MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleආද‍ර කතාඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතා‍ර‍ක ‍නු‍වන්‍තීරණය ඔබේදමිළනාට්‍යමයපවුලේ සැමටබලන්නසංගීතමයසඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)සිංහල උපසිරැසිෆැන්ටසි

Sanda Kozhi 2 (2018) Sinhala Subtitles | පොර කුකුළා [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 77 votes.
Please wait...

හැමෝටම ආයුබෝවන්…! ගොඩදෙනෙක්ට මාව අමතක කාලෙක ඔන්න මම උපසිරැසියක් ආරගෙන ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව. 2018 ඔක්තෝබර් 18 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Drama කියන කාණ්ඩයට. Sandakozhi පළමුවැන්න අධ්‍යක්ෂණය කරපු N. Linguswamy විසින්ම තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. සංගීත අධ්‍යක්ෂණය Yuvan Shankar Raja විසින් සිදු කර තිබෙනවා. සුපිරි නළු Vishal සමඟින් සුරූපී නිළි Keerthi Suresh සහ Rajkiran ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා.

එක්තරා ගමක කුඩා ආරවුලක් දුර දිග යාම නිසා මුළු ගමක්ම බලා ඉද්දී පේචී කියන කාන්තාවගේ ස්වාමියාව මරලා දානවා. ඒ මරණයට වගකිවයුතු අයගෙන් එක්කෙනෙක් හැරෙන්න අනෙක් අයව මරා දාන්න ඒ අයට හැකියාව ලැබෙනවා.ජීවත් වෙලා සිටින අන්තිම පුද්ගලයාව ආරක්ෂා කරගන්න දුරෙයි අයියා කියන පුද්ගලයාට සිද්ද වෙනවා. ඔය අතරේ වසර හතක් නිව් යෝක් වල හිටිය දුරෙයි අයියාගේ පුතා, එහෙමත් නැත්නම් බාබු(විශාල්) ආපහු තමන්ගේ ගමට එනවා. ගමට එන බාබුට සෙම්බරුතී(කීර්ති) කියන ගෑණු ළමයාට හිත යනවා. ඉතින් බාබු නැවත තමන්ගේ ගමට ආවට පස්සේ මේ ප්‍රශ්න වලට මැදි වෙන්නේ කොහොමද? මේ සෙම්බරුති කියන ගෑණු ළමයා කොහොමද මේ ප්‍රශ්නෙට මැදි වෙන්නේ කියලා චිත්‍රපටය අරගෙනම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රථම මෙහි පළ‍මුවෙනි කොටස Sandai Kozhi (2005) නරඹන මෙන් ඉල්ලා සිටිමි, මෙම චිත්‍රපටයේ සහ බයිස්කෝප් එල්කේ වෙතින් ලබාදෙන සියළුම චිත්‍රපට හා රූපවාහිනී කතා මාලා වලට ගැලපෙනම වීඩීයෝ පිටපත ලබා ගැනීමට බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HC HDRip පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 21107 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍” සොහොයුරාට සහ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

SILVER & BRONZE MEMBERS
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

76 thoughts on “Sanda Kozhi 2 (2018) Sinhala Subtitles | පොර කුකුළා [සිංහල උපසිරසි සමඟ]

  • erandianusha

    Ay meke proper hd eka update karannatte film eka download karan balan innawa thama update karala naha.

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Sub ekata thanks…..

    Reply
  • Sarojalakmali

    එල සහෝදරයෝ

    Reply
  • MIhiru RAshmika Silva

    File eka extract wenne nane…error msg ekak enawa…

    Reply
  • nadeesh Dilshan

    Thank you bro

    Reply
    • MIhiru RAshmika Silva

      File eka extract wenne nane…error msg ekak enawa…

      Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • TNq bro..supiri film eka..sub ekath niyamai..

    Reply
  • දෙන්නටම සබට බොහොම තුති කිව්වා..
    සඳුන් අයියා කාලෙකින් නෙව ෆිලුමකට සබ් ගෙනාවේ.
    අනිවා බලන්නෝන.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • ස්තූතියි

    Reply
  • Thanks for sub bro….

    Reply
  • nishantha02

    film eke link eka ????

    Reply
  • isurusandeepa

    ai meke sinhalen en name eka copy karana dan denne natte

    Reply
  • sub ekta dennatama thanks

    Reply
  • Lasantharathnasirirox

    දෙදෙනාටම ගොඩාක් ස්තුතියි…ජයවේවා .!!

    Reply
  • thanks machanla sub eakata

    Reply
  • thankz dennatama godaaaaak

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සනිඳු ලක්ඛිත

    දෙන්නටම බොහොම ස්තූති උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • wasanthamax

    සබ් එකට බොහොම ස්තුතියි
    දිගටම සබ් කරන්න.

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Shehan putha

    Thanks bros..jaya wewa !

    Reply
  • සුබ අලුත් අවුරුද්දක් වේවා …..!

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • damith_janaranjana

    Thanks machanla

    Reply
  • chathurangi93

    enakal balan htye. gdaak thankz. Ela!!

    Reply
  • Bandarajbandara

    THANKS brooo elaa

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි. .

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • Dragonwhite

    kemathima naluwek patta sub eka thanks bokka

    Reply
  • sooriyapatabadige

    Thanks for sub…….(osthe 2011) film ekata sub dennako please……….!!!!!!!!!!

    Reply
  • Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

    Reply
  • එල සහෝ,
    සබට තුති.

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.

    Reply
  • ගොඩක් ස්තුතියි දෙන්නටම.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම …….
    ජයවේවා …..

    Reply
  • Eranda Malith 2.0

    බොහොම ස්තූතියි සබ් එකට ජයවේවා!

    Reply
  • supiri bro thanx wewa subata. jaya wewa. ela kiri.

    Reply
  • C.R.Jayalath

    තවත් සුපිරියක්. තැන්කූ දෙන්නටම

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ…මේක දානකන් හිටියේ….ජය වෙිවා මචෝ…. 2019 දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….

    Reply
  • Asitha_alwis

    Thanks machan
    Ikmanata sub eka dunna ela

    Reply
  • Lalani Maduwanthi

    Thank you,,,Happy New Year

    Reply
  • thanx sahoo..dennatama

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *