Saints And Soldiers (2003) with Sinhala Subtitles | තවත් අතුරු කතාවක්. [සිංහල උපසිරසි සමඟ]
දෙවන ලෝක යුද්ධ කාලෙ ගැන කියවෙන චිත්‍රපට සෑහෙන සංඛ්‍යාවක් තිබුනත් තව තවත් චිත්‍රපට බිහිවෙන්නෙ ඒ තරම්ම අතුරු කතා බොහොමයක් ඒ සමඟ බැඳිලා තියෙන නිසයි. අහන්නත් දෙයක් යැ ලෝක යුද්ධයක් කිව්වම සෑහෙන ප්‍රදේශයක පැතිරුණු නිසා සිදුවුණු දහසකුත් එකක් සිදුවීම් පාදක කරගෙන තවත් චිත්‍රපට ඉස්සරහට බිහිවේවි.
සම්මාන 16ක් දිනපු IMDB ශ්‍රේණිගත කිරීම්වල 7.0/10 ගත්තු මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ 1944 දෙසැම්බර් 17 සිදුවූ Malmedy සංහාරය නැමැති සිදුවීම ආශ්‍රිත සිදුවීම් පෙළකුයි. එහිදී ජර්මානු හමුදාවට කොටුවන ඇමෙරිකානු සෙබලුන් 90 කට අධික ප්‍රමාණයක් යුධ සිරකරුවන් ලෙස රැගෙන යන විට ඇතිවන නොසංසුන්තාවයක් නිසා, ජර්මන් හමුදා අතින් මැරුම් කනවා. ඒ අතර සෙබලුන් කිහිප දෙනෙක් පණ බේර ගන්න සමත් වුනත් ඔවුන් තවමත් සිටින්නේ ජර්මානු ආරක්ෂක වළල්ල ඇතුලතයි. ඉතින් ඔවුන් මිත්‍රපාර්ශවික හමුදා සීමාවට යෑමට ජර්මන් ආරක්ෂක වළල්ලේ දුර්වල ස්ථානයක් සොයා සීමිත උණ්ඩ සහ එක තුවක්කුවක් සමඟ පලා යෑමට උත්සහ කිරීමේදී ඉතා වටිනා බුද්ධි තොරතුරක් සමග පියාසර කරන බ්‍රිතාන්‍ය යානයක් කඩාවැටීමකට ලක්වී එහි නියමුවාත් ඔවුන්ට හමු වෙනවා. ඔවුන් කණ්ඩායම පණ බේරාගැනීමට දරණ උත්සහය තමයි මෙහි කතා තේමාව වන්නේ. මම ස්තූතිවන්ත වෙනවා සරදියල් සහෝදරයට මේ චිත්‍රපටිය මට හඳුන්වලා දුන්නට.
ඉතින් සිංහල උපසිරැසිත් සමඟ කතාව රසවිඳින්නට මම ආරාධනා කරනවා. ඔන්න අමතක නොකර කමෙන්ට් කරලා යන්න කියලත් ඉල්ලනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1697 --
තවත් පොඩි නිවේදනයක්. මට මූණු පොත හරහා අඳුන ගත්තු ගොඩ දෙනෙක් කියපු කාරණයක් තමයි සිංහල උපසිරැසි දාන්න කැමතියි ඒත් ඔක්කොම තනියම කරන්න අමාරුයි කියන එක. ඉතින් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ අපි තීරණය කළා ඔවුන්ට උදව්වක් වශයෙන් හවුල්ව උපසිරැසි දාන්නට. දැනටම පට්ටම චිත්‍රපටි දෙකක් ඒ ආකාරයෙන් උපසිරැසි දමමින් පවතිනවා. ඉතින් කවුරු හරි එහෙම කැමති කෙනෙක් ඉන්නවනම් මෙතනින් මගෙ මූණු පොතට එකතු වී මට මැසේජ් එකක් එවන්න. වැඩි විස්තර මම කියන්නම්. හැබැයි විභාග කට උඩ ඉන්න අය විභාග ඉවර වෙලාම එන එක තමයි හොඳ. 🙂
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
Tank you
tnx
Thanks royli aiye sub ekata.
thank you
උපසිරිසියට බොහොම ස්තුති
ස්තුතියි 🙂
Fatta 🙂 Thanx bro
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
නියමයි
බොහොම ස්තුතියි. ගොඩක් හොද film එකක් වගේ. ජය වේවා!
ela,onna bawo,dan balanoooo,me wage war films walata mama nm asai,thawa one, U 571 kiyla maru film ekak thiynwa,puluwan nm sub ekka denna
saints and soldiers වල සිංහල subtitle වැඩ කරන්නේ නැහැ. පුලුවන් නම් දාන්න.
චිත්‍රපට ගෙඩාක් බැලුවා සිංහල subtitle දාන එක්ට ගොඩක් ස්තුතියි. නියම වැඩක්.දිගටම කරන්න.
දෙයියනේ…මෙන්න ෆිල්ම්.tnx roily අයිය
meka hodai da ninda yana ekak nane mama banna dammo onna hehe elaxxx thanxxxxx
meka hodai da ninda yana ekak nane mama bassuwooooo onna hehe elaxxx thanxxxxx
Thanks brother …..downloading !!!
තෑන්ක්ස් කියන ගමන් ඔන්න මාත් බානවා.
hoda film eka
thanks machan mama kemathima world war2 films walata.
ELA FILM EKA …
එලම කිරි මචං ..ස්තුතියි
1000000 page impression වලට මගෙ සුබ පෙතුම්. Can you kindly send me this torrent to my email address as i am not able to access the piratebay site
Thank you very much….
Thanx machan…….
aiyeee oyanam deiyeek.. laga hitiyanam mal thiyala vadinava.. atthatama aiyee..apita loku adambarayak.. ape lankawe kenek me vage loku sevavak karan eka gana… mama suba pathanawaa oyatath oyata udauu karana yaluvantha itha diguu gamanak yanna labeva kiyalaaaa..
adoo ube site1 maxxa. bokkenma kiyanne….
machan thawa hoda war movies tikak hoyala dapanko………parana unata kamak naa
Danui balala iwara une
MAxxa Kiyala wadak ne
me aurudde nalapu hondama film
Isthuthi wewa !!!!!!!!!!!!!!!
Mamath gannawa. thank !
Thank u very much saho.. mama ahamben wage thama me site ekata awe..kiyala wedak ne.. oyala karanne istharanma wedak..aththatama den mata film ekak hoyaganna ona unoth mama issarawelama balanne baiscopelk thama..oyala hema film ekakatama dana wisthare eka mama aniwaryenma kiyawanawa.. eeta passe thama download karanne..aththatama eka hari watinawa..
puluwan nam apata IRON MAN 2 film eke honda copy ekak hoyala denawada? loku udawwak ehenam..
අමිමෝ යාන්තමි රවුටරේ හදා ගත්තා.මෙ දවස් 5ට film ගොඩායි.බාන්න පටන් ගන්නවා යුද්ධ එකකින්ම හොද නැකතක් බලලා.නැත්තමි අයිමත් රවුටරේ කැඩෙයි.තැන්කු රොයිලි සහෝ..
downloading . .thank !
මේ ෆිල්ම් එකනම් මරු,මම කලින් කිව්වනෙ මේක බලලා කියන්නම් කියලා.එලම ෆිල්ම් එකක්.
ඔන්න මමත් බාන්න දැම්මා…. පිං සිදු වේවා. [ලිපි ලැයිස්තුව වැඩ නෑ තමයි ]
maxxa….ada rata balanawa…dan dwn wela iwara wuney.thnx macha
speed eka tikak madi wage
seeds aduda manda ??..
@රන්දිල් hbkrandil7,
ඔබටත් ගොඩක් ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@Uraj Deemantha,
ඔන්න ඔන්න උඹත් මට දෙවාලයක් කිව්ව නේ 😛
@Supun,
ඉස්සරහටත් බලාපොරොත්තු වෙන්න කෝ එහෙනම් මේ වගේ ඒවා 🙂
@සරදියල්,
අනේ මොකටද මගෙ කට. උඹලා දැන් මේ පැත්තෙවත් එන්නෙ නැහැනේ 😛
@:::S!L3NT[K!LL3R]::: ,
අනිවා ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@Tharindudoo,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
රජිත ලියනගේ,
අනිවා අල්ලපු රටවල් රටවල් නේ ගහ ගන්නෙ. අද බොහොම සමඟියෙන් ඉන්නවා නොවැ මුන්. ඒත් කට්ටියක් කරපු වැරදි වලට සදහටම මිනිස්සු බැනුම් අහනවා 😛
@sandaruwan,
ස්තූතියි ස්තූතියි 😛
@bandula WIthanage,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@අකියා (aKILLER),
අනිවා අනිවා ළඟදීම බලාපොරොත්තු වෙන්න කෝ 🙂
@ashan kandy,
හෙ හේ එලම තමා. පොඩි සංචාරයක් කිව්වට පොඩිම නෑ වගේ කාලයක්ම පේන්න ආවෙ නෑනේ 😛
@shiwantha,
අනිවා ඔහොම යමු ඔහොම යමු 😛
@AL1717,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න 🙂
@chamila-korea,
අනිවා එලම තමා බලන්නකෝ 😛
@smw8890,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛
@පසිඳු
ඔබටත් ඉතින් ගොඩාක් ස්තූතියි. 🙂
@KoK,
එල එල ස්තූතියි සහෝ 🙂
@Asitha,
ඔබටත් ස්තූතියි කමෙන්ට් එකට 😛
@ගිශාන්,
අනිවා අන්න එහෙම තමයි ඉන්න ඕනා. 🙂
@h,
ඒකනම් පට්ටම චිත්‍රපටිය නේද සහෝ 🙂
@US,
එල එල ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@Rukshan,
බලලා ඉවර වෙලත් කොහොමද කියලා කිව්වනම් තමා හොඳ 😛
රොයිලි උඹ නම් දෙයියෙක් නෙවෙයි, දේවාලයක් බං …..!! 😀 තෑන්ක්යූ වේවා මචෝ සිංහල සබ් වලට …..!! 🙂
ගොඩක් ස්තූතියි…….!!!!!
මාත් මේක එහෙනම් සබ් එක්ක ආයෙ බලන්ට ඕනෙ. මම මේක ගැන රොයිලිට කිව්වට මොකෑ මට කතාවත් මතක නැද්ද කොහෙද 😛
Kamathima jathiye film ekek
Jayawewa
onna banawooo……
Ela Ela sahooo
කොහොම ස්තූති කරන්නද මන්දා…. මං ආසම ජාතියේ film එකක්. Saving Private Ryan එකට පස්සෙ ආපු පට්ටම film එකක්. අනිවා හැමෝම හොදට බලන්න. එතකොට යුද්දෙදි සොල්දාදුවෙක් විදින දුක තේරුම් ගන්න පුලුවන්. අපිට මෙහෙම ආතල් එකේ ඉන්න පුලුවන් උනේ අපේ කොල්ලොත් මේ විදිහට දුක් විදල යුද්දෙ දිනපු නිසා. රොයිලි අයියට මෙන්න පහක්. තවත් මේ වගේම (දෙවනි ලෝක) යුද්දෙ ගැන කියන එලම එල බයිස්කෝප් දෙන්න. දැන්ම බාගෙන seed කරල අනිත් අයටත් බාන්න සපෝට් එකක් දෙමු. රොයිලි අයියා thank you very much…!!!
thanks macho, demma banawa.
මේක සිරා ෆිල්ම් එකක්.
කොච්චර කරත් ww2 වල යුද්ධ කරන්නෙ නෑයො, යාලුවො. ඔය බටහිර රටවල් එකිනෙකාත් එක්ක බොහොම ලඟ සම්බන්ධකම් තියෙනව.
haffffffffffffaaaaaaaa patta….mama me ip man 2 enakan agili gena gena inne…….
Thank u very much
bohoma sthuthi machoo
ohoma yamu digatama 🙂
hi hi…. 😀
tika dawasak hitiye na fun ekata thaniyama podi sanchcrayak damma.. onna awith balanakotama sinhalasub.. ela… mahansi wena hamotama romba thanks.. 😀 රොයිලි bro.. thanks ok.. mewa balala sathutu wena eken bagayak oyata… 😛
ahaa….ela ea..onna bawa
Thankssssss
Wewaaa Sinhala Sub Ekka Dala Thiyana Nisa Aniwa Balanawa….
Mokada Sinhala SUb Hadanna Kochara Mahansi Wenna Oneda kiyala Api Dannawa Ne….
Thankssss Machan.
තැංකූ… තැංකූ… 😀
එල මචො පට්ට පිචර් එක *******
Ela paharak vage.. math banava.
thnx dudez…
ela mama oka balala naha 2nd war godak film mama baluwa oka mama miss karagena balamu download wenna damma facebook comment ekakuth damma
රයන් කොල්ලව බේරගන්න චිත්‍රපටිය බැලුවට පස්සෙ මමත් මේ වගේ කතා වලට කැමති වෙලයි ඉන්නෙ. ඔන්න බාන්න දැම්මා. සබ් වලටත් ගොඩක් ස්තූතියි සහෝ.
අනිවා මේක නම් බානවම තමා, ෆිල්ම් එක ගැන, බලල ඉවර වෙලාම කියන්නම්, තැන්කූ රොයිලි අයියා.
thawath sirama wadak kerala wage,royle sahodarayata sthuthi wena gaman mata banawa…
මමත් බාන්න දැම්මා….
දිගටම වැඩේ කරගෙන යන්න….:)
@අමිල shanuka,
එල එල ස්තූති වෙන්න ඕනා කමෙන්ට් එකට 🙂
@ෂෙලින්ක – කටාර්,
ස්තූතියි මචෝ. දිගටම ඉන්න අපිත් එක්ක. 🙂
@ යෝගී,
හෙ හේ ස්තූතියි අයියා මේ පැත්තට බැල්මක් දාන්න ආවට 🙂
@kamal,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
ඔන්න මමත් බානවා…
ස්තූතියි…
ඔන්න අපි බෑවො……………
niyamai niyamai mewa balanna aasai godaak danma baanna daanawa
තැංකූ අයියා… බාගෙන බලන්නං
@වසන්ත,
මචං ටොරන්ට් එකනම් හරිනෙ. වැරැද්දක් වෙන්න බෑ. ඔයා සම්පූර්ණයෙන්ම බෑවෙනකම් ඉඳලද බැලුවෙ?
@ පොඩි මෑන්,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 🙂
@Bhagya රාජපක්ෂ,
එහෙමනම් මොනා හිත හිත ඉන්නද මේද මචෝ. බාලම බලලා කොහොමද කියලත් කියන්නකෝ.
Charaka,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 🙂
@මුෂී මල්ලී,
ඔය කිව්වෙ. කොහොමද ටිකිරි මොළේ ඈ.
@sama,
හෙ හේ ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ජය වේවා!
මචෝ ටොරන්ට් එකේ අවුලක් තියෙනව වගේ හින්දි කෑලි වගයක් යන්නෙ ටොරන්ට් එක මාරැ වෙලාද
@අම්ර,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
සසික නානායක්කාර,
ස්තූතියි ස්තූතියි. ඒක නෙවෙයි උඹ මේ පැත්තට එන්නෙ සබ් දුන්නම විතරමද බං 😛
බොහොම ස්තූතී ඔන්න මමත් බාන්න දැම්මා
great work.
@DCD Weerawardhana,
ස්තූතියි මචෝ කමෙන්ට් එකක් දාලා යන්න නැවතුනු එකට.
@නිර්නාමික,මැයි 6th, 2010 at පෙ.ව. 10:33,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 🙂
@Dinushka Udara | රොකියා,
ස්තූති වෙන්න ඕනා මචෝ කමෙන්ට් එකට. දැන් ඔයාගේ ඊලඟ සබ් එක කවද්ද දෙන්නෙ??? 😛
@නිදහස,
ස්තූතියි මචං පෙන්වලා දුන්නට. දැනට අපේ tech gay වැරදුනා guy ඒක හදාගෙන යනවා. ස්තූතියි ආයෙමත්.
@Rotiya,
ස්තූතියි සහෝ ඒක පෙන්වලා දුන්නට. අනිවා අපි ඒක හදන්නම්. පිං අයිති වෙන්න ඕනා 😛
@ashan|s,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 🙂
@විදුර ඉමේෂ්,
අනිවා ඔයාව මතක් වෙලාමයි මම මේක දුන්නෙ. එල එල බලලත් කියහන් කොහොමද කියලා.
@shiran,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
@ඉන්දික,
අනේ මොකටද මගෙ කට 😛 😛
@Enri,
හෙ හේ.. ඉවර වෙලාම එන්නකෝ… සිත රිදුන නම් සමාවෙන්න ඕනා. 🙂
@මනිෂ කසුන් ගමගේ,
ඔන්න ඔන්න ඔයා වැරදි කොනෙන් නේ අල්ල ගත්තේ. මම සබ් දාන්න එන අයටනෙ අනතුරු ඇඟෙව්වේ 🙂
@චමිදේවා,
හ්ම්ම්ම් ඒකනේ පෝස්ටරේ ඉඩත් නෑ . ස්තූති වෙන්න ඕනා කමෙන්ට් එකට.
@දිනුක,
එල එල බලලත් කියහන්කො 😛
@chamila,
අන්න ඒකනේ විශ්වාසය සදා….. 😛 ස්තූතියි ස්තූතියි
@Confiuzd ප්‍රෝග්‍රැමර්,
අන්න ඒකනෙ. confused කර ගන්න එපා ඔන්න. 😛
@GiHaN,
ස්තූතියි මචෝ කමෙන්ට් එකටත් 🙂
සිරා …
මේක ගැන අහල තිබ්බා …
පට්ටලු ..
එහෙනම් තන්කූ වේවා !!
රොයිලි අයියා කොහොමද පරිවර්තන කටයුතු එහෙම ??
ela ela dan nam office gedara gihin banna danna ona. oya wage films walate ub dala denawa nam dennam co comment pallenna
පින් සිද්ද වෙච්චාවෙ ඔක්කටම… මෙන්න මාත් බෑවෝ.. ඔව් ඔව් විභාග කට ලග තියෙන අය මේක බලලම විභාගෙට ලෑස්ති උනා නම් තමා හොද.. හික් හික්… ලොල්.
එල මචන් ඔන්න මමත් බානවා…තැන්ක්ස්
මම ස්තූතිවන්ත වෙනවා…..
Thanks bro
Thanks…….. Brother
ලිපි ලැයිස්තුව වැඩ කරන්නෙ නෑ. කරුණාකර ඒක හදන්න.
පට්ටම ෆිල්ම් එකක් වගේ. තෑන්ක්ස් කියුවා රොයිලි සහෝට..
පට්ටම ෆිල්ම් එකක් වගේ. තෑන්ක්ස් කියුවා රොයිලි සහෝට
ela ela
තවත් පොඩි යොජනවක් තියෙයි..පුලුවන් නන් “share” බොත්තම වෙනස් කරන්ඩ…මොකද මේකේ “Facebook” එකයි “twitter” එකයි නෑනේ..ඒවා තිබ්බ නන් අපිට මේ ලිපි Share කරන්ඩ ලෙසියි. 😀
ස්තුතියි රොයිලිය මේක් නන් සිරාම බයිස්කෝප් එකක් වගේ…
ඔන්න එහෙනන් අපිත් බානවෝ…… 😉
ස්තූත්යි… මමත් බානවා….
මම කෑමතිම ජාතියෙ කතාවක්.තෑන්ක්යු රොයිලි අයිය,මේක දුන්නට.දෑන්මම බානවා………………
රොයිලියා ඔය විභාග කතාව ගැහුවේ මටත් එක්ක තමයි. ෂරි ෂරි විභාගේ ඉවර වෙලාම එන්නන්කෝ. 🙂
හුහ් නොබාම ඉදීවී සිංහල උපසිරසිත් තියෙන එකේ
අර පෝස්ටරේ සම්මාන පෝළිමකුත් තියෙන්නේ…එහෙනම් ඔන්න බානවා රොයිලියෝ…
@ රොයිලි ප්‍රනාන්දු : “හැබැයි විභාග කට උඩ ඉන්න අය විභාග ඉවර වෙලාම එන එක තමයි හොඳ” හින්ට් එකකුත් ගැහුවානේ…
එලම ෆිල්ම් එකක් වගේ… බානවා… විභාගෙන් පස්සේ බලනවා…
royliya dunnoth ithin ela tamai……..
ඔන්න එහෙනම් මමත් බාන්න දැම්මා… 🙂
thanx dude
තව පොඩ්ඩෙන් අමතක වෙනවා !!! එල එල මෙන්න බානවා