Salaam Namaste (2005) | පරක්කු උන එකත්, හොඳට ගියා. [සිංහල උපසිරසි සමඟ]
සලාම් නමස්තේ කිවා හැමෝටම.!.ඉස්සරලාම, මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් එකක් දාලා, ඒක බාගෙන සහයෝගය දක්වපු හැමෝටම ස්තූති කරනවා. මේක මගේ දෙවනි සබ් එක. මේ ෆිල්ම් එක ගැන හැමෝම දන්න්වා ඇති. හුගාක් අය බලලත් ඇති. කමක්නැ ඉතින් ආයෙ සැරයක් බලන්න. මේකේ අධ්‍යක්ෂක Siddharth Anand. ඒ වගේම මේකේ, මූලික චරිත දෙක වෙන්නේ Saif Ali Khan හා Preity Zinta. තව Arshad Warsi, Abhishek Bachchan නුත් ඉන්නවා. කොහොමහරි හොදම සෙට් එකක් තමා ඉන්නේ. එවගේම මේකේ IMDb අගය 6.3ක් වෙනවා.
අම්බර් කියන්නේ medical student කෙනෙක්. ඒවගේම එයා රේඩියෝ එකක වැඩ කරනවා. නික්, ආකිටෙක්ච කෙනෙක්. හැබැයි මෙයා කැමති උයන්න. ඒක නිසා මෙයා පූර්ණකාලීනව කෝකියෙක් විදිහට වැඩ කරනවා. දවසක් නික්ට අම්බර් වැඩකරන රේඩියෝ එකට එන්න කියලා ආරාධනාවක් ලැබෙනවා. නික් යද්දි පරක්කු වෙනවා. ඔන්න ඔතනින් තමා වැඩේ පටන් ගන්නෙ. ඊට පස්සේ . . . . වෙනදේ ඔයාලා බළලාම දැනගන්න ඉතින් . . .. 🙂
හරි එහෙනන් , ඔන්න තියනවා බලලා ,කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ 🙂
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5125 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Sub eka extract wen na. Plz ayee upload kramnko sub eka
Dan Wada
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට..නැවත බලන්න හිතුන..ජයවේවා..!
Thanks bro
බොහොම ස්තුතියි සබ් එකට්…………
Thanx for the sub saho…
නියමයි !
සබට බොහොම ස්තුතියි සහො
me fillm eke sub eka film copyta galapen na ne saho
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
me film dunnata thanx.
sub eke aulak thiyanava.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි ! දිගටම සබ් දෙමු සහෝ !
මේ උපසිරැසියට ස්තූතියි ! හින්දි චිත්‍රපට අතරින් පුලුවන්නම් ආක්ශේ කුමාර් රඟන චිත්‍රපටිවලට සබ් දෙන්න
sub set wenne nane…..
pattayi machan mara kathaawa
බොහොම ස්තුතියි සබ් එකට.
මේකෙ සින්දු ටික නම් පට්ට
එල තව කරමු
සබට තුති
ඔබට ජය……..
පළමු උපසිරසියට සුබ පතනවා.
ජය වේවා.
සබ් සෙට් වෙන්නේ නැහැනේ සහෝ,
නියමයි ළහිරු සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
හින්දි එකක් කොහොමද අත්හරින්නේ
ඔන්න මමත් සබ ගත්තා සහෝ සබට තුති ජය.!! 🙂 🙂
ස්තුතියි ලහිරු සහෝ!
පළමු උපසිරසියට සුබ පතනවා.
බොහොම ස්තුතියි
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Thanks.
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
sub eke poddak wardi mchn sub eke time eka parakkui watenwa
thankxxxxxx…….
Thank you lahiru
නියමයි කොල්ලෝ !දිගටම වැඩේ දෙමු .
ජය !
😀
Banawooo……….Jayawewaaaaaa………
tnx
බොහොම ස්තුතියි ලහිරු සහෝ
වැඩේ දිගටම කරන් යමු 🙂
ස්තුතියි ලහිරු සහෝ!
පළමු උපසිරසියට සුබ පතනවා.
ජය වේවා.
සබට තුති සහෝ,,,
පළමු උපසිරසියට සුබ පතන ගමන්ම බයිස්කෝප් උපසිරසිකරුවන්ගේ කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
දිගටම සබ් කරන්න පුළුවන් වේවා!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
sub1 ta thanks bro man oka balala thiyanawa aluth ekakata sub damuda salmange kick 2014 thama kauruth sub dala na puluwanna kahuru haridanawada ayeth parak subta thank