MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅදිත ප්‍රවීන්අප‍රාධඅභිරහස්ක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයබලන්නයුද්ධවෙනත් භාෂාසිංහල උපසිරැසි

Rurouni Kenshin: The Legend Ends (2014) | දුර්වලයන් සහ ශක්තිවන්තයන් !… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 5 votes.
Please wait...

Rurouni Kenshin The Legend Ends 2014

ඔන්න අලුත් ජපන් සලරුවක් ඔයාලට අරගෙන  ආවා . මුලින්ම ස්තුති කරන්න ඕන මේක භාර  දුන්න සමීර චතුරංග අයියට. මේක මීට පෙර නිකුත් වුණ චිත්‍රපට දෙකකට සම්බන්ධ චිත්‍රපටයක් . ඒ චිත්‍රපට දෙක තමයි  Rurouni Kenshin 2012 සහ Rurouni Kenshin: Kyoto Inferno (2014). මේ චිත්‍රපට දෙකම මීට පෙර බයිස්කෝප් අඩවියේ ලබාදීලා තියනවා. වඩා හොඳින් කතාව තේරුම් ගන්න නම් ඒ  චිත්‍රපට දෙකම බැලුවොත් හොඳයි කියලයි මම හිතන්නේ. ඒ දෙක නොබැලුවා කියලත් අවුලක් නෑ. මේ චිත්‍රපටය රස විඳින්න පුලුවන්.

Action | Adventure | Drama  විදියට තමයි  වර්ගීකරණය කරලා තියෙන්නේ.  ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Tatsuya Fujiwara, Takeru Satô, Emi Takei  යන අය විසින්. ලැබිලා තියන IMDb අගය 7.8ක්. ඉක්මනට කතාවත් කියලා දාන්නම්. කෙන්ශින් කියලා තරුණයෙක් එක්තරා යුගයකදී මිනීමරුවෙක් වෙලා ඉන්නවා. ඒත් මෙයා ඒ දේවල් කරන්නේ තමන්ගේ රටේ මිනිස්සුන්ගේ  දුක නැතිකරලා රටට සාමය උදා කරන්න. මෙයාට රජයේත් ප්‍රසාදය ලැබෙනවා. රජයට විරුද්ධ ශිශියෝ කියලා දුෂ්ටයෙක් යුධ නැවක් ජපාන මුහුදේ නවත්වලා කෙන්ශින් කලින් කරපු අපරාධවලට දඬුවම් දෙන්න කියලා රජයට තර්ජනය කරනවා. එහෙම කරන්නේ කෙන්ශින් ඉලක්ක කරගෙන ඉන්නේ තමන්ව බව ශිශියෝ හොඳටම දන්න නිසා. ඉතින් කෙන්ශින්ගේ යාලුවොයි, එයාගේ ගුරුතුමායි මේ අභියෝගවලට මුහුණ දෙන හැටි තමයි මිනිත්තු 135ක් තුළ දිවෙන්නේ. කඩු සටන් එහෙම ගොඩක් තියනවා. හැමෝටම නරඹන්න කියලා ආරාධනා කරනවා.

හැකි අය හැකි පමණින් අදහස් දක්වලා යන්න . තවත් සලරුවක් ඉක්මනට අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා . දිගටම රැඳෙන්න බයිස්කෝප් සමග !


No Good Deed (2014) on IMDb

 

 

[button link=”http://tinyurl.com/mj3ehha” type=”icon” “center” newwindow=”yes”] 705 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

4C39219F7406C6AA0309B424A1524428E2B9942F

[button link=”http://tinyurl.com/p68hv78″ type=”icon” “center” newwindow=”yes”] 1.58 GB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]

E18DEAF7CABCEB9377E8AD7F5F7D69DD8E7D37C4
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6068 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

37 thoughts on “Rurouni Kenshin: The Legend Ends (2014) | දුර්වලයන් සහ ශක්තිවන්තයන් !… [සිංහල උපසිරැසි සමඟ]

  • නිමේෂ් කාවින්ද .

    උපසිරැසියට බොහොම ස්තූතියි අදිත සහෝ ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දුන්නාට !

    Reply
  • Anonymous

    4 weni eke sub onee ikmanata

    Reply
  • Navod nimsara

    4 weni ekatath sub dennko ikmnta

    Reply
  • සබට තුති සහෝ

    Reply
  • සබට තුති
    ජයම වේවා..!!

    Reply
  • thanks macho sub ekata
    niyama film ekakne dila thiyenne……

    Reply
    • 4 weni eke sub ekath ikmanata onee bro

      Reply
  • elazzzz film okkoma maru mekath a widiyatama ati jaya wewaaaa….

    Reply
  • pavithra rushan

    pateta film eka bnzzzzzzzzzzz……….meke ituru ekath ela mcoooooo……….ublta thawa wadi wadiyn sub krnna labewa kyala pathamiiiii………

    Reply
  • tawa karanna sakthiya lebenna onee…tanks a lot for sub…..

    Reply
  • බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    මේකන්ම්
    බැලෙයිද කියන්න බෑ
    කෝම උනත් සබට තුති
    ඔබට ජය……………

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • thanks

    digatama karagena yanna……………………………..

    Reply
  • Thanks Saho…. Sunb akata Bohoma Pin….

    Reply
  • thank U වේවා! 😉

    Reply
  • රවිඳු නිපුන්

    බොලේ මේ උඹනේ…
    නියමයි ආ…
    දිගටම සබ් දෙමු..
    තෑන්ක්ස් මේකට…

    Reply
  • නියමයි නියමයි.
    සුපිරි ෆිලුමක් වගේ.
    තාම එකක් වත් බලලා නම් නෑ.
    අනිවා බලන්න ඕනේ දැන් නම්.
    සිංහල සබ් එකට ගොඩාක් ස්තුතිය අදිත සහෝ
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා!!!!!!!

    Reply
  • Srimal Nishan

    thanks …………….

    Reply
  • me film akata sub set wena copy akak direct ganna link akak awnda plez..

    Reply
  • elane anakal hitiye thanks ……………hobit 3 dennakooo

    Reply
  • kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Ela man film 3 ma baluwa mea film aka tama patta kattak kawee copy akak hoya ganda

    Dan Sub dala balanawa

    Thanks bro….

    Reply
  • thusitha tpka

    ela wadak arrow S3 E10 sinhala sub eka ikmanata dandooo

    Reply
  • සිතුම් L. කෝදාගොඩ

    ඔන්න මාත් මේක බාන්න දැම්මා.ස්තුතියි.ජය වේවා

    Reply
  • නියමයි, කලින් එකත් බෑවා එලටම තිබුනා ෆිලුම. මම 2012 ෆිලුම ගැන දැනන් හිටියේ නෑ ඕන්න දෙකම දැම්මා එහෙනන් ජය වේවා…………..

    Reply
  • එල ඈ..
    කලින් එකනම් බැලුවා. මේකත් බලනවා.
    තව එකකුත් එයිද??? 😀
    ජය වේවා. !

    Reply
  • මධුශාන් (ගජිනි)

    මම මේ ෆිල්ම් එකේ කලින් එක නම් බැලුව ඊටත් කලින් ෆිල්ම් එකකුත් තියෙනවා කියල දැන් ටම දැනගත්තේ.
    තැන්ක්ස් මචන්…. nice work………
    ජයවේව……………!!!!!

    Reply
  • IMDb
    7.8/101,378 votes

    Patta Agayakne..
    Anivaryen Gannona..
    Thanks For Sub.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *