MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඉතිහාසමයඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නලහිරු ප්‍රසාද්සිංහල උපසිරැසි

Samson (2018) Sinhala subtitles | දෙවියන්ගේ ශක්තිය ලඳ තැනැත්තා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 91 votes.
Please wait...

ටික කාලෙකට පස්සෙ තමයි ඉතිං චිත්‍රපටියකින් හම්බවෙන්නෙ. හොද කොපියක් ඇවිත් නම් ටික දවසක් වුනා, ඒත් තියෙන වැඩ සහා මේකෙ ලයින් ප්‍රමාණයත් එක්ක ටිකක් පමා වුනා. හොද කොපියක් ආව විගස දැනුම් දුන්න සිසිල අයියට බොහොම ස්තූතියි කියනවා මුලින්ම. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු..

සැම්සන් කියන චරිතය ගොඩ නැගිලා තියෙන්නෙ බයිබලයෙ එන බලසම්පන්න, වීරයෙකුගෙ වීර කාව්‍යයක් මතින්. සැම්සන්ව දෙවියන් විසින් එවන්නෙ තම ගෝත්‍රයෙ මිනිසුන් ආරක්ෂා කරන්න. ඒ ෆිලිස්ටීන්වරුන්ගෙන්. චිත්‍රපටියෙ හැටියට සැම්සන්ට දෙවියන්ගෙ ශක්තිය හිමියි. හැබැයි මේ ශක්තිය රැදිලා තියෙන්නෙ සැම්සන් පොරොන්දු තුනක් රකිනකල් විතරයි.

1) සැම්සන්ට වයින් පානය කරන්න තහනම්.
2) සැම්සන්ට මලවුන් අතින් අල්ලන තහනම්.
3) සැම්සන්ට තමන්ගෙ කොන්ඩෙ කපන්න තහනම්.

ඔන්න ඔය පොරොන්දු තුන රකින තාක් සැම්සන්ට දෙවියන්ගෙ ශක්තිය ලැබෙනවා ඔහුට අවශ්‍ය මොහොතෙදි. සැම්සන් හට වරක් එක්තරා තැනකදි සුන්දර තරුණියක් හමුවෙනවා, ඈ නමින් ටැරන්. ඇය අයත් වෙන්නෙ ෆෙලිස්ටීන් ගෝත්‍රයට. නමුත් ඇයත් රල්ලා කුමරුගෙ සේවිකාවක්. සැම්සන් සහා ටැරන් ආදරය කරන්න ගන්නවා. පසුව සැම්සන් ටැරන්ට විවාහ යෝජනාවක් ගේනවා. ටැරන් මේකට කැමති වුනත් සැම්සන්ගෙ දෙමව්පියො කැමති වෙන්නෙ නැහැ. ඒ වගේම රල්ලා කුමරුගෙනුත් මුලින් බාදා එනවා. නමුත් කුමරු මේකෙ තියෙන වාසි පැත්ත දකිනවා. සැම්සන් ටැරන් එක්ක විවාහ වුනොත් රල්ලාට අවශ්‍ය පරිදි සැම්සන්ව හසුරවන්න පුළුවන් වෙනවා. මේ විවාහය නිසා සැම්සන්ගෙ එක පොරොන්දුවක් බිදෙනවා. ඒ වගේම ටැරන්ගෙ මරනයත් එක්ක තවත් එක පොරොන්දුවක් බිදෙනවා. අවසනායෙ එක පොරොන්දුවක් සැම්සන් ආරක්ෂා කරගෙන ඉන්නවා.

දැං තියෙන ප්‍රශ්නෙ සැම්සන්ගෙ මොන මොන පොරොන්දුද කැඩුනෙ කියලා, ඒවා කියනවට වඩා චිත්‍රපටිය බලලම දැනගන්න. ඒ වගේම සැම්සන්ට අන්තිම පොරොන්දුව රැක ගන්න ලැබෙයිද? තම මිනිස්සුන්ගෙ අනාගතය කෙසේ වේවිද? ටැරන් මැරෙන්නෙ කොහොමද? සැම්සන්ගෙ ජීවිතේට ඊලගට එන කාන්තාව කවුද? මේ සියල්ලටම උත්තර දැනගන්න චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා.

Samson චිත්‍රපටිය IMDb දර්ශකයේ 4.4/10 වගේ අගයක් තමයි ලබාගෙන තියෙන්නෙ, ඒ වගේම කුණු තක්කාලි දර්ශකයේ 25% වගේ අගයක් ලබාගෙන තියෙනවා. Gabriel Sabloff සහා Bruce Macdonald ගේ අධ්‍යක්ෂණයෙන් නිමවුන සැම්සන් චිත්‍රපටය 2018 පෙබරවාරි 16 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරනවා. ඒ වගේම මෙහි බෙදා හැරීමෙ කටයුතු කරන්නෙ Pure Flix Entertainment ආයතනය මගින්. හැබැයි උපයාගත් ආදායම නම් එච්චර ලොකු නැ, සැම්සන් චිත්‍රපටිය ඇමරිකානු ඩොලර් මිලියන 4.8 වගේ ආදායමක් තමයි උපයගෙන තියෙන්නෙ. සැම්සන් ලෙස Taylor James ත්, ඩිලයිලා ලෙස Caitlin Leahy ත්, රල්ලා ලෙස Jackson Rathbone ත් රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටිය අයත් වෙන්නෙ Action / Drama ඝනයට. ඉතිං හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටය බලන්න. ලිපියෙ නම් ගන්න සසරක් නැතුව ඇති, ඒකට සමාව ඉල්ලනවා, මොකද ඔච්චර තමා පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්.

චිත්‍රපටියෙ අවසානයෙ දෙයක් තේරුම් ගියා නම් ඒ,
“ගෑණු විශ්වාස කරන්න එපා කියන එකයි.”

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාල වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18518 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

102 thoughts on “Samson (2018) Sinhala subtitles | දෙවියන්ගේ ශක්තිය ලඳ තැනැත්තා [සිංහල උපසිරැසි සමඟ]

    • Ravindu Heshan - Admin

      Dan wada karanawa

      Reply
  • me subtitle eka wada nh puluwan nam meka fix karala aye dannako

    Reply
  • Asela chathuranga

    බොහොම ස්තුතියි මහත්තයා, උපසිරැසියට, බුදු සරණයි

    Reply
  • iresha Pathirana

    Thank u bro. Keep it up.

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Sameerasathjaya

    ලිපියෙ අන්තිම වචනෙ නන් පට්ට අයියෙ ඈ……

    Reply
  • Chathuranga Udayakantha

    Thanks lahiru

    Reply
  • gayan chami

    mama samson film eke sub eka download kala.ekata hriyana film eka ganne kohomada???????plssss kiyanna

    Reply
    • ලහිරු ප්‍රසාද්

      baiscopedownloads.com

      Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ගෑණු විශ්වාස කරන්න එපා………………

    Reply
  • AsithaDilruwan

    ela ela saho thanks

    Reply
  • Thankzzzz bro sub ekata

    Reply
  • Tremors: A Cold Day in Hell 2018 f එකට සබ් එක කරන්න.

    Reply
  • නියමයි.බොහොම ස්තූතියි!

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • tharidu sagara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ජය වේවා

    Reply
  • thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……..

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ලහිරු සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • bohoma sthuthi sahooo jaya…

    Reply
  • Avindu Umesh Gunasinghe

    Tnks bro!

    Reply
  • chinthaka_priyadrshana

    Thank U Very much Bro…..

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • මේකෙ වීඩියෝ එක බාගන්නෙ කොහොමද.ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ඒකට

    Reply
  • Ushan-tharindu

    ela thank jaya bs

    Reply
  • Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.

    Reply
  • උපසිරැසි ගන්න බැහැනෙ

    Reply
  • Gathsara Umesh

    Bhooom sthuthiyi ayyee..

    Reply
  • නියමයි.ගොඩක් ස්තුතියි sub වලට. අපිව බයිබල් කාලයට ගෙනිච්ච වගේ දැනෙනව.

    Reply
  • amilaasanka

    download karanna link ekak nadda?

    Reply
    • Mawan Geethanjana

      uptobox.com/e5whpw8m0r52

      Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • pradeep darshana

    thanks shoo sub ekata

    Reply
  • “ගෑණු විශ්වාස කරන්න එපා කියන එකයි.”

    meka niyama aththa kathawak bro

    Reply
  • Udara Damith Dissanayaka

    මන්නම් හිතන්නේ වයින් බොන එකයි
    මැරුණ කෙනෙක් අල්ලන එකයි කැඩෙන්නේ කියලා
    කොන්දේ කපන එක ඉතුරු වෙලා ඇති
    …………………
    මේකේ imbd අදුයිද ඔන්න එහෙනම් මත මනාපයක් දුන්නා එකට

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • pasanshanaka

    බැවා ,,, තැන්කු.. ජය

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. හිතපු තරම් ලොකු හිට් එකක් වෙලා නෑ නේද ෆිල්ම් එක. කමම් නෑ. අරන් බලමුකෝ සබත් තියෙන එකේ.. බුදුසරණයි..ජය වේවා..!

    Reply
  • Kaveen Gayath

    Niyamai bro Jaya wewa

    Reply
  • Vikkramaarachchi

    ඇයි බන් මේ පොන් එකට උපරැසි ගන්න බැරි page notසොයා ගත නොහැක කියලා වැටෙන්නේ දන්න එකෙක් ඉන්නවානම් කියපම්කො

    Reply
  • A.P Dissanayake

    බොහෝම ස්තුතියි සහෝ……

    Reply
  • Nimesh sasanka

    pilima bagena suba enakal blan hitiye..ikmanatama dunnata thanx saho

    Reply
  • Pasinduashan

    Antimta Kyla tyna kthawanm shatika atta bro

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Tharindutsb

    aiyee mee wageema flash season 4 episode 20 subeka dannko plzz. good luck

    Reply
  • Mage ambo mekath dunnada bn thiyena vada asse thx very much bn thx for sub digatama sub denna labeva kiya hadavatinma partana karanava broa obata jaya

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • THE NEW FOLDER

    Thanksss broooo……………..

    Reply

Leave a Reply to Asela chathuranga Cancel reply

Your email address will not be published. Required fields are marked *