MENU

18+Featured ArticlesMaxxASinhala Subtitleක්‍රියාදාමචිත්‍රපටිනාට්‍යමයබලන්නසත්‍ය කතාසමීර චතුරංගසිංහල උපසිරැසි

Rush (2013) | බිහිසුණු අභියෝගයක අවසානය කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 18 votes.
Please wait...

rush_2013

ඔන්න එහෙනම් අපි කාලයක් තිස්සේ බලන්න බලන් හිටිය සුපිරි බයිස්කෝප් එකක් අරගෙන තමයි මේ සොඳුරු අඩවියට පා තබන්න අර අදින්නේ. ඔයාලා හැමෝම රේසින් ෆිල්ම් බලන්න කැමතියිද කියලා අහන්න දෙයක් නැහැනෙ. විනාඩි 123 ක් පුරා දිවෙන,එක හැල්මේ නරඹන්නට පුළුවන් ඔස්කාර් සම්මාන ලාභී Ron Howard ගේ අධ්‍යක්ෂණයෙන් යුක්තවූ මේ සලරුව IMDb මීටරයේ 8.3 ක අගයක් සටහන් කර තියෙනවා නොවැ. ඉතිං තවත් මොන කතාද? Action, Biography කියන කාණ්ඩ වලට දාලා තියෙනවයි කියන්නේ. මෙතෙක් ලොව බිහිවූ චිත්‍රපට අතරින් 149 තැන මේ වෙනකොට හිමි කරගෙන තියෙනවා. Thor, Red Dawn, The Avengers වගේ ෆිල්ම්ස් වලින් ජනාදරයට පත් Chris Hemsworth තමයි මේකේ වැඩකරුවා.

මුලින්ම කියන්න ඕනේ මේක 1976 දී සිදුවූ සත්‍ය කතාවක් මත පදනම්ව නිපදවූ කාර් රේසින් ෆිල්ම් එකක්. ජේම්ස් සයිමන් වොලිස් හන්ට් සහ නිකී ලවුඩා තමයි මේකේ ෆෝමියුලා තරඟ සඳහා ප්‍රතිවාදීන් දෙදෙනා වෙන්නේ. හරියට සංසාර ගත හතුරෝ දෙන්නෙක් වගේ තමයි හැසිරෙන්නේ. නිකී ලවුඩා කියන්නේ හරිම අමුතු චරිතයක්. නීති වලටම තමයි වැඩ කරන්නේ.තමන් ගේ ජිවිත අවදානම ගැන ගොඩක් හිතනවා. නමුත් හන්ට් එහෙම නැහැ. හරිම සරල විදියට තමයි ජිවත් වෙන්න. දකින දකින කෙල්ලෝ පස්සේ යනවා. හොඳට විනෝද වෙනවා. කිසිම වගකීමක් නැහැ. කිසිම දෙයක් ඕනෙවට වැඩිය ගණන් ගන්නෙත් නැහැ. ලවුඩා කියන්නේ මේ ක්‍රීඩාවේ ප්‍රවීණයෙක්. ඔහු තමයි කලින් ලෝක ශුරයා වෙලා තියෙන්නේ. 1976 තරඟාවලිය අතරතුරදී එක් තරඟයක් අතරතුර ලවුඩා බරපතල අනතුරකට ලක් වෙනවා. ඒ නිසා ඔහුට තරඟ කිහිපයක් මඟ හැරෙනවා. ඒ අතරේ හන්ට් ලකුණු සටහනේ ඉදිරියට එනවා.නමුත් තරඟාවලිය අවසානය වෙනකොට ලවුඩාට හොඳ වෙලා දවස් 42 ක් ඇතුළත නැවත පැමිණෙනවා. මොනවා වෙයිද? අවසානයේ කවුරු දිනයිද?

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මේ වගේ තවත් හොඳ ෆිල්ම් එකක් අරන් එනකම් තාවකාලිකව සමුගන්නම්. හැමෝටම ජය පතනවා!!!

Rush (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/kzCt” type=”icon” “center” newwindow=”yes”] 550 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

f422765d7ea645e2c29f58ed7e1d065967cedabd

[button link=”http://tinyw.in/pqWv” type=”icon” “center” newwindow=”yes”] 710 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

f402f43e064c185c7657907004d4da48c46d41af

[button link=”http://tinyw.in/95hw” type=”icon” “center” newwindow=”yes”] 1.46 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

378ce188a1e2d275831af105a5c17c174a9f924f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16773 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

110 thoughts on “Rush (2013) | බිහිසුණු අභියෝගයක අවසානය කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • Shehan Tharindu

    Supiri film ekak. Thanks for the sub

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • Tnks wewa.. balanna sahena uwamanawen hitiye…

    Reply
  • thanks lot saho!!!!!!!!!!!!!!

    Reply
  • suppa mchn…………..

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට

    Reply
  • බොහෝම ස්තූතියි
    උසස් අර්ථවත් නිර්මාණයක්

    Reply
  • දිල්ෂාන් කාලිංග

    ඔන්න ඉතින් දෙවියනේ කියල බලල ඉවර කරා.රේස් කිව්වොත් කව්ද ඉතින් අතාරින්නෙ…මගේ ප්‍රියතම චිත්‍රපටි වර්ගය.
    එහෙනම් ඉතින් බොහෝම තුති සබ් එකට.

    Reply
  • thanks saho.meka patta film ekak

    Reply
  • mcn, 550MB copy ekata sub file 4n ekak wath wada karan na.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සාරංග ලියනගම

    සුපිරිම film එකක්.. හොඳ කොපි එකක් එනකම් බලාගෙන හිටියේ.
    Ron Howardගේ film එකක් කියන්නේ ආයේ සුපිරිම තමා.
    මේ film එකේ accident එක පවා සිදුවූ අයුරින්ම ප්‍රතිනිර්මාණය කරලා තියෙන හැටි අපූරුයි. ඒ වගේම නිකී ලවුඩා කියන්නේ F1 වලින් බිහිවුණු අතිවිශිෂ්ටයෙක්.
    film එක බලන්න කලින් පුලුවන්නම් මේ දෙන්න ගැනම විස්තර පොඩ්ඩක් Wikipedia වලින් කියවන්න.

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේක සුපිරි ෆිල්ම් එකක් අනිවා බලන්න ඕනි,ජයවේවා.

    Reply
  • බොහෝම ස්තුතියි සබ් එකට….

    Reply
  • මට නම් පෙන්නේ මේක ayrton senna and alain prost ගේ කතාව වගේ

    Reply
  • bohoma stuti sameera saho… .

    Reply
  • තිලංක

    පට්ට කථාව….. සුපර්…. සිංහල සබ් නැත්නම් මෙලෝ දෙයක් තේරෙන්නැති වෙන්න තිබුනා…. තෑන්ක් යු සහෝ…තෑන්ක් යු

    Reply
  • film ekanam niyamai. eth sinhla sub nam mona widihenwath wada karan na…… mcn taraha nathuwa poddak eka soya bala danuwath karanawada???? pls….

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ මේ බලන් උන්න චිත්‍රපටයට සිංහල උපසිරැසි දැම්මට. ජය෴෴ 😛 😛

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………

    Reply
  • Achintha sameera

    සමීර චතුරංග තැන්ක්ස් මචෝ සබ් එකට.තව හොද එකකට සබ් දේමු

    Reply
  • නලින්

    නියමයි සමිරයා!

    මෙකේ හොද කොපියක් එනකම් උන්නේ

    ජය වේවා

    Reply
  • Thanks machoooo…..
    Enakan balagena hitiyeeee

    Reply
  • Yashoda Hemal

    Supiri 😀 sub denakam hitiye 😉

    Reply
  • mudiya / මුදියා

    මංසලෙත් තිබුන නේද විස්තරේ.
    ආපු ගමන් බලන්න හිතාගෙන හිටියෙ.
    නියමයි සමීරයෝ.
    අනිව බෑමක් තමයි ඉතිං.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • Honda copiyak enakan hitiye. tnx bro….

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • ඔබට සහ බයිස්කෝප් මංසලට සේවය ලබාදෙන සියලුම සහෝදර සහෝදරියන්ට සහ යන එන සියලුම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා…2014 නව වසරේ ඔබගේ සියලුම පැතුම් ඉටුවේවා …. ස්තූතියි

    Reply
  • amila roxx

    thankzzzzzzz sub ekata sameera 😀

    Reply
  • Download Manager

    Thanx machan

    Reply
  • චමීර දිල්හාන් (CD)

    ස්තුතියි සහෝ!

    Reply
  • ගයාන් රූකාන්ත

    ඔන්න ගත්තා

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    සුපිරිනේ කොල්ලෝ
    මෙන්න බාන්න දැම්මා
    සබට බොහොම තුති වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි මේක දෙනකන් උන්නෙ 🙂
    ජයවේවා සමීරයො 😛 😛

    Reply
  • harsha bandula

    niyamayii saho

    Reply
  • “චූටී මල්ලි”

    මේකනම් එනකම් බන් උන්නෙ
    2013 වසරෙ හොදම ස්පෝර්ට් ෆිලිම් 1 නෙ
    පටස් ගාලා දුන්නට තුති බන්
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • Supeeeeeeeeeeeeeeeeeeeeeeeeeerrrbbb.. thanks lot.

    Reply
  • ‍නි‍ය‍ම ‍එ‍කක්‍ ‍නෙ ‍දී‍ලා ‍ති‍යෙන්‍‍නේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි………..

    Reply
  • කැළුම්

    ලෝකේ හොදම එකක් නේ
    අනිවා බලනවා

    තුති

    Reply
  • නියමයි හොද කොපි එනකම් මම බලාගෙන හිටියේ

    Reply
  • Ela ela…supiri bandayakk vagee sahooo….thankss thankss sub ekatahhh….onna ehenamm bagaththaa..

    Reply
  • ela thwath aluth paharwal bassamu sameera

    Reply
  • baiscope best sameera best

    Reply
  • සබ් එක දෙනකම් හිටියේ මන් ජය!

    Reply
  • ගයාන් රූකාන්ත

    එහෙනම් කොල්ලා වැඩේ ඉවර කරලා
    ඔන්න ගත්තා

    Reply
  • එරංග

    එලස් අදම බලනව

    Reply
  • Hasitha prasad

    සමීර දෙන්නේ ඉතින් පට්ට පතුරු ඒවා නේ

    Reply
  • suprima bandayak ne meyka

    Reply
  • rusuru | රුසිරු

    සුපිරිම ෆිල්ම් එකක් නේ මචෝ

    Reply
  • elakiri hode sameera supiri kolloek thama

    Reply
  • maru a. ada reta balanna aki. pin appa mewa hadala dana සමීර චතුරංග bosata . Happy New Year Sameera , Baiscope web Admin & All…!!!

    Reply
  • මේක නම් පට්ට. දෙනකම්මයි උන්නේ. බොහෝම ස්තුතියි සබ් එකට

    Reply
  • loweth na damma banna danwa

    Reply
  • meyka denakam hitiye txxxxx

    Reply
  • pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaiiiiiiiiiiiiiiii !

    Reply
  • maxxa baiscope ake denne supirima awane

    Reply
    • ඉස්සර අපි ටීවී සීරියල් බලන එක විනෝද වැඩක් වෙලා තිබුනෙ. මේ සයිට් එක නිසයි හිරු ටීවී එක නිසයි දැන් ඒකට කෙල වෙලා තියෙන්නේ. ඇයි? මේ සයිට් එකෙ හොඳ පැත්තකුත් නැතුවම නෙවෙ. ඒත් ජීවිතේට ඉංග්‍රීසි වචනයක් තේරුම් ගන්න බැරි ගොන් හරක් මේවා බලලා අපිට ඉන්න නෑ කියෝනවා. කොච්චර ගොන්ද කියනවා නම් තමං ජීවිතේට බලලාවත් නැති ෂෝස් පවා විවේචනය කරනවා මචං ප්‍රිසන් බ්‍රේක් එකට ගහන්න එකක් නෑ ඕවා මොනවාද කිය කිය. මම නම් කියන්නෙ අමාරුවෙන් හරි ඉංග්‍රීසි සබ් එක්ක බලන්න නැත්තං කතාවෙ නියම රසය ගන්න බෑ කියලයි. ටික කාලයක් ගිහින් ප්‍රනවුන්ස් එක හුරු උනාම සබ්ස් නැතුව බලන්න පුළුවන්.

      Reply
      • ශාන් විමුක්ති [විමා]

        කඩ්ඩ සමගින් බලනකොට වචන හුරුවෙන කතාව මම පිළිගෙන ඔයා එක්ක එකග වෙනවා.

        ජීවිතේට ඉංග්‍රීසි වචනයක් තේරුම් ගන්න බැරි ගොන් හරක්
        අප්සැට් නේ මචෝ මේ කතාව, හැම කෙනාටම කඩ්ඩ බැරිවෙච්චි පලියෙන් එහෙම කියන එක අසාධාරණයි නේද.
        ඔයාගේ ඔය කියලා තියන කතාව වලව් පැලැන්තියේ අය පුහු මාන්නේකින් කියන කතාවක් වගේ මට නම් පෙන්නේ

        සහෝ අපි උපසිරසි දෙන පරමාර්තේ තමයි හැම කෙනාටම නිර්මාණයක් රස විදීමේ අවස්තාව ලබා දීම. අපි මේ දේ කරන්නේ ඔයා ඔය කියන බොහොමයක් දෙනා වෙනුවෙන්.
        අනික කඩ්ඩ දන්නවා කියන එක ඒ හැටි දෙයක් නෙමේ මචං
        උබ ඉතාලි ගිය එකෙක්ගෙන් අහලා බලපන්කො කඩ්ඩට එහෙ තියන තැන මොකක්ද කියලා.
        ජපානෙට ගිය කෙනෙක්ගෙන් අහලා බලපන්
        කඩ්ඩ ගණන් ගන්නේ නැහැ බන් සත පහකට.

        Reply
        • චමීර දිල්හාන් (CD)

          සහතික ඇත්ත විමා සහෝ… ඉංග්‍රීසි කියන්නේ සන්නිවේදන මාධ්‍යක් විතරයි. ජපානයේ ඉන්න සමහර මහාචාර්යවරුන්ටත් ඉංග්‍රීසි බෑ. එයාල පිටරට දේශණ වලට යද්දී වෙනම භාෂා පරිවර්තකයන් ගෙනියනවා…

          Reply
          • ගයාන්

            @ Mica

            අපේ මවු භාෂාවෙන් ෆිල්ම් බලනකොට මාර ගතියක් එන්නේ, ඔය කියන කඩ්ඩ උබට ලොකු උනාට අපිට අපේ භාෂාව වටිනවා ,ට්වි එකේ පැය එකහමාර ෆිල්ම් එකක් පැය 2කකත වඩා යනවා , ඒ අස්සේ ඇඩ් වටේම මෙලෝ රහක් නෑ, ඒ අතරේ බයිස්කෝප් එකෙන් කරන වැඩේ රන් හා සමානයි 🙂 නිදහසේ ෆිල්ම් එකක් බලන්න ඇහ්කි
            අපිට

            දිගටම කරන්න මේ වැඩේ ඔය දේවල් ගැන නොසිතා

            ජයම වේවා !

            Reply
            • nadun prabodana

              athha… math film balnne sinhala sub thiyenawm witaiiii….. ballan sinahala 1 wachaneka kochara terumak tiyeda kiyala,,,,, 🙂

              Reply
      • Mona mala yaka mona readda keavuwath mea vade neyeameata yanava kese deayakata saleannne eapa karana vadakata hodak keyannne natuwa readdaval keyana reavunva mata peannne ba
        English film 1k thamathamange mother language eakin sub dageana harry eakko hada kavapu 1k harry balanakota english pronounce eake tearuma harry dana gatta hake eaka film eakakin words 10k vath pronounce dana gattoth film 10k baladde words 100k eaka saheana devunuwak anith eaka tamai onama film eaheakaka neyama rasaya ganna puluwan english valin baluwoth eayanakatava amuulika pachayak ai harakuneeee thopi english book eakak keyavadde thopita maiiyan veanneath eaka hinda tamai thopi eassaravealama sinhala hodata igeana ganella igeana gattu udaviyata sinhala vala vatenakama teareana hinda tamai mea udaviya mahansi nobala teyeana searama vadath paaalu karageana meava karannne thopita kese agayak naaaaaaaaaaaaaaaa onna meaka cradit card eakin geavala karanna teabunanam ann eatakota teareai meavala agaya saha SINHALA LANGUAGE eake teyeana vatenakama BAISCOPE web ite eakata saha ea site eake seyaluma STAFF memberslata mama Hadavatinma suba pathana athara obata sada JAYA

        Reply
      • දුලිත රාජපක්ෂ

        @mica
        අනේ තෝ කඩ්ඩ දන්න මිනිහ. ඔක්කොටම වැඩිය බුරුවෙක්නේ උබ. ටීවි සිරියල්. ගොන් කම පෙන්නන් නැතුව හිටපන්. මේ සයිට් එකෙන් කරන වැඩේ වෙන කොහෙන්වත් වෙන්නේ නෑ. පට්ට සයිට් එකක්. ටීවි සිරියල් ගොනා.

        Reply
    • බොහෝම ස්තුතියි

      Reply
    • DILAN ASANKA

      @ mica

      ” ටීවී සීරියල් ”

      ” ප්‍රනවුන්ස් ”

      gona

      Reply
    • අනේ බන්. උඹ මහ ලොකු කඩු කාරයෙක් නම් මෙතනත් කඩ්ඩෙන්ම කොටල යන්න එපැයි ගොනෝ…. යකෝ ලංකාවේ හැම එකාටම කඩ්ඩ බෑ. ඒත් මැම එකාටම රස වින්දනයක් තියනවා. ඒ රස වින්දනේ අඩුවෙන් හරි වැඩියෙන් හරි දෙන එක හොඳයි කිසිම රස වින්ඳනයක් නොදී වඩා. උඹේ කමෙන්ට් එකෙන්ම පේනවා උඹ මහ ආත්මාර්ථකාමියෙක් කියලා.

      Reply
    • Ane nikan moda comments danna epa Mica. Baiscope eka apita. Api Biscope ekata. mekata gahanna thawa ewa naha. TV eke Serial eka balala TV eka pole gahapan. TV serial 😀

      Reply
    • Lakshan Yatiwella

      ඔය මිකා මොකා උනත් පුතේ මේ අපේ වෑයම ගැන දෙයක් දැනගන්න එක ගොඩක් වටිනව. සිනමාව කියන්නෙ පැට්ටො ඔහොම භාෂාව ගැන කිය කිය දෙකේ කොලේට දාන්ඩ පුළුවන් දෙයක් නෙවෙයි.ඒක මුල්ම කාරණේ..

      අපේ රටේ එක්තරා පන්තියකට සීමා වෙලා තිබ්බ විදේශීය සිනමාව අපි දන්න කියන වගේම නොදන්න නොකියන සිංහල දන්න සිංහල කතා කරන බාල මහළු හැම කෙනෙක්ටම සමීප කරන්ඩ තියපු එක්තරා සුළු අඩිපාරක් විදයට පටන්ගත්ත බයිස්කෝප් සිංහලෙන් අඩවිය තමයි මේ වෙනකොට හයිවේ එකකට පෙරලිලා පිටින් එන ගල් මුල් මැද්දේ බොහොම යටට මුල් බහින්නේ..
      ඉතින් මෙහෙම ඩිංග ඩිංග මහා රූස්ස ගහක් වෙන්ඩ යත්න දරන වගේම අද වෙනකොට ඒ මහන්සියෙ අඩම්බරනීය ප්‍රතිඵල භුක්ති විදින මේ ‍අඩවියට මගේ ඉංග්‍රීසි දැනුමෙන් පුංචි කොම්පෝස්ට් අහුරක් හරි එකතුකරන්ඩ පුළුවන් වෙච්ච එක ගැන මම ලබන්නෙ බොහොම නිහතමානී ආඩම්බරයක්.
      මේ අඩවියට එක්කාසු වෙන උපසිරසි එක්කාසු කරන හැමෝම මේ සතුට හද පතුලෙන්ම ලබනව කියන එකට ඔයාල හැමෝම මං හිතන්නෙ මාත් එක්ක එකග වේවි.

      ඉතින් පුතේ අපි දන්න ඉංගිරීසිය නොදන්න ඈයොන්ට උගන්නන්ඩ යන්නෙනම් නෑ. ඒවට තමයි පුතේ හතු පිපෙනව වගේ ඉංග්‍රීසි පන්ති තියෙන්නේ. ඉතින් පැටියෝ මේක ඉංග්‍රීසි පන්තියක් නම් නෙමේ. හැබැයි මේක ඉංග්‍රීසි මල පොතේ අකුරක් බැරි එකාටත් තමන්ගෙ උවමනාව මත ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ තියන විශ්ව විද්‍යාලයක්. ඒකට තියෙන්ඩ ඕන තමන්ගෙ උනන්දුවයි කැපවීමයි විතරයි .

      ‍අපේ මේ වෑයම ලෝක සිනමාව (ලෝක සිනමාවට ඉංග්‍රීසි වලින් එහා ගිය ලොකු පරාසයක් තියනව කියල මිකා සහෝදරයා හො සහෝදරී දන්නව කියල හිතනව)ගැන නොමිලේ උපාධියක් ලංකාවටම ලබාදෙන එක කියලත් ඔය සහෝලට මතක් කරන්ඩ කැමතියි.
      ඒ එක්කම සමීර සහෝට මේ උපසිරසි ලබා දීම ගැන මගේ හදපිරි ප්‍රණාමය.
      ඒ වගේම හැමෝටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

      Reply
  • සුපිරිම එකක් සබ් දෙනකම් හිටියේ ටීවී එකේ ගියා මෙලෝ රහක් නෑ ඇඩ් කලර්ස් අන්තිමයි උන් දුන්න එක

    Reply
    • aniwa Tv ake melo rahk na baiscope denakm api inne

      Reply

Leave a Reply to zumo man Cancel reply

Your email address will not be published. Required fields are marked *