MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිනාට්‍යමයබලන්නරොෂාන් සෙනවිරත්නසිංහල උපසිරැසි

Safety Not Guaranteed (2012) | අතීතය දෙස ආපසු හැරී නොබලා, ආපසු ගිහින් බැලීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Safety Not Guaranteed (2012)

මුලින්ම මම බයිස්කොප් අඩවියටයි මේකට යන එන, මේ වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වෙන ඔබ සැමටම මම සුබ පතනවා. ඇත්තටම කියනවනම් අපි හරිම පහසුවෙන් මේවා මෙච්චරකල් බාගෙන බැලුවට, සබ් දාන්ට කොච්චරනම් මහන්සි වෙන්ට ඔනිද කියල තේරුණේ මේක කරල ඉවරවුණාම තමා. මට නම් නැතත් කමක් නෑ..මේකේ මහන්සි වෙලා වැඩ කරන අයට කොමෙන්ටුවකින් හරි සුබ පතන්ට ඔබ කාරුණික වන්ට….

මේ මගේ ඉස්සරලාම කරපු උපසිරැසිය. අඩු පාඩු නම් ගොඩක් ඇති ඒත් පළවෙනි එක හින්දා ඒවාට සමා අවසර.. දෙවනි එකෙ ඉදන් ඒවා හදාගන්නම්කො.. දැන් කතාව පොඩ්ඩක් කියන්නම්.

මේක Comedy ගණයට අයිති වෙන සලරුවක්.. ඒත් මේකේ තියෙන්නෙ ටිකක් වෙනස් කතාවක්. මේකේ කතාව දිවෙන්නේ කාල යන්ත්‍රයක් ඒ කියන්නෙ කාලය හරහා අතිතයට යන්ට හදන ටිකක් ගුප්ත පොරකුයි ඒ පොර පස්සෙන් එන පත්තරේක කට්ටියක් ගැන කතාවක්… මේකේ අපේ ජිවිතේට ගන්ට දේවල් තියනවා කියලා මට හිතුණා..එහෙනම් කතාව බලන්ටකො අර පොරට කාල යත්‍රයක් හදාගන්ට පුළුවෙන් වෙයිද කියලා… IMDB අගයත් 7.5 ක් තියනවා ආය ඉතින් කවර කතාද එහෙනම් නංගිලා, මල්ලිලා, අක්කලා, අයියලා, හැමොම මේක බලන්ටකො.

අපි තවත් එකකින් ළගදීම මුණ ගැහෙමු … එතකන් හැමොටම ජයවේවා….

Safety Not Guaranteed (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/EaTz” type=”icon” “center” newwindow=”yes”] 599 MB කොපිය මෙතනින් බාගන්න[/button]

3e40a52d3dee6edee8f39ce297c3d5febbaf9be3

[button link=”http://tinyw.in/ljff” type=”icon” “center” newwindow=”yes”] 1.29GB කොපිය මෙතනින් බාගන්න[/button]

670308a6fbe4870caaaf3e437e059f8b7ac8f2d0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2464 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/RoshanS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

41 thoughts on “Safety Not Guaranteed (2012) | අතීතය දෙස ආපසු හැරී නොබලා, ආපසු ගිහින් බැලීම [සිංහල උපසිරසි සමඟ]

  • Thanx for the sub saho…Best of luck..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Dhanusha Buddhika $andaruwan

    Wellcome to this Kingdom …… !!! (y)

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගෙන් උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

    Reply
  • lahiru dilshan

    Thanks Bro…!!!

    Reply
  • Saman Prasad ( Black Panther )

    නියමයි කොල්ලො. පළමු වැඩේට සුභ පතනවා!!!

    Reply
  • Sinhala sub nm biscorplk thama.Katha 2k naha.love u..

    Reply
  • පළවෙනි එකට සුබ පැතුම් සහෝ…දිගටම සබ් දෙමු.ජය වේවා…

    Reply
  • G’ luck for the 1st attempt Bro.subata thanks ROSHAN saho.good work….digatama sub demu.jaya wewa…………

    Reply
  • සබට තුති
    ඔබට ජය…….

    Reply
  • බොහොම ස්තූතියි රොෂාන් සහෝ සිංහල උපසිරැසියටනේ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    තෑන්ක්ස් සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • Thanks machan . Looking good….. We want more … thank you again

    Reply
  • නලින්

    ස්තුතියි රොශාන් සහෝ!

    පළමු වැඩේට සුභ පැතුම්. දෙවනි එකෙන් හමුවෙමු

    ජය වේවා!

    Reply
  • thkz yalu……………………………………………………………………………………………………………………………………………………………

    Reply
  • Hondai..Hondai..Ohoma Yan…!

    Reply
  • පළවෙනි එකටම ලස්සන ෆිල්ම් එකක් වගේ ගෙනත් තියෙන්නේ
    බලමුකෝ කොහොමද කියලා. ඔන්න මමත් සබ් එක ගත්තා
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට.. 🙂 🙂 ජය.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
    • එල එල ලගදිම තවත් එකක්

      Reply
  • දිල්ෂාන් කාලිංග (ඩිලා)

    පළවෙනි ඡේදයම හිතට වැදුනා සහෝ….ඒක නම් ඇත්ත.ඒක ඉතින් කරලම බලන්න ඕනේ.

    සබට ස්තුතියි බං…..
    බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා….
    දිගටම සබ් දෙමු නේද…
    ජයවේවා!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සතුටිඅන් පිළිගන්නවා බයිස්කෝප් එකට
    ජයෙන් ජයම වේවා
    ඊලඟ එකත් ඉක්මනට දෙමු

    Reply
    • යෙප් …ජය වෙවා

      Reply

  • නියමයි
    😛
    සාදරයෙන් පිලිගන්නවා
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
    • ඔව් ඔව් ලගදිම හම්බවෙමු …..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *