MENU

AllBox-office HitsFeatured ArticlesM.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදමිළපවුලේ සැමටබලන්නසිංහල උපසිරැසි

Sarkar (2018) Sinhala Subtitles | රාජ්‍ය පාලනයේ විශම චක්‍ර‍ය බිඳීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 237 votes.
Please wait...

“දේශපාලනය” කතා කරන්න නම් අමිහිරි මාතෘකාවක්..
ඒත් මේක චිත්‍රපටියක්…
දේශපාලනය, සල්ලි…
ඔබ හිතන්නේ මේ දෙක එකිනෙකට සම්බන්ධ දෙයක්ද? නැද්ද?
සංවාදයට විවෘතයි…

හැබැයි, සිස්ටම් එක එක්ක බලද්දී…
දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් සහ මහ ජනතාව.
ඔය හැම කොට්ඨාශයකම පොදු කාරණේ මොකද්ද කියල බැලුවොත්…
එහෙමත් නැත්නම් ඔය හැම පාර්ශවයකම පැවැත්මේ මූලික අවශ්‍යතාව මොකද්ද බැලුවොත්..
කටට එන එකම උත්තරේ “සල්ලි”… කියල කෙනෙක්ට කියන්න පුළුවන්.

හැබැයි..
මෙහෙම කිව්වම කෙනෙක්ට කේන්ති යන්නත් පුළුවන්,
ඔව් ඒක සාධාරණයි…
කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ සිස්ටම් එකේ පොදු සාධකය,
සල්ලි නෙවෙයි මහ ජනතාව කියලා..

එක අතකට කල්පනා කරලා බැලුවම.,
ඒකෙත් ඇති වැරද්දක් නෑ..

ඔව්..
දේශපාලඥයෙක් වෙන්න නම් ඡන්ද දායකයෙක් ඉන්න ඕන..
ව්‍යාපාරිකයෙක් වෙන්න නම් පාරිභෝගිකයෙක් ඉන්න ඕන.
රූපවාහිනී නාලිකාවක් පවතින්න නම් නරඹන්නෙක් ඉන්න ඕන.
කොටින්ම කිව්වොත්..
මුදලාලි කෙනෙක් වෙන්න නම් බඩු ගන්න කෙනෙක් ඉන්න ඕන..
බඩුගන්න මනුස්සයෙක් හිටියොත් තමයි..
මුදලාලිට “සල්ලි” හම්බවෙන්නේ.
නැත්නම් ඉතින් මුදලාලිට හුලං තමයි…

ඔය කොයි දේශපාලඥයත්,
කොයි ව්‍යාපාරිකයත්,
කොයි මුදලාලිත්,
වැජඹෙන්නේ
මහ ජනතාව දෙන හිඟමනෙන්..

නොතේරුණාට,
මහ ජනතාව කියන්නේ රටක ප්‍රභල සාධකයක්.

දේශපාලනේ ගත්තොත්…
දේශපාලඥයෙක්ට අවුරුදු පහක් බලය තියෙනවා.
ඒත් මහ ජනතාවට එකම එක දවසක් බලය තියෙනවා
ඒ තමයි “ඡන්දය දවස”.

දේශපාලනයට එන්නෙත් මිනිස්සු,
ඡන්දේ දෙන්නෙත් මිනිස්සු,
මිනිස්සු මිනිස්සුම තමයි, හැබැයි ගති, විවිධාකාරයි.
හොඳ මනුස්සයෙක් තෝරන්න වෙන්නෙත්,
මිනිස්සුන්ටමයි.
වැරදි මනුස්සයෙක් තේරුවොත් වරදින්නේ,
මිනිස්සුන්ටමයි,

දවසක් එනවා..
මනුස්සයෙක් තෝරගන්න.
එදාට,
හරි මනුස්සයාව තෝරාගන්න..

දකුණු ඉන්දීය දමිළ සිනමාවේ තවත් බැලිය යුතුම සිනමාපට නිර්දේශ කිරීම් අතර ඉහලින්ම තිබෙනා චිත්‍ර‍පටයක්..! ජාත්‍යන්තර සිනමා දර්ශකයේ මනාප 9000 ඉක්මවමින් 7.6/10 ක අගයක් වාර්තා කරන සිනමා සිත්තමක්..! දේශපාලනයේ ඇති කළු පැල්ලම්,ඡන්ද අවභාවිතාව, ගොවියන් පෙලා අනිසි ලෙසින් ලාභ උපයනා බහුජාතික සමාඟම් මාෆියාව ගැන මැනවින් කියැවෙනා චිත්‍ර‍පටයක්..!

A.R.Murugadoss ගේ අධ්‍යක්ෂණයෙන් හා A.R.Rahman ගේ සංගීතයෙන් ශ්‍රිලාංකීය චිත්‍ර‍පට ත්‍රිත්වයක් වන” ඔබ නැතුව ඔබ එක්ක” ,” පුරහඳ කළුවර,” ඉර මැදියම” යන සිනමාපටයන් පවා සංස්කරණය කල A.Sreekar Prasad ගේ සංස්කරණයෙන් හැඩගැන්වී 2018 නොවැම්බර් 6 දීවාලි සතිය අතරතුර මින් පෙර නොවූ විරු අයුරින් අඟහරුවාදා දිනක ලොවපුරා රිදී තීරයන් 3400 ක තිරගතවීම ආරම්භ කරනු ලැබූවා.එමෙන්ම දමිල ජනතාව වාසය කරන රටවල් අසූවක රිදී තීරයන් 1200 ක එදින මෙම චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරනු ලැබුවා. ඒ වනවිට චිත්‍රපටියේ විදේශීය බෙදා හරින්නන් මෙම චිත්‍රපටය පෝලන්තය, මෙක්සිකෝව, පිලිපීනය, නවසීලන්තය, යුක්රේනය, රුසියාව සහ අප්‍රිකානු මහද්වීපයේ රටවල් කිහිපයක් වැනි නව සිනමා වෙළඳපලවල් වෙත නිකුත් කරනු ඇති බවට සහතික කර තිබුනා. එමෙන්ම කේරල ප්‍රාන්තයේ සිනමා රසිකයින් විජේගේ රුව සහිත අඩි 175 ක් උසැති කටවුට් එකක් නිර්මාණය කරමින් නළුවෙකු වෙනුවෙන් එම නගරයේ තැනු උසම කටවුට් එක නිර්මාණය කරනු ලැබ තිබෙනවා. වෙළඳ උපක්‍රමයක් විදිහට දිවාලි සමය තුල තිරගතවීම ආරම්භ කරනු ලැබූ මෙම චිත්‍රපටය පලමු දිනයෙන්ම තමිල්නාඩු ප්‍රාන්තය තුල ඉන්දියානු රුපියල් කෝටි 30 ක ආදායමක් උපයමින් මින් පර එම වාර්තාවට හිමිකම් කියූ ‘Baahubali 2‘ චිත්‍රපටය තබා තිබූ වාර්තාව බිඳ හෙලනු ලැබූවා. එමෙන්ම ‘Sanju 2018‘ චිත්‍රපටය තබා තිබු වාර්තාවක්ද ඇතුළුව බොක්ස්ඔෆිස් වාර්තා රැසක් තම නම ඉදිරියේ සටහන් කරගත් සර්කාර් ඉන්දියානු රු. කෝටි 100 ආදායමේ සීමාව පසු කරනු ලැබුවේ දින දෙකකින්. සර්කාර් චිත්‍රපටයට විශේෂ වූ කාරණා කිහිපයක් පහතින් මෙසේ දක්වන්නම්.

  • චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය(CFBC) විසින් සර්කාර් චිත්‍රපටය U/A (වයස අවුරුදු 12 ට අඩු නම් දෙමාපිය අධීක්ෂණය යටතේ නැරඹිය යුතු) කාණ්ඩය යටතේ සහතික කරනු ලැබුවා. මෙය මෙම කාණ්ඩයෙන් සහතික වූ විජේගේ දෙවන චිත්‍රපටය වන අතර අනෙක වන්නේ Mersal 2017 චිත්‍රපටයයි.
  • සර්කාර් යනු විජේගේ දැවැන්ත වශයෙන් විදේශීය බෙදාහැරීමක් කල චිත්‍රපටය වන අතර එය විදේශීය රටවල් අසූවක රිදීතිර 1200 ක තිරගත කරනු ලැබුවා.
  • පෝලන්තය, මෙක්සිකෝව, පිලිපීනය, නවසීලන්තය, යුක්රේනය, රුසියාව සහ අප්‍රිකානු මහද්වීපයේ රටවල් කිහිපයක දමිළ චිත්‍ර‍පටයක් තිරගත කල ප්‍ර‍ථම අවස්ථාව මෙයයි..! එයද සර්කාර් චිත්‍ර‍පටය වීමද විෂේශත්වයකි.
  • චිත්‍රපට රචක, වරුන් රාජේන්ද්‍රන් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ A.R.Murugadoss එරෙහිව අයිතිය උපුටා ගැනීම සම්බන්ධයෙන් නඩුවක් ගොණුකර තිබෙනවා. ඒ මෙම සර්කාර් චිත්‍රපටයේ කතාවම සහිත පිටපත තමන් 2007 වසරේදී ලියාපදිංචි කර ඇති බව පවසමින්. අවසානයේ නිතිය ඉදිරියේ සර්කාර් චිත්‍රපටයේ පිටපත උපුටා ගැනීමක් බව ඔප්පු වූ හෙයින්, අධිකරණය වරුන් රාජේන්ද්‍රන් හට ඉන්දියානු රු. ලක්ෂ තිහක වන්දියක් ලබා දෙන ලෙසත්, රාජේන්ද්‍රන්ගේ නම චිත්‍රපටය ආරම්භයේ සඳහන් කර ඔහුගේ නමට තුති පුදන ලෙසත් A.R.Murugadoss ඇතුළු නිෂ්පාදක කණ්ඩායමට නියෝග කර තිබෙනවා.
  • එපමණක් නොවෙයි මෙය ශ්‍රි ලංකාව තුල තිරගත කල ප්‍ර‍ථම දිනයේදී ආදායම රු ලක්ෂ 232 ක. ආදායමක් උපයාගනිමින් ශ්‍රි ලංකාව තුලද වාර්ථාවක් තැබුවා.

ඉලයතලපති විජේයි, දකුණු ඉන්දීයාවේ සුපිරි නළුවකු වන විජේ කිව්වම ලංකාවේ උනත් නොදන්න කෙනෙක් නැති තරම් ඒකට හේතු සාධක නම් එකක් දෙකක් නෙවෙයි සෑහෙන්න තියෙනවා. ඉතින් විජේ ගේ 62 වැනි චිත්‍ර‍පටය වන SARKAR 2018 සිනමාපටය ඔහුගේ ක්‍රියාදාම සිනමා රංගන දිවියේ තවත් එක සංධිස්ථානයක් හැරවුම් ලක්ෂයක් වන බවත් මෙම චිත්‍ර‍පටයේම අධ්‍යක්ෂකවරයා වන A.R.Murugadoss විසින් පවසා තිබෙනවා. මේ සඳහා විශේෂයෙන්ම විජේ තෙලඟු චිත්‍ර‍පට ක්‍රියාදාම අධ්‍යක්ෂකවරු දෙදෙනෙකුගේද සහය ලබාගෙන ඇති බව සඳහන් වෙනවා.

කතාව මෙහෙමයි G,L සමාඟම කියන්නේ ලොකයේ අංක එකේ රට තියෙන අංක එකේ සමාඟමක අංක එකේ CEO සුන්දර් රාමසාමි කිව්වම ව්‍යපාරික සමාඟම් ලෝකෙ හැමෝම දන්නා කෙනෙක්..! ඔහු ඉන්නා රටේ සිට තවත් රටකට යන්නේ නම් බොහොමයක් රටවල විවිධ සමාඟම් වල ලොකු ලොකු පුටුවල සිටිනා අය ඒ නම ඇසු පමණින් භිතීයෙන් ඇලලිලා යනවා. රටවල් කීපයක්ම සුන්දර් රාමසාමිට ඒ ඒ රටවල් වලට පැමිණිමට නොහෙැකි වන ආකාරයේ තහනම් නියෝග පවාත් පනවලා තියෙනවා. සුන්දර් රාමසාමි කින්නේ වාර්ෂික ආදායම කෝටි 1800 ක හිමිකමක් තියෙන පුද්ගලයෙක්..! ඔහු ඉන්දීය දමිළ ජාතිකයෙක්.! තනිකඩ පුද්ගලයෙක් ..! එහෙනම් ඇයි මේ තනි පුද්ගලයෙක්ට මේ හැටි බය..? තත්වය මෙලෙසින් තිබියදි සුන්දර් රාමසාමි තමන්ගේ මව් රටට නොහොත් ඉන්දියාවට පැමිණෙනවා එම අවස්ථාවේදීත් මුලින් කියු භීතිය පැතිර යනවා.

නමුත් හදිසියේම සුන්දර් විසින් මාධ්‍යයට කල ප්‍ර‍කාශයක් නිසාවෙන් ඒ භීතිය පහව යනවා. ඉන්පසු වැඩි කාලයක් ගතවන්නට මත්තෙන් තවත් ලොකු සිදුවීමක් සිද්ද වෙනවා එයත් මාධ්‍යය හරහා ලොවපුරා ප්‍ර‍සිද්ද වූ පසු මුලින් භීතියෙන් ඇලලී සිටි සමාඟම් ඇස් අයාගෙන බලා සිටිනවා ලෝකයේම අංක එකේ CEO එම තත්වයට මුහුණ දීලා එම ගැටලුව මොන විදියකින්ද විසඳන්නේ කියලා. කතාව ගැන කිව්වා හොඳටම ඇති එසේ නම් ලෝකයේම අංක එකේ CEO ට ඇත්තටම මොකක්ද වෙන්නේ ..?

කලින්ම කැමරා කොපියට සබ් එක කරලා තියාගත්ත නිසා, හොඳ පිටපතක් ඇවිත් පොඩි වෙලාවක් යනකොටම ඔයාලට සබ් එක දෙන්න හැකියාව ලැබුණා. චිත්‍ර‍පටය නරඹලා රසවිඳින ගමන්ම දැන ගන්න යැයි කියන ගමන්ම අප බයිස්කෝප් සිංහලෙන් අඩවියේ තවත් උපසිරැසිකරුවකු වන තරාක නුවන් දිල්හාර මල්ලිට ස්තූතිය පුදකරන අතරම මා රාජකාරි කරන ස්ථානයේම රාජකාරි කරනා G.M ගයාන් මදුසංඛ මද්දුමගේ මල්ලීට විශේෂ ස්තූතිය පුදකරමින් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HC HD පිටපත් සඳහා ගැළපේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 46299 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

206 thoughts on “Sarkar (2018) Sinhala Subtitles | රාජ්‍ය පාලනයේ විශම චක්‍ර‍ය බිඳීම [සිංහල උපසිරසි සමඟ]

  • thank you.good work

    Reply
  • Proper HDRIP ekata update ekak dennko

    pls

    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    Reply
  • Mama mehema subtitles mita kalin download karalana.කව්රුහරි කියනවද film එක youtube එකෙන් download කරල ඉට පස්සෙද me subtitles එක download කරන්නේ.බලන්නේ කෝමද .දන්න කව්රුහරි කියන්නකෝ

    Reply
  • විස්තරය මරු

    Reply
  • Thank you very much for the sub

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles…උඩ තියන විස්තරයට ත් ගොඩක් ස්තුතියි.

    Reply
  • Thilankadissanayake

    Thanks………..

    Reply
  • Janithsapugoda

    Sub eka dunnta thanks kollo ela

    Reply
  • Nipun_deewantha

    Aiye sivakasi sub eka danna ko

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • Madushan Lakshitha

    Sthuthi Broo……….

    Reply
  • chanaka_priyakelum

    Thak you …….. jayawewa..

    Reply
  • Malakathari1998

    Thanku so much for the sub

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • chinthaka_shiwantha

    thanks a lot..

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • Thank you very much for the sub, can u pls update to the Proper HDRip.

    Reply
  • CLahiruSandaruwan

    අයියේ, පුළුවන්නම් Proper HDRip එකට අප්ඩේට් එකක් දෙන්නකෝ.

    Reply
  • madushanka

    Elama…….. Thanks. …..

    Reply
  • TharakaWAS

    Subata thanks saho…
    Jaya wewa…!!!

    Reply
  • RAGayanRathnayake

    Thnkz bro..

    Reply
  • Baaganna link ekai sub ekai denwt baiscope ekt jaya wewa….

    Reply
  • MudithaDissanayaka

    thanks brooo

    Reply
  • Thanks ………………….good luck …………………

    Reply
  • සිරි ලංකාවටත් සුන්දර් රාමසාමි කෙනෙක් පහළ වෙනවානම් කියන සුන්දර සිහිනය හැබෑ වෙනවා නම්!
    ස්තුතියි තරිඳු!!

    Reply
  • Devinda nayanajith

    ස්තුතියි සහෝ

    Reply
  • prageeth chamalka

    බොහොම ස්තූතියි සහෝ !!!!

    Reply
  • danushka07

    Film eka download karanne kohomada

    Reply
  • චාරුණි

    විජේ දකුණු ඉන්දියාවේ මහඇමති වෙන්න සිහිනය දකින්න පටන් අරන් කියලා තමයි මට මේ චිත්‍රපටය බලන්න ගත්තාම හිතුණේ ඉස්සරහට අපිට සුපුරුදු විජේගේ දඟකාර චරිත වෙනුවට එයාගේ දේශපාලන අදහස් බලන් ඉන්න වෙයිද කියා හිතේ පොඩි දුකක් ඇති වෙනවා. සිංහල අපිට තේරේන්න රස විදින්න උපසිරසි හදලා දුන්න ඔබට ගොඩාක් පින් සිද්ධ වෙන්න ඔනි

    Reply
  • සබට බොහොම තුති තරිඳු අයියේ..
    කාළ රාමුත් හදාගෙන අසා ලිවීමක් කරලා,
    ෆිලුම ආපු දවසෙම සබ් එක දුන්නට බොහොම ස්තූතියි.
    විජේගේ ෆිලුමක් නම් ඉතින් අනිවා බැලිල්ලක් තමයි.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • ❤❤❤Thanks Bro❤❤❤

    Reply
  • Ela ela machan patta

    Reply
  • Chirantha Deshapriya

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    Happy new year !

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • Thank you… meka supirima supiri kathaawak…

    Reply
  • Thank you machan.Film Eka balalama sub eka gena kiyannamko

    Reply
  • Kathum_Niranga

    Thanks bro sub ekata

    Reply
  • samanudara

    Thank you okotama….good job.බුදු සරණයි ..

    Reply
  • kavishka_malitha

    THANX SUB EKTA.SUB EKA PHRTAMA THIBBA

    Reply
  • Dragonwhite

    beluwa pattama sub eka lesatama thiyanawa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • wasanthamax

    සබ් එකට බොහොම ස්තුතියි
    දිගටම සබ් කරන්න.

    Reply
  • gayani_rukshika

    Thanks ,බයිස්කෝප්

    Reply
  • Shehan putha

    Thanks bro …jaya !

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • supun priyanath

    Ela
    Thank you

    Reply
  • Sandeepmadushan

    ස්තුතියි සහෝ ..

    Reply
  • ලැබුවා වු නව වසර සුභ සුභ වී වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබේවා …….සබ් එකට ගොඩක් ස්තුතියි …
    මේවටත් පුලුවන් නම් සබ් දෙන්න ……..
    Aravindha Sametha (2018)
    Sanda Kozhi 2 (2018)
    Veera Bhoga Vasantha Rayalu (2018)
    60 Vayadu Maaniram (2018)
    Nela Ticket (2018)
    Devadas (2018)

    Reply
  • Nimesh sasanka

    suba denkal blanhtitiye asho..thnks

    Reply
  • kasun.tharuka5

    thanks and happy new year saho

    Reply
  • Happy new year saho…thanxz for the sub & other details

    Reply
  • Thanks you malli mekata….balan hitiye meka denakam…supiri lipiyakuth karala thiyenawa…..umbalata pin

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Subama Suba nawa wasarak wewa saha siyalu pathum ituwana nawa
    wasarak wewa ape baiscope set ekatama !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    Me auruddeth Supiri Films Tikak bala poroththu wenawa…..
    Arambayama supiri brooooo……thnk godak wewa!!!!!!!!!!

    Reply
  • Malith priyashan

    ado thank u very much bro.jaya wewa…

    Reply
  • Bohoma sthuthi saho sub ekata…
    jaya wewa…!!

    Reply
  • අලුත් අවුරුද්දෙ මෙන්න තරිදු අයිය අපිට තෑගි ගෙනත්..බොහොම ස්තූතතිය සහෝ..

    Reply
  • Tharuka Sachini

    Sub ekata thanks bro. Happy new year…

    Reply
  • vishalge sandakozhi 2 film ekata sub eka denawada. oba semata suba aluth auruddak wewa…

    Reply
  • wasanthamax

    sub akata thanks!!! & Happy new year!!!!!

    Reply
  • තෑන්ක්ස් සබ් එකට Happy New Year

    Reply
  • බයිස්කෝප් very fast…. awesome work… you have a great team of updated. Wish you all the best and Happy New your .

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි.
    HAPPY NEW YEAR

    Reply
  • Prabashjayawardane

    සුභ අළුත් අවුරුද්දක් වේවා බ්‍රෝ……..
    එනකම් බලන් හිටිය ෆිලුමක්.
    බොහෝම ස්තූතියි…
    සියළු සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන ඔයාගෙත් BAISCOPELK එකේ සියළුම සහෝදර දහෝදරියන්ගෙත්..
    ජය වේවා……………………….

    Reply
  • Thanks bro… Happy New Year!

    Reply
  • Gimhan geeth

    happy new year broohh……. sub 1ta thanks…..

    Reply
  • Lakshanmadura

    Thanks sub ekata

    Reply
  • Suresh Madhusanka

    සුභම සුභ නව වසරක් පතන ගමන්ම සහෝ ලා හැමෝටම……උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයන් ජය..

    Reply
  • පැතුම් ඉෂාර

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි!!!… තවත් මෙවැනි උපසිරැසි කරන්න අවස්ථාව ලැබේවා!!!… ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!…බුදු සරණයි!!! දෙවි පිහිටයි!!! ජය වේවා!!!

    Reply
  • Rumesh dhanushka

    THanks tharidu rukshan & all admins

    Reply
  • piumalfernando

    thankz bro sub 1ta…

    Reply
  • happy new year okkotama.

    Reply
  • Milindapriyalal

    Thanks bro sub එකට. 2019 සුබ නව වසරක් වෙිිවා බයිස්කොප් team එකට

    Reply
  • chathurangi93

    alut awurudde niyama wadak. thankz godak

    Reply
  • Bandaramudiyansi

    Film ekat best .sabtitel ekat best aa.thank you

    Reply
  • happy new year !!! thanx sahoo sub ekata….

    Reply
  • Tharindu_Vidusha

    Happy New Year…!!! Thnks sub ekata …puluwan HD Rip walata Update Krnnko…

    Reply
  • darshana100

    sua nawa wasarak yaluwane siyaluma denata budusaranai

    Reply
  • Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන්

    Reply
  • Film eka download karanna link eka plzzzzzzzzzzz………………………kauru hari……………….
    Sub ekt thnkz

    Reply
    • Tharindu_Vidusha

      Sinama lokaya kiyna facebook group ekata join wenna..

      Reply
  • siyalu prarthana etuwana subama suba nawa wasarak wewa saho,bohoma sthuthi sub ekata.

    Reply
  • Nirodhya Dilshan

    HAPPY NEW YEAR……
    Thanks for sub…….

    Reply
  • ******* down නේද..කවුරු හරි download link 1ක් දෙනවද ???

    Admin Note
    කමෙන්ට් එක එඩිට් කළා.
    බයිස්කෝප්ඩව්න්ලෝඩ්ස් සයිට් එකේ සියලුම ලින්ක් දීල තියෙනව
    මේකේ ලින්ක් දාන්න එපා. ඔටෝ බ්ලොක් වේවි ආයේ එකවුන්ට් හදන්න වෙනව එහෙම උනොත්.

    Reply
  • සුබ අලුත් අවුරුද්දක් වේවා …..!

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • ඒෂාන් කාංචන

    Tnx bro balan hitiya godak dawas meka enakan . Happy New year

    Reply
  • Sanjeewa2010

    Thnk you….HNY….

    Reply
  • සුභ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් ටීම් එකටම…. මේ අවුරුද්දෙත් අපිට සබ් දෙන්න ඔයාලට ශක්තිය ධෛරය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා….
    සබ් එකට බොහෝම ස්තූතියි මචං……

    Reply
  • Kaveeshdiyashan

    Meka enkn hitye patta mcn

    Reply
  • ඔබ සියලු දෙනාටම සුභ නව වසරක් වේවා

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Chameeradilshan

    suba nawa wasarak …
    sthuthi sub 1ta…………..

    Reply
  • Download karann link ekak dagena yandoooo

    Reply
  • ලහිරු උදය

    thanks bro.

    Reply
  • happy new year and thanks for your sub…

    Reply
  • Thanks for sub…….

    Reply
  • Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ…
    ඔබට ජය..
    ඒ වගේම සුබම සුබ නව වසරක් වේවා….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ……
    ජයවේවා ……
    බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !

    Reply
  • Lasantharathnasirirox

    M.T.R ඔබටත් 2019 නව වසර කිරියෙන් ද පැණියෙන් ද ඉතිරේවා !!

    Reply
  • සුභ අලුත් අවුරුද්දක්

    Reply
  • udithlakmal

    Super. N happy new year 2019

    Reply
  • Gathsara Umesh

    Bhooooom sathutui….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • thanks bro sub ekata.Happy New Year

    Reply
  • thank broo.. happy new year

    Reply
  • thnks sub 1t..patta❤❤..happy new year❤❤

    Reply
  • Bandaramudiyansi

    මෙවගෙ කොල්ලො බයිස්කෝප් එකට දයාවයක්.සුපිරි වැඩක් මල්ලි .මෙව්ව මේ විදියට හැමොටම දෙන්න බැ සහතිකයි.එක දැනෙන්න. HAPPY NEW YER මල්ලි

    Reply
  • Avindu Umesh Gunasinghe

    Tnx bro enakammai hitiye…

    Reply
  • Amal_indika

    thank you machn…
    happy new yer 2019…!!
    ela….

    Reply
  • thanx bro movie eka download karana site ekak denako

    Reply
  • thank u amd hpy new yearrrr

    Reply
  • සබට තෑන්ක්ස් තරිදු අයියා..!
    ජයෙන් ජය…සුබ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් රසික රසිකාවන්ට

    Reply
  • gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ….සුභ අලුත් අවුරුදද්දක් වෙිවා බයිස්කෝප් උපසිරැසි දෙන සියලුම දෙනාට…M.T.R. ගොඩක් ස්තුතියි සහෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

    Reply
  • Thnks broo sub ekata.. e wagema suba aluth awruddk wewaa

    Reply
  • You are amazing bro. Thank you for the sinhala subtitles.
    Have a wonderful and a peaceful new year with full of happiness.

    Reply
  • Baiscopelk team eke hamotama suba aluth awuruddak wewa. Giya awurudde wagema me awuruddeth baiscopelk ekka thama. Film eka nm balagena hitapu ekak. Ewagema sub ekath thanx. Jayen Jaya

    Reply
  • Happy New Year…
    Thanx bro….

    Reply
  • El bn anakan balan aluth auruddata dunna theggata tnxx brooo…

    Reply
  • nihalpujitha

    HAPPY NEW YER 2019

    Reply
  • nihalpujitha

    HAPPY NWE YER 2019 BAISCOPE SET EKATA…

    Reply
  • Happy new year 2019…… thank a lot bro………

    Reply
  • ලැබුවාවු 2019 වසර බයිස්කෝප් වෙබ් අඩවිය තවතවත් දියුණුවට පත්වන වසරක් වේවා !!!!

    සියළුම කාර්ය මණ්ඩලයට සහ උපසිරැසිකරැවන්ට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා !!!!!

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ….. ජය වේවා….

    Reply
  • බොබී

    සබ් එකට තුති, සහෝ. තාමත් අපි ඇහැරලා. අළුත් අවුරුද්දේ මුලින්ම කරන්නේ නිදාගන්න එක තමයි. හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වගේම සුබ රාත්‍රියක් වේවා!

    Reply
  • happy new year 2019 . ape sarkar eka kohma wida balmu
    tnxxxxxxxxxxxxxxx bro

    Reply
  • dimuthsathush

    Film eka..enakutama sub eka dunna
    Thanks bro

    Reply
  • thusharasanjaya

    sub ekata tanx happy new year all of you

    Reply
  • shanlakmal

    aluth awurudde mulinma balana film eka. thank u very much bro and happy new year.

    Reply
  • Chathura_sam

    Bohoma sthuthyi…oba siyaludenatama suba nawa wasarak wewa..

    Reply
  • Sub eka එනකන් මග බලන් හිටියේ. මචං 2019 යට තව විනාඩි 10ක් තියෙනවා. සභ අලුත් අව්රැද්දක් වෙවා සෙට් එකට . තැන්ක්ස්

    Reply
  • manul chandula

    sub ekata thnxx ikmanin dunnata

    Reply
  • chanuka_ayesh

    thanx bro sub 1ta..

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…අවුරුද්දක් පටන් ගන්නකොට මීට වඩා ස්ප්‍රායිස් කොහෙන්ද..නියම දවසේ නියම වෙලාවට සබ ගෙනාවට බොහොම පිං.
    ***ලබන්නා වූ නව වසර බයිස්කෝප් සහෝදර සහෝදරියන් සියලු දෙනාටත් බයිස්කෝප් වාසීන් සියලු දෙනාටත් සාමය සතුට පිරී ඉතිරෙන ෆිල්ම්,ටීවී සීරිස් වැඩි වැඩියෙන් බලන්න ලැබෙන සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා***
    බුදුසරණයි…ජය වේවා…!

    Reply
  • bro chanuth

    Thanks saho sarkar eke sub ekata………

    Reply
  • සුපිරියි, ඉක්මනටම දුන්න.
    උපසිරැසියට බොහොම ස්තූතියි තරිඳු අයියේ.,
    අලුත් අවුරුද්දෙ ඉස්සෙල්ලම විජේගෙ එකක් බලල පටන්ගන්න පුලුවන්.

    Reply
  • sanjeewa@

    thank you soo much

    Reply
  • dsdkavishka

    Thenks aiya fattama, wish your happy new year!

    Reply
  • Athula Kariyawasam

    ඉක්මනටම සබ් එක දීලා. නියමයි….

    Reply

Leave a Reply to thilz Cancel reply

Your email address will not be published. Required fields are marked *