Running with the Devil (2019) War Sinhala Subtitles | මිනිසුන් බිලිගන්න මත්කුඩු නැමති යක්ෂයා . [සිංහල උපසිරසි සමඟ] 18+
ඔන්න යාළුවනේ තවත් සුපිරි පහරක් අරගෙන තමයි. මේක Crime, Drama, Thriller අයත් සුපිරි පහරක් ඒවගේම මේකට IMDB දර්ශකයේ 5.3 අගයක් ලැබිලා තියෙනවා. ලැබිච්ච අගයෙන්ම හිතා ගන්න පුලුවන්නෙ මේක සුපිරයක් කියලා. ඒවගේම මේකේ ඉන්නෙ ඔයාල කවුරුත් දන්න සුපිරි නළු යුගලක් Nicolas Cage, Laurence Fishburne ඒවගේ මේක අධ්‍යක්ෂවරයා වෙන්නෙ Jason Cabell.…..
එහෙනම් වැඩි කථා නැතුව අපි පොඩ්ඩක් මෙකේ ස්ටෝරිය ගැන ලාවට වගේ දැන ගෙන ඉමු නේද. මේකේ ස්ටෝරිය ආරම්බයේදිම එක්සත් ජනපදයේ ෆෙඩරල් නියෝජිතයකුගේ සහෝදරියක් මිය යනවා අධික ලෙස කොකේන් අරගෙන. ඒ සිද්ධියත් ඇය හිතා ගන්නවා ඇයගේ සහෝදරිය ගේ මරණයට වගකිව යුත්තන් ඒ කිව්වෙ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හැම කෙනෙක්වම ඉවරයක් කරන්න ඕන කියලා. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැහැ. මොකද කිව්වොත්ඒ වැඩේ සම්බන්ධ වෙන්නේ අමුතුම ජාතියේ ඩයල් දෙකක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි ක්‍රියාදාම වගේම හැම මාදලියක බයිස්කොප් වලින් හැමෝම දන්න ඩයල් දෙකක්. ඒ ඩයල් දෙකෙන් එකෙක් හොදටෝම මත්කුඩු වලට වගේම ගණිකාවන්ට පිස්සුවෙන් වගේ ඇබ්බැහි වුන කෙනෙක්. අනෙකා ගැන කාටවත්ම හිතා ගන්න බැරි විදිහේ ඩයල් එකක්. ඔහු පිසා කඩයක් දාගෙන ඒකට මුවා වෙලා මොනවා කරනවද කියලා කිසිම කෙනෙක් දන්නෙ නැහැ. ඔය ජර මර අස්සෙ ඔවුන්ගේ කොකෙන් හමුදාවට අසුවෙනවා. ඒකට ඔවුන්ගේ ලොක්කට හොදටම මල පනිනවා. ඒ සිද්ධියෙන් පස්සෙ ඔවුන්ගේ කොකේන් ප්‍රවාහනය අනතුරු දායක නිසා ඔවුන්ගේ ලොක්කා , ඔවුන්ට බාර දෙන වගකීම වෙන්නෙ රහසිගතව කැනඩාවට කොකේන් අරගෙන එක. එහිදි ඔවුන්ට කරදර කිහිපයකට මුහුන පාන්න සිද්ධ වෙනවා . මොකද කිව්වොත් එවුන් දෙන්නා කොකේන් ටික කැනඩාවට ප්‍රවාහනය කරන්න තෝරගන්නෙ දුෂ්කර මාර්ගයක්. මම මොකද එහෙම කිව්වෙ මොකද කියලා ඔයාලට මේක බලාගෙන යද්දි වැටහේවි.
ඒ වගේම මම මීට වඩා මේ බයිස්කොප් එක ගැන ඔයාලට කියන්න යන්නෙ නැහැ. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ ඔවුන්ට කොකේන් ජවාරම සාර්ථකව කරගෙන යන්න පුලුවන් වේවිද. ෆෙඩරල් නියෝජිතයට මත්කුඩු ජවාරමේ ලොක්කගේ ඉදලා ඒකට සම්බන්ධ අයව ඉවරයක් කරන්න පුලුවන් වේවිද කියලා.
එහෙනම් මෙවැනිම සුපිරි බයිස්කොප් එකක් අරගෙන ඉක්මණින්ම ඔයාලව බලන්න එන්නම් …….
තව ඩිංගෙන් කියන්න අමතක වෙනවා. මේක ලොකුහිටියන් බැලුවනම් හොඳයි ..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11645 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Brother
contact num ekak nadd
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Thanks for a sub
බොහොම ස්තූතියි බයිස්කෝප් <3
Thank You Brother Sub Ekata
Bluray update nadda
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Army of One 2016 ෆිල්ම් එකට සබ් කරන්න පුලුවන්ද?
sub downlad karanna be ne
Thanks for Sub!
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks Bro
ELa
thank you for the subtitle and keep it up
Thanks……….
ස්තූතියි සහෝ
ela saho thanks
thanxx bro……..
Thanks …………..good luck
thanks bro…
Thanks bro…
Thanks bro sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
tnx bng
Thank u Bro……….
Ela bro..
thanks or sub
thanks saho……….!
thanks saho
Thanks for sub
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sub ekta Thanks
Thanks
Thanks Bru.
thank you ……….saho………..
.
Thank you very much for the subtitle
උපසිරැසිට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තූති සහෝ උපසිරසට….BR එකක් ආව ගමන් බලමු..බුදුසරණයි..ජය වේවා!
Request :
Midsommar (2019)
Angel of Mine (2019)
A Score to Settle (2019)
Doom: Annihilation (2019)
In the Shadow of the Moon (2019)
Thanks for the sub good luck bro
Thanks machan…..jayawewa…..!
thanks for the sub
Thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්…
A Score To Settle (2019) එකටත් සබ් අරන් එමු…
එකත් Nick Cage ගේ…
Thank You
පට්ට බං සහෝ……පට්ට…..ස්තුතියි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….
ela ela
tnxxx
melo rahak naa film eka patta boring
බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට
ජය වේවා.!
Sthuthi sahooo obata sub eka dunnata ..
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks bohoma sthutiy yushan obata a wagema baiscope teem ekatath jayawewa
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සිංහල උපසිරැසියට ස්තූතියි