Roswell (2000) [S03 : E11] Sinhala Subtitles | වාර්තාකාරයා [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද කස්ටියට, අදත් එහෙනම් වෙනද වගේම රොස්වෙල් තුන්වන කතා මාලාවේ 11 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. මේ කොටස ටිකක් අනිත් ඒවට වඩා වෙනස් විදිහකට යන කොටසක්. මේ කොටස ඇතුලෙදි තවත් කොටසක් වෙනස් විදිහකට මේකෙදි බලන්න පුළුවන්. ඉතින් මේ කොටසෙදි ජෙසීගේ යාළුවෙක් එයාලගේ ගෙදරට එනවා නවතින්න හිතාගෙන. ඔහු වාර්තාකාරයෙක්. ඒ නිසාම ඔහු මොකක් හරි කතාවක් හොයාගන්න බලාපොරොත්තුවෙනුයි එන්නේ. කොහොම හරි ඔහු කතාවක් හොයාගන්නවා. ඒ නිසාම ජෙසී ඔහුව ගෙදරින් පන්නනවා. මේ සිද්ධිය මොකක්ද කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1169 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
subata thanks saho
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය