒ වචන ඒ විදියටම දැම්ම නම් ගති…අරිසෙන් වගේ..

    Reply
  • SBbt bohoom sthuuthiy shoooo

    Reply
  • Thanks machan……jayawewa…..!

    Reply
  • Web-බුවා

    ස්තූති වේවා කොල්ලෝ..! මේක පට්ට ඇති නේ? මොකද R වර්ගයේ animation ගොඩක් දුරට විරලයි නේ 😀 ඒක නෙමේ කෝ xXx 2 😮 සබ. දෙනවා කීවට බොලා ඒක දුන් නෑනේ තාම, නම ගැන එච්චර හිතන්න එපා bro! කතාව පට්ට. මේ බනිනවා නෙමේ. නිකං කිව්වේ, දෙයි කියලා හිතලා.
    ජය! 🙂

    Reply
  • මෙ වගෙ ඈනිමෙශන් චිත්‍රපට නම් අරින් නෑ මාගෙත් ඇහැ ගැටුන ෆිලුමක් සිංහල උපසිරැසිගැන්නුවට ස්තුතියි බ්‍රො සතුටුයි

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • thanx bro……
    funny film
    good luck

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • dulshan hemantha

    filum bana vidiya poddak kiyala dennoo kauru hari..plzzzzzzzzzzz

    Reply
    • Web-බුවා

      26FCB96CB5451F1080C09DBD7749219BC13D27CE

      ඔන්න ඔය උඩින් තියෙන hash tag එක copy කරලා google පිටුවට ගිහිං search කියන එක ඔබහන්. එතකොට එන එකෙන්, මතක ඇතුව 2 වැනි එක උඩ ඔබන්න. එතකොට ඔබතුමාට වැඩිය ගැම්මක් නැති web අඩවියක් තුළට යන්න පුළුවන් වෙයි. අන්න ඒක ඇතුළේ තියෙනවා TORRENT FILE කියලා නිල් පාට තීරුවක් ඒක උඩ ඔබහන්. (අයිනෙන් ලස්සන කෙල්ලෝ තුන් හතර දෙනෙකුත් හිටියද කොහෙද? :D) එතකොට පොඩි file එකක් download වෙයි. ඔන්න ඔය කියන සොසේජස් පාටිය ඒ පොඩි file එකේ හංගලා තියේ, ඔබ තුමාට සාදය සමරන්න ඕන නම් ඒක µTorrent කියන software එක හරහා open කරන්න වෙනවා මහත්තයෝ! ඊට පස්සේ ඉතුරු වැඩ ටික software එක බලා ගනී. එහෙනම්, ඉතිං ජය! 🙂

      Reply
  • YASIRU HASARANGA

    උපසිරැසියට ස්තුතියි සහෝ. එනකල් බලාගෙන හිටිය ෆිලුමක්.

    Reply
  • මාලින්ද

    එනකම් බල බලා ඉතියා.

    Reply
  • Srimal De Silva

    Thanks a lot!!!

    Reply
  • udaya saman

    thanx sahoo.sub ekata.animation aniwaren belimak thamai.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • Chalana RUkshan

    thnx bro.. denakan hitiye meka

    Reply
  • adooo patta mchn,,, sub eka supiriytama karalaa thynooo… film ekath supiriii… gd lk broo 🙂

    Reply
  • loku malli

    suppa machoo thanx… kalekata passe ada thamai film deka thunak watune

    Reply
  • Sub ekata thanx aaaaaaaaa

    Reply
  • Rumesh Nilantha Jayaweera.

    thanks for sub

    Reply
  • තෑන්ක්ස් බන් බාගෙන ඉදියෙ සබ දෙනකම් එලා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *